එන්ගලන්තෙ එහෙම උනත් ලංකාවේ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
එන්ගලන්තෙ එහෙම උනත් ලංකාවේ

Neighbour who posted pictures of dead Grenfell Towers victim on Facebook is jailed for three months
http://www.dailymail.co.uk/news/art...Tower-victim-picture.html?ito=social-facebook

19113834_1422800817786840_422386280913692551_n.png

ලෝකේ උතුම්ම ආගම අදහන උතුම්ම රටේ මෙහෙම වෙන්නේ නෑ, මැරුණ උන්ගේ පොටෝ මාකට් කරපු හැටි දැක්කනේ පහුගිය ටිකේ.
දැන්වත් තේරුම් ගනිල්ල 2500මෙව්ව එකටවත් ආගම් වලටවත් ethics හදන්න බෑ කියල
~~~~
 
  • Like
Reactions: kandya

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එතන තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වීම හා
    නීතිය මිනිස්සුන්ට ඕන විදියට update කිරීම
    නැතිව සංස්කෘතිය නෙමෙයි
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එතන තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වීම හා
    නීතිය මිනිස්සුන්ට ඕන විදියට update කිරීම
    නැතිව සංස්කෘතිය නෙමෙයි

    ඒක තමයි අපි හැමදාම අලුත් විදිහකට වෙනස් වෙන්න බයත් ඔය කියන එක නිසානේ. ඕව නෙමේ හරි law and order තමයි රටකට ඕනේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බැරි වෙලා හරි තරනිගේ ෆොටො දාපු එක අත් අඩන්ගුවට ගත්ත නම් ඉස්සෙලාම එලියට බහින්නේ මාද්ය නිදහස ගැන කියන මාද්යකාරයො. උන් හිතන්නේ ඉන්නේ ඇසොශියේට්ඩ් ප්‍රෙස්, සීඇනැන් රොයිටර් වල උන් ජොබ් කරන ගානට. කාලගුනේ ගැන නිව්ස් දෙන එකා හෙට පොලිටිකල් සාකච්චා තියනවා. සින්දු කියන උන් චාට් ශො කරනවා. චාට් ශො කරන උන් නිවුස් කියනවා.. නලුවො විනිශ්ය කරනවා ගායකයො. ගායකයො නලුවො විනිශ්ය කරනවා. ලන්කාව හරි අමුතුයි මෙයා. සුද්දා 1948දි නොගියානම් අද එන්ගලන්තේත් මිනී පෙන්නයි. මාකටින් කරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,919
    113
    අනේ මන්දා බන්. මම නම් ඔය මාධ්‍ය ආචාර ධර්ම කියලා ඇත්ත යට ගහන එකට එකඟ වෙන්න බෑ. මූන බොඳ කරලා පෞද්ගලිකත්වය ආරක්ෂා කරලා මේවා මීඩියා වල වැටෙන්න ඕන. එතකොට මිනී විකුනන් කන කතාවක් කියන්න බෑනේ. මිනිස්සු ඇත්ත දැනගන්න ඕනේ.

    ඇති වෙන ගිනි වලින් ගොඩක් ඒවා නොසැලකිලිමත් කමින් වෙන දේවල්. ඒවයේ ප්‍රතිඵල දැක්කම මිනිස්සු විශේෂයෙන්ම පොඩි ලමයි මේවයින් පාඩමක් ඉගෙන ගන්නවා. මිනී හංගලා බිල්ඩිමේ ගින්න විතරක් පෙන්නුවම පොඩි උන් හිතන්නේ මේක මූල්‍යම පාඩුවක් කියන පැත්තෙන් විතරයි.

