එන්ජිඕ වලින් අධ්‍යාපනය නවන හරිනි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කියාගෙන අනාගතය ට කෙලවන කාන්තාව තමයි හරිනි

    ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන්නේ රටේ නුගතුන් බිහි වීම

    බුද්ධාගම එක්ක පුදුම ඇරියස් එකක් මේ වඳ යක්කුන්ට තියෙන්නේ

    සිලබස් එකේ බුද්දාගම නැහැ

    මේක ඉගෙනගන්න අයට පෙනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්

    හැබැයි ලංකාව ලෝකේ කාගේත් සුන්දරී වෙලා, ඉන්න එවුන්ට යන එන මගක් නැති වෙනවා

    ඉන්දියාවට කොළඹ ලියල දීල ඉවරයි

    මෙච්චර කල් රටේ උගතුන් බිහිවුනේ අධ්‍යාපන ක්‍රමය නිසා
    එක නිසා දකුණු ආසියාවේ ඉහලම සාක්ෂරතාවය තියෙන්නේ ලංකාවේ












    Gv8b76bWwAAxdzF
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Good move oka nam.

    Religion nam mata kohomath hithena wdyata wenas wenne ne kohoma thibbath. Thamanta native religion eka subject ekak wdyata enawa

    History nam aththa kathawa aparadayak but oke tradeoff ekak tyenawa. Adu subjects ganak thiyenakota ewage stress ekak nethuwa explore karanna puluwan pramane wediyi.

    Samaharawita olevel grade 10 walata genna Honda plan ekak wennath puluwan
     
    • Like
    Reactions: chamira85

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    ආගම නම් අහක් කරන්න ඕනේ තේරුමක් නෑ.
    ආගමික පදනම ඔලුවේ තියන් ඉන්න පාසල් ක්‍රමයෙන් රජයේ ඉගෙනුම් මද්ඪ්‍යස්ථාන කරන්න ඕනේ . හාමුදුරුවෝ පාදිලි, පුසාඩි , නානල ප්‍රින්සිපල්ල කරන එක අහක් කරන්න ඕනේ

    බුද්ධ ධර්මය period අඩු කරාට ඖලක් නැ
    ඉරිදා දහම් අධ්‍යාපනය අනිවාර්‍ය කරණවනම් & එදාට tuition තහනම් කරණවනම්
    ඔය දහම් පාසලෙන් ඉගෙන ගන්න පකක් නෑ බන් . ආගම් ඉවරයි දැන් අපි දැන් ටෙක්නොලොජි පැත්තට යන්නේ .
    ------ Post added on Jul 16, 2025 at 10:01 AM
     
    • Like
    Reactions: Yeezus

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    ආගම අබිං කියලනේ මාක්ස් කිව්වේ

    ලංකාවේ තව අදයපනයට තව අඩු LGBTQ GAY සින් ටික ඔබා ගන්න විතරයි ඊට පස්සේ අපි දියුණු රටක්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලන්කාවෙ අද්යාපනේ මාර අවුට් ඩේටඩ්
    ළමයි කිසි ආසාවකින් ඉස්කෝලෙ යන්නෙ නෑ
    හෙන පීඩනයක් ලමයගෙ ඔලුවෙ
    ඉගෙන ගන්න දක්ස ලමය අල්ලන් යනව, බිලෝ ඇවරේජ් එකා ලොස්ම වෙනව
    උන්ට බලෙන් පොත් පුරෝනව
    පොත් බෑග් එක කිලෝ 10 +
    මෙව්ව වෙනස් වෙන්න ඕන
    මට ඉස්කෝලෙ යන ළමයි දෙන්නෙක් ඉන්නව , උගන්නන එව්ව දැක්කම පිස්සු හැදෙනව , එකම දේ අවුරුදු දෙක තුනක් තියෙනව සිලබස් එකේ, කිසි සින්ක් එකක් නෑ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    okata wisaduma daham pasala aniwarya karala 10 wasaren daham pasal exam ekak thiyala. eken pass wena un withara O/L kirima! sinhala basawath daham pasalatama denna puluwan! eka aniwaryanen pass wennama ona!

    E e agam wala udawiya e -e agam wala daham pasalata yanna ona!


    horini diynu kiyana okkoma ratawal dan higana gubbayam!


