Questions එන්ජින් එක හෝදනවද

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    හුළං විතරක් අල්ලනවනං තමා හොඳ. මේ සැරේ හුළං අල්ලලා water displacing fluid එකක් ගහන්නද අහල හා කිව්ව දැන් එපා වෙලා ඉන්නෙ එන්ජින් බේ එක දිහා බැලුවත් එව්ව අතේ ගෑවෙනව තෙල් වගේ :baffled:

    Daraz එකේ තියෙනව
    ------ Post added on Dec 29, 2023 at 6:28 PM
    Mama nam oya mokuth na gatta hose eka allanawa high pressure wathura.

    shampoo parak dala athullala aye wathura allanawa.
    Tika welawak dry wenna tiyenawa.

    petrol, diesel mama nam mage lag tibba wahana okkoma ohoma thama hodanne.

    ada wenakan ledak awith na.

    engine room eke tiyena hem clip ekkma water proof. Ewa hariyata tiyenawa nam wash kala ta awlak na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    whats your vehicle?
    Lancer CY

    Knock retard 25 degrees wadida ban?

    HDf7Z9Rh.jpg

    ------ Post added on Dec 30, 2023 at 3:42 PM
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    Wechcha de kiyamu balanna
    Oya magula hoodala check engine light eka patty Una check karala baladdi oxygen sensor eka gihilla gurage ekata yannama petrol 4l vage giya 😅😅
    Rathwelaa tiyeddi direct wathura allapu nisa head block eka crack wela tibuna 😭 eeka Dana gaththe eeta sathiyakata passe gasket replace karanda yaddi passe aluthen engine ekakma tibba 😅😅 passe man e vaahanee vikka 😅
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Oya magula hoodala check engine light eka patty Una check karala baladdi oxygen sensor eka gihilla gurage ekata yannama petrol 4l vage giya 😅😅
    Rathwelaa tiyeddi direct wathura allapu nisa head block eka crack wela tibuna 😭 eeka Dana gaththe eeta sathiyakata passe gasket replace karanda yaddi passe aluthen engine ekakma tibba 😅😅 passe man e vaahanee vikka 😅

    hammoo
     
    • Love
    Reactions: Tanto

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Oya magula hoodala check engine light eka patty Una check karala baladdi oxygen sensor eka gihilla gurage ekata yannama petrol 4l vage giya 😅😅
    Rathwelaa tiyeddi direct wathura allapu nisa head block eka crack wela tibuna 😭 eeka Dana gaththe eeta sathiyakata passe gasket replace karanda yaddi passe aluthen engine ekakma tibba 😅😅 passe man e vaahanee vikka 😅

    Amma gahai bat eken mokakda wahane?
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Normally TL eke nam karana kiyala recomend karanne nee. Sarayak mage yaluwek ge A/C unit ekak ma danna unaa wathura gihin. eka nisa onaa nee. owaa yakada godawal nee. hodama dee redi kellakin pihidala dana eka. (for petrol vehicles dont know about diesal)
     
    • Like
    Reactions: Solo Rider

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Mount eka kiyanne bearing ekath ekka ne. genuine keeyada thailand keeyada? genuine tharam nam kalayak tiyenne netiwei thailand eka. a hera wena awlak na oke.
    Comfortable akata aulak nethnam achcharai..genuine 10+ wei neda???danne nee hariyata..

    Thailand 3100i ,,..ahenam thailand danawa
     
    • Like
    Reactions: Solo Rider

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Lancer CY

    Knock retard 25 degrees wadida ban?

    HDf7Z9Rh.jpg

    ------ Post added on Dec 30, 2023 at 3:42 PM
    25?? :eek:

    Comfortable akata aulak nethnam achcharai..genuine 10+ wei neda???danne nee hariyata..

    Thailand 3100i ,,..ahenam thailand danawa
    oka nam ehema lokuwata comfort ekata balapanne na. oka enne strut eka kerakenna herenna one nisa.
    ------ Post added on Dec 30, 2023 at 6:19 PM
     
    • Like
    Reactions: ChamaraGL

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ekane 2.5 wath da? Nathnam 25 degrees retard karanna puluwanda?
    engine specs danne na ban 25 kiyanne pattama wedi value ekak ne.

    Comfortable akata aulak nethnam achcharai..genuine 10+ wei neda???danne nee hariyata..

    Thailand 3100i ,,..ahenam thailand danawa
    Genuine ekath loku ganak wenne netiwei. Honda eke 4500 da kohedo den tika kalekata kalin. poddak balala inna.
    ------ Post added on Dec 30, 2023 at 7:08 PM
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේ ලගදි එයා බැග් එකට එන Clock Spring එක ගිහින් තිබුනා වාහනේ
    කොමිටලේට වගේ *** ලංකා කතා කළා. වාහනේ නොම්මරෙත් අහලා clock spring and Angle sensor ekata 60k kiwwaa
    11 කට රිකන්ඩ්ශන් එකක් අරන් දාගත්තා 500 ගත්තේ
    අරකෙ දාන්නම 8500ක් කිව්වා
     
    • Wow
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මේ ලගදි එයා බැග් එකට එන Clock Spring එක ගිහින් තිබුනා වාහනේ
    කොමිටලේට වගේ *** ලංකා කතා කළා. වාහනේ නොම්මරෙත් අහලා clock spring and Angle sensor ekata 60k kiwwaa
    11 කට රිකන්ඩ්ශන් එකක් අරන් දාගත්තා 500 ගත්තේ
    අරකෙ දාන්නම 8500ක් කිව්වා

    ගාන හරි ඉතින් ඔරිජිනල් බ්‍රෑන්ඩ් නිව් එකක් ජපානෙන් ගේනකොට 45k වගේ යනව. ($130)

    චීනෙන් එකක් ගෙනාවැකි $23 ට :lol: (ඔයි තායිවාන් කියල විකුණන්නෙ එව්ව තමා)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ගාන හරි ඉතින් ඔරිජිනල් බ්‍රෑන්ඩ් නිව් එකක් ජපානෙන් ගේනකොට 45k වගේ යනව. ($130)

    චීනෙන් එකක් ගෙනාවැකි $23 ට :lol: (ඔයි තායිවාන් කියල විකුණන්නෙ එව්ව තමා)
    Mata podi aulak tinawa ..toyota akata wediya aduwen kohomada eliye eun toyota oil denne???
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ගාන හරි ඉතින් ඔරිජිනල් බ්‍රෑන්ඩ් නිව් එකක් ජපානෙන් ගේනකොට 45k වගේ යනව. ($130)

    චීනෙන් එකක් ගෙනාවැකි $23 ට :lol: (ඔයි තායිවාන් කියල විකුණන්නෙ එව්ව තමා)
    JAPAN reconditioned ekak ban demme.
    අවුරුදු 2කට එක ගානෙ දැම්මත් එච්චර යන්නෙ නෑ. කොහොමත් oem එක දැම්මත් අවුරුදු 4ක් දුවයි උපරිම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Mata podi aulak tinawa ..toyota akata wediya aduwen kohomada eliye eun toyota oil denne???

    තොග ගන්නකොට අඩුවෙන් දෙනවනේ. මමත් Accelera ටයර් සෙට් එක පිටින් ගන්නකොට ටොයෝට එකට වඩා ගාන අඩුවෙන් දුන්නේ ඒත් ඔක්කොම ටැග්ස් හොලෝග්‍රෑම් ස්ටිකර් ටොයෝටා ලංකා එකේ.

    ඒජන්ට්ල ඉන්නෙ ඉතින් වාහනේ ගෙනත් දාල හදන්න කියන්න විතරක් දන්න අයට. හැබැයි යුනයිටඩ් මෝටර්ස් පිටින් කෑලි ගෙනාවත් හයි කරල දෙනව. මට ෆිල්ටර් දෙකම 10k ට වගේ ගෙන්නගන්න තිබ්බ එක සර්විස් එකට යන්න කලින් ඕඩර් කරන්න අමතක වුණා, ඒ දෙකට ඒජන්ට්ගෙන් 18,000LKR වියදම් :baffled:

    JAPAN reconditioned ekak ban demme.
    අවුරුදු 2කට එක ගානෙ දැම්මත් එච්චර යන්නෙ නෑ. කොහොමත් oem එක දැම්මත් අවුරුදු 4ක් දුවයි උපරිම

    එහෙමත් නෑ ඉතින් මගෙ අවුරුදු 10 පරණ ඔරිජිනල් එක තාම හොඳට තියෙන්නෙ.

    බස් එකක් වද්දල මගෙ සයිඩ් මිරර් එක බොඩි එකට ෆික්ස් කරන ඇණ තුනෙන් දෙකක් කැඩුණා ප්ලාස්ටික් එකෙන්. ඉන්ශුවරන්ස් එකෙන් අළුත් එකක් දැම්ම පරණ එක ගත්ත. ඕක දැන් අලවල JAPAN Recondition කියල විකුණනව ශුවර් එකටම :yes:

    Workshop manual eka baluwa

    at1Xunn.png

    4ZsawkC.png

    25 degrees yanna ba max yanna puluwan 7 degrees lu ne. So oya 25 kiyala thiyenne 2.5 degrees wenna one.
     
    Last edited:
    • Like
    Reactions: ChamaraGL

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    තොග ගන්නකොට අඩුවෙන් දෙනවනේ. මමත් Accelera ටයර් සෙට් එක පිටින් ගන්නකොට ටොයෝට එකට වඩා ගාන අඩුවෙන් දුන්නේ ඒත් ඔක්කොම ටැග්ස් හොලෝග්‍රෑම් ස්ටිකර් ටොයෝටා ලංකා එකේ.

    ඒජන්ට්ල ඉන්නෙ ඉතින් වාහනේ ගෙනත් දාල හදන්න කියන්න විතරක් දන්න අයට. හැබැයි යුනයිටඩ් මෝටර්ස් පිටින් කෑලි ගෙනාවත් හයි කරල දෙනව. මට ෆිල්ටර් දෙකම 10k ට වගේ ගෙන්නගන්න තිබ්බ එක සර්විස් එකට යන්න කලින් ඕඩර් කරන්න අමතක වුණා, ඒ දෙකට ඒජන්ට්ගෙන් 18,000LKR වියදම් :baffled:

    එහෙමත් නෑ ඉතින් මගෙ අවුරුදු 10 පරණ ඔරිජිනල් එක තාම හොඳට තියෙන්නෙ.

    බස් එකක් වද්දල මගෙ සයිඩ් මිරර් එක බොඩි එකට ෆික්ස් කරන ඇණ තුනෙන් දෙකක් කැඩුණා ප්ලාස්ටික් එකෙන්. ඉන්ශුවරන්ස් එකෙන් අළුත් එකක් දැම්ම පරණ එක ගත්ත. ඕක දැන් අලවල JAPAN Recondition කියල විකුණනව ශුවර් එකටම :yes:

    Workshop manual eka baluwa

    at1Xunn.png

    4ZsawkC.png

    25 degrees yanna ba max yanna puluwan 7 degrees lu ne. So oya 25 kiyala thiyenne 2.5 degrees wenna one.
    2.5 kiyanneth wedi wage ne