    හැබැයි සිංහළුන්ට නම් මෙව්වා කොරන්න බෑ, මොකද අපිට ලිමිට්ස් නෑ. දෙයක් කරන්න ගත්තොත් පට්ටම අන්තගාමී වෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්න දැක්කද අපිට ප්‍රජාතන්ත්‍රවාදෙ උගන්නන්න එන බටහිර අධිරාජ්‍යවාදීන්ගෙ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදෙ :angry: අපි මොනා හරි කල්ල මාධ්‍යවේදියෙක්ව මැරුවොත් තමා මුන්ට මානව හිමිකම් මතක් වෙන්නෙ මහ ලොකු මානව හිතවාදියො මිනිහෙක්ට පොටෝ එකක් ගහල දාන්න නිදහසක් නෑ :angry:
     
    කියලා කට ගන්න හම්බ උනේ නැ. එන්ගලන්තේ අතඩන්ගුවට ගත්ත එකා ගැන ලන්කාවේ එකාල දක්වන අදහස මේකනම්, ලන්කාවේ එකෙක් අත් අඩන්ගුවට ගත්තා නම් කොහොමට හිටීද?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බැරි වෙලා හරි තරනිගේ ෆොටො දාපු එක අත් අඩන්ගුවට ගත්ත නම් ඉස්සෙලාම එලියට බහින්නේ මාද්ය නිදහස ගැන කියන මාද්යකාරයො. උන් හිතන්නේ ඉන්නේ ඇසොශියේට්ඩ් ප්‍රෙස්, සීඇනැන් රොයිටර් වල උන් ජොබ් කරන ගානට. කාලගුනේ ගැන නිව්ස් දෙන එකා හෙට පොලිටිකල් සාකච්චා තියනවා. සින්දු කියන උන් චාට් ශො කරනවා. චාට් ශො කරන උන් නිවුස් කියනවා.. නලුවො විනිශ්ය කරනවා ගායකයො. ගායකයො නලුවො විනිශ්ය කරනවා. ලන්කාව හරි අමුතුයි මෙයා. සුද්දා 1948දි නොගියානම් අද එන්ගලන්තේත් මිනී පෙන්නයි. මාකටින් කරයි.

    sira kathawa ban
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියලා කට ගන්න හම්බ උනේ නැ. එන්ගලන්තේ අතඩන්ගුවට ගත්ත එකා ගැන ලන්කාවේ එකාල දක්වන අදහස මේකනම්, ලන්කාවේ එකෙක් අත් අඩන්ගුවට ගත්තා නම් කොහොමට හිටීද?

    ඕක තමා ලංකාවෙ උන්ගෙ අදහස :yes: සුද්දො කරන හැම හොඳ දේම බටහිරකරණය වෙන්න බෑ කියල ප්‍රතික්ශේප කල්ල සුද්දො කරන හැම වැරදි වැඩේම හිස් මුදුනින් පිලිගන්න ජාතියක් අපි :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්දා බන්. මම නම් ඔය මාධ්‍ය ආචාර ධර්ම කියලා ඇත්ත යට ගහන එකට එකඟ වෙන්න බෑ. මූන බොඳ කරලා පෞද්ගලිකත්වය ආරක්ෂා කරලා මේවා මීඩියා වල වැටෙන්න ඕන. එතකොට මිනී විකුනන් කන කතාවක් කියන්න බෑනේ. මිනිස්සු ඇත්ත දැනගන්න ඕනේ.

    ඇති වෙන ගිනි වලින් ගොඩක් ඒවා නොසැලකිලිමත් කමින් වෙන දේවල්. ඒවයේ ප්‍රතිඵල දැක්කම මිනිස්සු විශේෂයෙන්ම පොඩි ලමයි මේවයින් පාඩමක් ඉගෙන ගන්නවා. මිනී හංගලා බිල්ඩිමේ ගින්න විතරක් පෙන්නුවම පොඩි උන් හිතන්නේ මේක මූල්‍යම පාඩුවක් කියන පැත්තෙන් විතරයි.

    හැබැයි සිංහළුන්ට නම් මෙව්වා කොරන්න බෑ, මොකද අපිට ලිමිට්ස් නෑ. දෙයක් කරන්න ගත්තොත් පට්ටම අන්තගාමී වෙනවා.
