එන්ගලන්තෙ එහෙම උනත් ලංකාවේ
Neighbour who posted pictures of dead Grenfell Towers victim on Facebook is jailed for three months
http://www.dailymail.co.uk/news/art...Tower-victim-picture.html?ito=social-facebook
http://www.dailymail.co.uk/news/art...Tower-victim-picture.html?ito=social-facebook
ලෝකේ උතුම්ම ආගම අදහන උතුම්ම රටේ මෙහෙම වෙන්නේ නෑ, මැරුණ උන්ගේ පොටෝ මාකට් කරපු හැටි දැක්කනේ පහුගිය ටිකේ.
දැන්වත් තේරුම් ගනිල්ල 2500මෙව්ව එකටවත් ආගම් වලටවත් ethics හදන්න බෑ කියල
~~~~
දැන්වත් තේරුම් ගනිල්ල 2500මෙව්ව එකටවත් ආගම් වලටවත් ethics හදන්න බෑ කියල
~~~~

සුද්දො කරන හැම හොඳ දේම බටහිරකරණය වෙන්න බෑ කියල ප්‍රතික්ශේප කල්ල සුද්දො කරන හැම වැරදි වැඩේම හිස් මුදුනින් පිලිගන්න ජාතියක් අපි 