වැලි රොඩු නැති basil seed ගන්න තැනක් නැද්ද? බෙහෙත් බඩු කඩේ ඒවගෙ රොඩුයි වැලී. හදිසියේ කෑමට ගන්න බෑ. සුද්දකරලා ගන්න පැය බාගයක් විතර යනවා..😢