    නැ බන්. එහෙම කියන්නත් බැ. ස්වබාවික විපත් මාකට් කරන හැටි බලහන්. මිනිස්සු හිගන්නො ගානට දාලා. ඊයේ ස්වර්නවාහිනියේ පෙන්නුව හාර කොටියද මොකක්ද බලලා ගන්වතුරට අහු උන පවුලක් රුපියල් 50000ක් දිනලා. උන් ඒක ප්‍රදාන ප්‍රවෘතිවලට දානව , ගන්වතුරට අවතැන් උන පවුලකට උන් දිනුමක් හැටියට රුපියල් 50000ක් දුන්න කියලා. ඒ පවුලේ උන් ලගට ගිහින් 5000 කොල වලින් දෙනව ගමටම පේන්න. උන්ගෙන් වොයිස් කට් ගන්නව ස්තුති කරලා. රුපියල් 50000කට බිලියනයක විතර ඇසෙට් තියෙන කොම්පැනි එකක් කරන වැඩද බන්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඕක තමා ලංකාවෙ උන්ගෙ අදහස :yes: සුද්දො කරන හැම හොඳ දේම බටහිරකරණය වෙන්න බෑ කියල ප්‍රතික්ශේප කල්ල සුද්දො කරන හැම වැරදි වැඩේම හිස් මුදුනින් පිලිගන්න ජාතියක් අපි :(

    මම නම් මේක දාන්නේ හොද පැත්තට මචන්. අනිත් මනුස්සයෙක්ගේ පෞද්ගලිකත්වය, නිදහස කියන්නේ මේක නෙමෙයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක තමා ලංකාවෙ උන්ගෙ අදහස :yes: සුද්දො කරන හැම හොඳ දේම බටහිරකරණය වෙන්න බෑ කියල ප්‍රතික්ශේප කල්ල සුද්දො කරන හැම වැරදි වැඩේම හිස් මුදුනින් පිලිගන්න ජාතියක් අපි :(
    කොහෙද වැරදි කියපන්. අර ප්‍රැන්ක් ත්‍රෙඩ් එකේදිත් මම ඔක කිව්වා. සන්ස්කෘතිය බටහිර කරනය වීම වෙනින් කතාවක්. ඒක වැරදියි. නමුත් නීතියේ ආදිපත්ය සාර්තක කිනම් රටකද, එය ආදර්ශයක්. ඒක එන්ගලන්තෙද ස්වාසිලන්තෙද කියලා අදාල නැ. සුද්දා උනත් කල්ලා උනත් බ්‍රවුනා උනත් නීතිය නම් නීතිය.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නම් මේක දාන්නේ හොද පැත්තට මචන්. අනිත් මනුස්සයෙක්ගේ පෞද්ගලිකත්වය, නිදහස කියන්නේ මේක නෙමෙයි.

    මමත් අරක දැම්මෙ sarcasm comment එකක් විදිහට :yes: ඔහොම මත දරණ උන් ඉන්නව මේ රටේ :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මමත් අරක දැම්මෙ sarcasm comment එකක් විදිහට :yes: ඔහොම මත දරණ උන් ඉන්නව මේ රටේ :yes:

    mata e comment eka dakkama hithuna uba sarcastic una kiyala :yes:
    මේ උට්ටා ඇත්තට කියන එව්වා හොයන්නත් බැ බොරුවට කියන එවා හොයන්නත් බැ. කොච්චරවත් මරන්න කොටන්නනේ සෙට් වෙන්නේ.. :sorry::sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,919
    113

    නැ බන්. එහෙම කියන්නත් බැ. ස්වබාවික විපත් මාකට් කරන හැටි බලහන්. මිනිස්සු හිගන්නො ගානට දාලා. ඊයේ ස්වර්නවාහිනියේ පෙන්නුව හාර කොටියද මොකක්ද බලලා ගන්වතුරට අහු උන පවුලක් රුපියල් 50000ක් දිනලා. උන් ඒක ප්‍රදාන ප්‍රවෘතිවලට දානව , ගන්වතුරට අවතැන් උන පවුලකට උන් දිනුමක් හැටියට රුපියල් 50000ක් දුන්න කියලා. ඒ පවුලේ උන් ලගට ගිහින් 5000 කොල වලින් දෙනව ගමටම පේන්න. උන්ගෙන් වොයිස් කට් ගන්නව ස්තුති කරලා. රුපියල් 50000කට බිලියනයක විතර ඇසෙට් තියෙන කොම්පැනි එකක් කරන වැඩද බන්.

    අපේ රටේ තියෙන්නේ තුප්පහි මාධ්‍යකරනයක්නෙ. ඒවා හදන්න ලේසි නෑ.
    මට කියන්න ඕන උනේ මිනි හංගන එක ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි.(මිනී විකුනන් කන එක සාධාරණීයකරනය කිරීමක් නෙවෙයි) මිනිස්සු දැනුවත් වෙන තරමට මැරෙන්න තියෙන බයට හරි ආරක්ෂා වෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ උට්ටා ඇත්තට කියන එව්වා හොයන්නත් බැ බොරුවට කියන එවා හොයන්නත් බැ. කොච්චරවත් මරන්න කොටන්නනේ සෙට් වෙන්නේ.. :sorry::sorry::sorry:

    :rofl: :rolleyes: