එනකං බලං ඉඳලා ආවට පස්සේ සාපයක් උන ඒවා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    මේකා මේකේ දේශපාලනේ කරන්න දාපු එකක්. ඒත් මේක ඇත්තටම දැම්මොත් හැමදේම සාපයක් තමා. අපි හෙනම අමාරුවෙන් තමන්ගේ කියලා සතුටින් ලන්කරගන්න හදන හැමදෙයක්ම සාපයක් වෙලා තමා අන්තිමට නවතින්නේ 🤣🤣🤣🤣
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    1977 - JR සෑර්.
    1989 - පියාණෝ සෑර් (පේමේ).
    1994 - සැටලයිට් මැඩම්.
    2001 - රනිල් සෑර්.
    2005 - අපුච්චා සෑර්.
    2015 - හිටං සෑර්.
    2019 - නන්දෙ සෑර්.

    දැන් තේරුණාද වහල් බයියනේ ටොයියනේ
    Othanin ratata aduma haniyak kare kavuda?
    Awankawa dapalla, bias novi
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    1. Dina 100ya
    2. Free Wifi
    3. Arthika osthar
    4. Sirisena
    5. Yahapalane
    6. Singappuru arthike
    7. Harin
    ............................LOL