එනවාද කරලා සමා.......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එනවාද කරලා සමා.......

    සැගවී දුරස්වෙන්න ආයේ ලගින් ඉන්න...
    ආලේට තව නෑ නිමා.......
    ශෝකේ දරාගන්න කදුලැල් නිවාගන්න
    එනවාද කරලා සමා.......//

    මිතුරන්ට පුද දෙන්න ආදරය දන් දෙන්න..
    ඔබ යන්න නෙතගින් බලා....
    සදපාන දුරයන්න රෑ හෙටත් එළි වෙන්න...
    එනවාද කරලා සමා.......

    සැගවී දුරස්වෙන්න...

    ජීවිතය පුද දෙන්න.... ආදරය ලැබගන්න
    කටු පදුරු තලලා දමා.....
    ඉවසා දරාගන්න ආලේ මටම දෙන්න
    එනවාද කරලා සමා.....

    සැගවී දුරස්වෙන්න...

     
    • Like
    Reactions: dj ice cold

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඔ මොකක්හරි වල් වැඩක් කරලා වගේ
    සමා වෙන්න කියන්නේ මෙච්චර?:eek:
    එල සින්දුව:):):)
    :shocked:
    නෑ ඕයි.. :no::sorry::sorry::sorry:
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: මොකක්ද වෙන්නෙ මෙතන මුන් මෙ මොනවා ගැනද කියවන්නෙ සමා>>>>>>>?