Questions එන්ජින් එක හෝදනවද

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,857
    3,344
    113
    මම නම් ඕක වැඩිය කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට පොඩ්ඩක් තෙත රෙදි කෑල්ලකින් දූවිලි ටික යන්තම් පිහිදල දාන එක විතරයි කරන්නෙ. කරනව නම් සලකා බලන්න ඕන දේවල් ටිකක් තියනවා.

    වාහනේ ස්විච් එක ඕෆ් කරන්න ඉස්සෙල්ලම.
    ප්‍රෙශර් වොශ් කරනව නම් නෝමල් ගෙදර කාර් එක හෝදන ප්‍රමානේ (120bar වලට අඩු ප්‍රෙශර් එකක්) තියන ප්‍රෙශර් වොශ් එකක් ගන්න. මෙහෙම කිව්වෙ මේ දවස් වල ලිං වලින් වතුර ගන්න වතුර මෝටරේ හැඩේ හයි ප්‍රෙශර් වොශ් තියනවා පට්ටම අඩුවට. සමහරු ඒවා ගන්නවා කාර් හෝදන්න. ඒවා හොඳයි JCB වල මඩ හෝදන්න. ඒ වගෙ ප්‍රෙශර් නැති එකක් ගන්න.

    ඕල්ටර්නේටර්, කොයිල් පැක්, ෆියුස් බොක්ස්, බැටරි, වයර් කෑලි තියන කොහෙටවත් වතුර අල්ලන්නෙපා.

    එන්ජිම රස්නෙන් තියෙද්දි වතුර අල්ලන්නෙපා.

    හෝදන්න ඉස්සෙල්ල එන්ජිමට වැටිලා තියන ගස් වල කොළ, වෙන ජරාවල් කොම්ප්‍රෙශර් එකකින් blow කරල දාන්න. එහෙම බැරිනම් අතින් හරි වැකියුම් එකකින් හරි අයින් කරන්න. එහෙම කරාට පස්සෙ වතුර අල්ලන්න.

    සමහර සර්විස් කාරයෝ අල්ලනවා සිලිකන් එකක් හේදුවට පස්සෙ ප්ලාස්ටික් කෑලි අළුත් වගේ ලස්සනට පේන්න කියලා. ඒක ඇල්ලුවොත් ඊලඟපාර දූවිල්ල ඇලිලා තිබ්බට වඩා ජරා වෙනවා. ඒ නිසා ඒවා මුකුත් නොදාන තරමටම හොඳයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හුලන් අල්ලපන්
    එහෙම නැත්නන් ඩිග්‍රීසර් එකක් ගෙනල්ල ගෙදර නිකන් පිහල දාපන්
    ඕව හොදන්න තියන එව නෙවෙ මන් හිතන්නෙ

    ඕනම නන්, චැසි වලට ගහන ප්‍රෙශර් එකෙන් නැතුව නොර්මල් හොදපන් කිමි විසි තිස් දාහකට සැරයක්
    ඒ හොදල ඔයිල් අල්ලන්න එපා, එහෙම උනොත් ඔක්කොම දූවිලි ඒකට අදිනව

    එහෙම නැත්නන් 90's වල Hilux එකක් ගන්න, හේදුවට කෙලවෙන මුකුත් නෑ ඒ engine bay ඇතුලෙ :cool:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    එන්ජිම කියන්නෙ එන්ජිමකට බන් ඕක පිට බොඩිය වගේ දිලිසි දිලිසි තියෙන්න ඕනෙ නෑ. මම නම් උපරිම හුලන් අල්ලලා දූවිලි යවනවා එච්චරයි. කෙමිකල් අල්ල්ලා නිකන් කෙල කරගන්න එපා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    හුලන් අල්ලපන්
    එහෙම නැත්නන් ඩිග්‍රීසර් එකක් ගෙනල්ල ගෙදර නිකන් පිහල දාපන්
    ඕව හොදන්න තියන එව නෙවෙ මන් හිතන්නෙ

