එනවා කනවා නිදියනව රෙනවා
Honey Bunch Well-known member Nov 24, 2018 17,288 26,774 113 Kandy Oct 1, 2024 #1 Reactions: lahirufx+, icewiz, Mr.Robot and 3 others
Hyaenidae Well-known member Apr 8, 2015 52,957 2 54,648 113 Oct 1, 2024 #3 And shoot The plan was to swap out those pistols for repeater shotguns and allow retired MPs to keep those firearms for life. If they regain power in the general election, they will put it into action. Reactions: $onny, War Fighter and Robinhood wage ekek
And shoot The plan was to swap out those pistols for repeater shotguns and allow retired MPs to keep those firearms for life. If they regain power in the general election, they will put it into action.
Honey Bunch Well-known member Nov 24, 2018 17,288 26,774 113 Kandy Oct 1, 2024 #5 Reactions: Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Oct 1, 2024 #6 ඕකුන්ට කන්න දෙන එක නම් නවත්තන්න ඕන.. Reactions: $onny, Honey Bunch and Wadakaru
Mr.Robot Well-known member Sep 14, 2024 1,092 2,007 113 Matara Oct 1, 2024 #7 හොඳ වැඩෙ කාලකන්නි බල්ලොන්ට Reactions: $onny, netnet and Honey Bunch
Don GasCan Well-known member Nov 3, 2010 43,363 49,748 113 සේදවත්ත Oct 1, 2024 #10 කැන්ටිම වහලා දාල ඕකට කොත්තුමී ලොරියක් , මයිලෝ ලොරියක් හරි කල් කිරි ලොරියක් එක්ක චූන් පාන් දෙන්නෙක් වගේ ගෙනල්ලා එලියෙන් නැවැත්තුවනම් ඇති බන් . ඕනේ එකෙක් එකෙන් කාල බීල යයි නේ නේද. එකටත් ටෙන්ඩර් දාල කැදෙව්වනම් විනිවිදයි නේ.
කැන්ටිම වහලා දාල ඕකට කොත්තුමී ලොරියක් , මයිලෝ ලොරියක් හරි කල් කිරි ලොරියක් එක්ක චූන් පාන් දෙන්නෙක් වගේ ගෙනල්ලා එලියෙන් නැවැත්තුවනම් ඇති බන් . ඕනේ එකෙක් එකෙන් කාල බීල යයි නේ නේද. එකටත් ටෙන්ඩර් දාල කැදෙව්වනම් විනිවිදයි නේ.