උබල එන්ජින් Bay/Room එක හෝදනවද ?
කොහොමද කරන්නේ ?
කෙල වෙලා එහෙම නැද්ද ?
කොහොමද කරන්නේ ?
කෙල වෙලා එහෙම නැද්ද ?

90's වල Hilux ekak keeyak withara wenawada ban ?හුලන් අල්ලපන්
එහෙම නැත්නන් ඩිග්‍රීසර් එකක් ගෙනල්ල ගෙදර නිකන් පිහල දාපන්
ඕව හොදන්න තියන එව නෙවෙ මන් හිතන්නෙ
ඕනම නන්, චැසි වලට ගහන ප්‍රෙශර් එකෙන් නැතුව නොර්මල් හොදපන් කිමි විසි තිස් දාහකට සැරයක්
ඒ හොදල ඔයිල් අල්ලන්න එපා, එහෙම උනොත් ඔක්කොම දූවිලි ඒකට අදිනව
එහෙම නැත්නන් 90's වල Hilux එකක් ගන්න, හේදුවට කෙලවෙන මුකුත් නෑ ඒ engine bay ඇතුලෙ![]()

හුලන් අල්ලපන්

90's වල Hilux ekak keeyak withara wenawada ban ?![]()
හුලන් අල්ලපන්
එහෙම නැත්නන් ඩිග්‍රීසර් එකක් ගෙනල්ල ගෙදර නිකන් පිහල දාපන්
දරස් එකෙ ඇතිමචන් ඩිග්‍රීසර් කොහෙන්ද ගන්න පුළුවන්. මට හෝදන්න ඕන බොනට් එක ඇතුල් පැත්ත.
පේන්ට් එකට කෙලවයිද?
මූ කියන්නෙත් හෝදන්නෙපා කියලා. වෙලාවකට හිතෙනවා ඔය හෝදනව වගේ දේවල් සර්විස් කාරයො ගාන කපාගන්න හදපු කතා කියලා.
තැන්කූ වේවා.

Daraz එකේ තියෙනව