    ඕනම නන්, චැසි වලට ගහන ප්‍රෙශර් එකෙන් නැතුව නොර්මල් හොදපන් කිමි විසි තිස් දාහකට සැරයක්
    ඒ හොදල ඔයිල් අල්ලන්න එපා, එහෙම උනොත් ඔක්කොම දූවිලි ඒකට අදිනව

    එහෙම නැත්නන් 90's වල Hilux එකක් ගන්න, හේදුවට කෙලවෙන මුකුත් නෑ ඒ engine bay ඇතුලෙ :cool:
    90's වල Hilux ekak keeyak withara wenawada ban ? :no:
     
    • Love
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    එන්ජින් එකට මල් ටිකකුත් තියලා සුවද දුම් ටිකකුත් අල්ලපන්
     
    • Haha
    Reactions: Tanto

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,857
    3,344
    113
    හුලන් අල්ලපන්
    එහෙම නැත්නන් ඩිග්‍රීසර් එකක් ගෙනල්ල ගෙදර නිකන් පිහල දාපන්
    ඕව හොදන්න තියන එව නෙවෙ මන් හිතන්නෙ

    ඕනම නන්, චැසි වලට ගහන ප්‍රෙශර් එකෙන් නැතුව නොර්මල් හොදපන් කිමි විසි තිස් දාහකට සැරයක්
    ඒ හොදල ඔයිල් අල්ලන්න එපා, එහෙම උනොත් ඔක්කොම දූවිලි ඒකට අදිනව

    එහෙම නැත්නන් 90's වල Hilux එකක් ගන්න, හේදුවට කෙලවෙන මුකුත් නෑ ඒ engine bay ඇතුලෙ :cool:

    මූ කියන්නෙත් හෝදන්නෙපා කියලා. වෙලාවකට හිතෙනවා ඔය හෝදනව වගේ දේවල් සර්විස් කාරයො ගාන කපාගන්න හදපු කතා කියලා.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    හුලන් අල්ලපන්
    එහෙම නැත්නන් ඩිග්‍රීසර් එකක් ගෙනල්ල ගෙදර නිකන් පිහල දාපන්

    මචන් ඩිග්‍රීසර් කොහෙන්ද ගන්න පුළුවන්. මට හෝදන්න ඕන බොනට් එක ඇතුල් පැත්ත. පේන්ට් එකට කෙලවයිද?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Hyaenidae

    මචන් ඩිග්‍රීසර් කොහෙන්ද ගන්න පුළුවන්. මට හෝදන්න ඕන බොනට් එක ඇතුල් පැත්ත.
    දරස් එකෙ ඇති
    wurth brand ewa hoday

    සුප මාකට් වලත් ඇති, ආපිකො වගෙ ලොකු එවගෙ

    පේන්ට් එකට කෙලවයිද?

    නැහ්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara

    මූ කියන්නෙත් හෝදන්නෙපා කියලා. වෙලාවකට හිතෙනවා ඔය හෝදනව වගේ දේවල් සර්විස් කාරයො ගාන කපාගන්න හදපු කතා කියලා.

    Scotty kilmer ❤️ mugen sahena dewal igena gatta vehicles gana
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    Service එකට දාපු වෙලාවට උන්ට ඕනේ විදිහට හෝදනවා ඇරෙන්න ආයේ මොකුත් කරන්න යන්නේ නෑ.
     
    • Like
    Reactions: wawula

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    හුළං විතරක් අල්ලනවනං තමා හොඳ. මේ සැරේ හුළං අල්ලලා water displacing fluid එකක් ගහන්නද අහල හා කිව්ව දැන් එපා වෙලා ඉන්නෙ එන්ජින් බේ එක දිහා බැලුවත් එව්ව අතේ ගෑවෙනව තෙල් වගේ :baffled:

    Daraz එකේ තියෙනව
    ------ Post added on Dec 29, 2023 at 6:28 PM