එනම් කොල්ලෝ අපි ගියා. #basil

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඒ කියන්නේ මුං හිතන් ඉන්නේ අනුර දිනුවම මූ සේරම හිරේ දායි කියලද
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුර ය දින්නොත් 2005 ජෙප්පෝ රාජපක්ෂල ට පෝස්ටර් ගහපු සල්ලි දෙන්න වෙයි කියලා පනින්න අැති..😹😹
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    දැන් ඔය බයිලා වැඩක් නෑ පොන්නයෝ හොරු අල්ලනවා කිව්වනම් අල්ලපන් ඇවිත්.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    අනුර ය දින්නොත් 2005 ජෙප්පෝ රාජපක්ෂල ට පෝස්ටර් ගහපු සල්ලි දෙන්න වෙයි කියලා පනින්න අැති..😹😹
    පෝස්ටර් සල්ලි ඉල්ලයි කියලා බයේ පැනලා යනවා ඇති🤣🤣
     
    • Haha
    Reactions: dxx

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    na u gihin 100%. WIMAL uth giya family ekath ekka.
    mahinda yapa giya 18 raa singa

    ඔන්න මම නුලේ යාපා කියපු විදියට ගිය අය ඔයාලට පහසු වෙන විදියට එකතුකරා. කවුරුහරි ආයේ ලංකාවට ආවොත් මට කියන්න. අමතරව අපි 23 නුලක් පටන්ගන්නවා අනුර අල්ලපු හොරු කියලා. එකටත් හිරේ දාන දාන විදියට නම් එකතුකරන්න මගේ යාළුවන්ට පුළුවන්.
    • බැසිල්
    • විමල්
    • මහින්ද යාපා
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    ඔන්න මම නුලේ යාපා කියපු විදියට ගිය අය ඔයාලට පහසු වෙන විදියට එකතුකරා. කවුරුහරි ආයේ ලංකාවට ආවොත් මට කියන්න. අමතරව අපි 23 නුලක් පටන්ගන්නවා අනුර අල්ලපු හොරු කියලා. එකටත් හිරේ දාන දාන විදියට නම් එකතුකරන්න මගේ යාළුවන්ට පුළුවන්.
    • බැසිල්
    • විමල්
    • මහින්ද යාපා
    රටත් එක්කම දාමු :love2:
     
    • Wow
    Reactions: Walter White

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    OUtF8U0.png

    Basil_departure.jpg
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    ඔන්න මම නුලේ යාපා කියපු විදියට ගිය අය ඔයාලට පහසු වෙන විදියට එකතුකරා. කවුරුහරි ආයේ ලංකාවට ආවොත් මට කියන්න. අමතරව අපි 23 නුලක් පටන්ගන්නවා අනුර අල්ලපු හොරු කියලා. එකටත් හිරේ දාන දාන විදියට නම් එකතුකරන්න මගේ යාළුවන්ට පුළුවන්.
    • බැසිල්
    • විමල්
    • මහින්ද යාපා
    Lankawen yana un kawuda kiyala wenama nulak dapanko
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    Lankawen yana un kawuda kiyala wenama nulak dapanko
    අපෝ ඒජන්ට්. ගොන් නුල් වලට දායක වෙන්න බැහැ.
    ගැලරි චුන් යාපා වගේ එකේම තමයි දාන්න ඕන. බැසිල් කලිනුත් ගිහින් ආවා.
     
    • Haha
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    අපෝ ඒජන්ට්. ගොන් නුල් වලට දායක වෙන්න බැහැ.
    ගැලරි චුන් යාපා වගේ එකේම තමයි දාන්න ඕන. බැසිල් කලිනුත් ගිහින් ආවා.
    Anura dinanwa kiyalane me aranchi walin kiyawenne ❤️
     
    • Like
    Reactions: yapa100