එන්ජින් කාපු එවුන් වරෙල්ලා

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    කැලණිය බුලුගහ හන්දිය NOTow ඒක නේද අන්න උ නම් හොද කිට් රටින් ගෙන්නුවා ඉස්සර නම් දැන් උ ගෙන්නනේ සැලුන් බඩු ටිකක් කන්ටැක්ට් කරලා බැලුවනම් ගෙන්න ගන්න පුලුවන් වෙයි
    බොරලැස්ගමුව හන්දිය උන්ගේ වැඩත් දුමින්දයාට හපන් වගේ බන්

    මේකේ පිටිපස්ස කාඩ් බොඩ් වලින් ගැහුවා වගේ උන් කරපු අනික්වානම් නොදනි මේක දැක්කාම ඒපා උනා

    බුලුගහ හන්දිය ඉඳලා කිරිබත්ගොඩ යද්දී දකුණු පැත්තේ ලොකු බිල්ඩිමක තිබ්බේ ප්ලේස් එක..... නම නම් මීටර් නෑ.......

    බොරලැස්ගමුව හන්දිය උන්ගේ වැඩනම් මම දැකලා නෑ බං....... :no:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630

    12322.jpg

    මේකේ පිටිපස්ස කාඩ් බොඩ් වලින් ගැහුවා වගේ උන් කරපු අනික්වානම් නොදනි මේක දැක්කාම ඒපා උනා

    krkbodykit full paint eka gahala bodykit eka gahanna 220 illuwa. :rolleyes: dannam kiyada danne na.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    බලපන් පුලුවන් උනොත් ගොඩ 110ත් යන්නේ 1.5නේ බන්
    මේක 14 කටවත් දුන්නොත්
    ikman.lk/en/toyota-ceres-1994-for-sale-kandy-6

    turbo ekatama 2k :angry::angry:
    http://ikman.lk/en/toyota-2kd-turbo-for-sale-colombo

    turbo karanna cost eka keeyak withara yanawada?
    mata issellama kiyapan 5A-FE ekak turbo karanna puluwanda kiyala..... ganan katha karata wadak nane turbo karanna bari nan. mokada mama ganne 5afe ekakmai:rolleyes:. 4age eka ganne na ban keeyatawath thel karanne nathi nisa.....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ade TD27 2660cc diesel engine eka Turbo karathahekida? :rolleyes:

    HTML:
    http://ikman.lk/en/recondition-nissan-caraven-engine-td23-for-sale-colombo

    23 eka engine eka wahaneta madi nisa tamai turbo karala awe mata mataka hatiyata machan 27 eke turbo model ekak awada kiyala hariyatama kiyanna man danne na
    kohomath awa nam enne 4whl wage model 1kata tamai:yes:
    turbo karala diesel tikak wada karanawa adu wenawa bn ekai lankawe owwa echchara tiyanne natte hamba karana wahana walata paduine bn
    me wage pissek arenna :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බුලුගහ හන්දිය ඉඳලා කිරිබත්ගොඩ යද්දී දකුණු පැත්තේ ලොකු බිල්ඩිමක තිබ්බේ ප්ලේස් එක..... නම නම් මීටර් නෑ.......

    බොරලැස්ගමුව හන්දිය උන්ගේ වැඩනම් මම දැකලා නෑ බං....... :no:
    ඹව් ඹව් බිල්ඩින් ඒක තමා මචන්
    පස්සේ මු බොඩිකිට් ගහන ඒක නවත්තලා ලොරි බොඩි වගෙයක් ගෙන්නුවා පස්සේ led board කරා දැන් සැලුන් බඩු කරන්නේ
    බොරලැස්ගමුව මහරගම පාරට හැරුන ගමන්නම වගේ තියෙන්නේ මචන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    23 eka engine eka wahaneta madi nisa tamai turbo karala awe mata mataka hatiyata machan 27 eke turbo model ekak awada kiyala hariyatama kiyanna man danne na
    kohomath awa nam enne 4whl wage model 1kata tamai:yes:
    turbo karala diesel tikak wada karanawa adu wenawa bn ekai lankawe owwa echchara tiyanne natte hamba karana wahana walata paduine bn
    me wage pissek arenna :P

    TD27 turbo tiyenawa ban.. Oke tiyena engine eka TD27 ekak ad eka dapu kenata maru wela photo eka :rofl: V6 engines tiyenawa. 4WD engine ekak tiyenne.. but turbo newe.. turbo karanna asawak awa ekai :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    TD27 turbo tiyenawa ban.. Oke tiyena engine eka TD27 ekak ad eka dapu kenata maru wela photo eka :rofl: V6 engines tiyenawa. 4WD engine ekak tiyenne.. but turbo newe.. turbo karanna asawak awa ekai :rolleyes:
    apo karanna nam bari kamak na machan hariyata balala karanna one presure eka ehema balance wenna
    ita wada lesi nadda bn turbo apu ekak aluthen tiyana eka gana tikak wenas wei e unata engine ekama aluthne
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    220kata wadi uparima 1.5 wage tamai neda
    ke 20 aragena hondata hada ganna puluwan bn 220kata
    Toyota-KE20-06.jpg

    full paint ekakma gahanna 1 kata wadiya yanawa ban. gana kiuwe interior walatath ekkama. arunge kohomath ganan wadi ithin.