    උගන්නන එව්ව දැක්කම පිස්සු හැදෙනව , එකම දේ අවුරුදු දෙක තුනක් තියෙනව සිලබස් එකේ, කිසි සින්ක් එකක් නෑ
    campus giyama kiyanawa e ugannapuwa okkoma patta pal boru kiyala!
    ------ Post added on Jul 16, 2025 at 11:48 AM
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ආගම ඉස්කෝල වල බලෙන් ඉගෙන ගන්න ඕනේ, තමන්ට එක ඕනේ නම් දහම් පාසල් ගිහින් ඉගෙන ගන්න ඕනේ

    Religion and Value education, වෙනුවට Law and Value education තිබ්බ නම් මාර වැදගත්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කියාගෙන අනාගතය ට කෙලවන කාන්තාව තමයි හරිනි

    ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන්නේ රටේ නුගතුන් බිහි වීම

    බුද්ධාගම එක්ක පුදුම ඇරියස් එකක් මේ වඳ යක්කුන්ට තියෙන්නේ

    සිලබස් එකේ බුද්දාගම නැහැ

    මේක ඉගෙනගන්න අයට පෙනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්

    හැබැයි ලංකාව ලෝකේ කාගේත් සුන්දරී වෙලා, ඉන්න එවුන්ට යන එන මගක් නැති වෙනවා

    ඉන්දියාවට කොළඹ ලියල දීල ඉවරයි

    මෙච්චර කල් රටේ උගතුන් බිහිවුනේ අධ්‍යාපන ක්‍රමය නිසා
    එක නිසා දකුණු ආසියාවේ ඉහලම සාක්ෂරතාවය තියෙන්නේ ලංකාවේ












    Gv8b76bWwAAxdzF
    ඉතිහාසය සම්පූර්නෙන් අයින් නොකර අඩු කරලා උගනන්න ඕනා. අනිත් එක තමා සමාජ අධයනය වගේ එකක් අනිවා කරන්න ඕනා. එකෙන් ලංකාවෙ basic නීතිය ගැන කියලා දෙන්න ඕනා.

    ඔය ගොබ්බ හුත්තිගෙ තේරෙන්නෙ නැති දෙයක් තමා ලංකාවෙ උන්ට මාර කැපැසිටි එකක් තියෙනවා. මට අද වෙනකන් හම්බෙලා නෑ "අනේ අපිට OL සබ්ජෙක්ට් ගාන වැඩි, ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ" ගාපු උන්. ලංකාවෙ උන් ඔය විදියට කැපෑසිටි බිල්ඩ් කරලා ලෝකේ ගොඩක් රටවල් වල උන්ව outperform කරනවා in general.

    මුන් අපේ උන්ව හුරතල් කරන්න ගිහින් අන්තිමට පාඩම ඉගෙනගන්න තව අවුරුදු 10 20කින්. එදාට තේරෙයි මේ කරපු එකේ වැරැද්ද
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    ආගම ඉස්කෝල වල බලෙන් ඉගෙන ගන්න ඕනේ, තමන්ට එක ඕනේ නම් දහම් පාසල් ගිහින් ඉගෙන ගන්න ඕනේ

    Religion and Value education, වෙනුවට Law and Value education තිබ්බ නම් මාර වැදගත්

    ඉස්කෝලේ commerce වලට balance sheet එක කියල දෙන කොට නිදාගත්ත උන් law ඇන්ඩ් value education උගන්නන්නලු
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඉස්කෝලේ commerce වලට balance sheet එක කියල දෙන කොට නිදාගත්ත උන් law ඇන්ඩ් value education උගන්නන්නලු

    ඔව් නිදගතත් උන්ට exam එකේදී balance sheet එක හදන්න වෙනවනේ, අඩුම තරමේ balance sheet එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නවනේ.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    සෞන්ධර්ය සහ ඉතිහාසය නැතිවීම ලොකුම ප්‍රශ්නයක් මේකෙන් රොබෝලා වගේ ළමයි හැදෙන්නේ
    ඔව ඉගෙනගත්ත කියල අපිට නම් වෙච්ච සෙතක් නැ....

    පාඩම් කරන්න තව subjects 2ක් එකතු එක විතරයි වුනෙ ඕව ඉගෙනගත්ත කියලා