එනම් කොල්ලෝ අපි ගියා. #basil

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    අනුර ය දින්නොත් 2005 ජෙප්පෝ රාජපක්ෂල ට පෝස්ටර් ගහපු සල්ලි දෙන්න වෙයි කියලා පනින්න අැති..😹😹
    යකෝ උන් ඒ සල්ලි තාම දීලා නැද්ද
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අපෝ ඒජන්ට්. ගොන් නුල් වලට දායක වෙන්න බැහැ.
    ගැලරි චුන් යාපා වගේ එකේම තමයි දාන්න ඕන. බැසිල් කලිනුත් ගිහින් ආවා.
    නිමල් ලංසා