Mama nam oya mokuth na gatta hose eka allanawa high pressure wathura.හුළං විතරක් අල්ලනවනං තමා හොඳ. මේ සැරේ හුළං අල්ලලා water displacing fluid එකක් ගහන්නද අහල හා කිව්ව දැන් එපා වෙලා ඉන්නෙ එන්ජින් බේ එක දිහා බැලුවත් එව්ව අතේ ගෑවෙනව තෙල් වගේ
Daraz එකේ තියෙනව
------ Post added on Dec 29, 2023 at 6:28 PM
shampoo parak dala athullala aye wathura allanawa.
Tika welawak dry wenna tiyenawa.
petrol, diesel mama nam mage lag tibba wahana okkoma ohoma thama hodanne.
ada wenakan ledak awith na.
engine room eke tiyena hem clip ekkma water proof. Ewa hariyata tiyenawa nam wash kala ta awlak na.


(ඔයි තායිවාන් කියල විකුණන්නෙ එව්ව තමා)