මම නම් කියන්නේ ඹක තේරුමක් නැති වැඩක් අඩුම week end car ඒකකවෙත්
කරනවානම් track දාන්න හදන්න ඹනේ මේ traffic ,poice අස්සේ turbo මොකටද?
100% කතාව ඇත්ත. හැබැයි ඉතින් උඹ කියන විදියට ලංකාවේ මිනිස්සු හිතනවනන් මෙහෙ ටර්බො කරපු වාහන දැන් නැති වෙන්න ඕනේ

මම නම් කියන්නේ ඹක තේරුමක් නැති වැඩක් අඩුම week end car ඒකකවෙත්
කරනවානම් track දාන්න හදන්න ඹනේ මේ traffic ,poice අස්සේ turbo මොකටද?

නැ මචො වාහන උන තියෙනකොට ඒහේම තමා ඒතකොට ඹය වගේ දෙවල් පෙන්නේ නැ100% කතාව ඇත්ත. හැබැයි ඉතින් උඹ කියන විදියට ලංකාවේ මිනිස්සු හිතනවනන් මෙහෙ ටර්බො කරපු වාහන දැන් නැති වෙන්න ඕනේ![]()

ask this dude
https://www.facebook.com/eurolankaspares?fref=ts
Euro Lanka Spares,
he might be able bring down a oem kit for the marino, (not 100% sure) but make an inquiry![]()
නැ මචො වාහන උන තියෙනකොට ඒහේම තමා ඒතකොට ඹය වගේ දෙවල් පෙන්නේ නැ
60 ලිමිට් ඒක ගහල තියෙද්දි 120ම ඇරින්න හදන්නේ අන්න ඒහේම උනාම තමා
මමත් ගොඩාක් ආසයි ඹය වැඩ වලට නමුත් ලංකාවේ ඉදන් ඹව්වා කරන්න අමාරුයි බන්
ඒක නිසා අදහස අතැරලා තියෙන්නේ සද්ද නැතුව ඉන්නේ බලාගෙන ඒවා ගැන


i had bro specially STI since in my childhood but i keep them a side for whileonce you drive a turbo car , you catch the fever of owning a turbo car..
its always fun to drive a turbo car, low end on a car improves alot. there are number of crazy turbo cars here in sri lanka. ranging from a maruti 800 to GTRs ..pushing out mad power
![]()
i had bro specially STI since in my childhood but i keep them a side for while
one day ill keep collection of car it one of my dream
BUT its like toys of rich guys Money Money money ......
yeah i saw that alto with turbo charged



WEPR Cold Air Intakeif it takes few hundred thousand rupees to make a car turbo charged who da hell on earth did this to a maruti![]()
WEPR Cold Air Intake
K&N RU-3580 Air Filter
WEPR Turbo Headers
WEPR 2" Stainless-Steel Downpipe
WEPR Stainless-Steel Full Exhaust
Garrett GT1544 Turbocharger
E-Motors USA Front Mounted Intercooler
TRUST GReddy E-Manage Blue ECU (Tuned by Raptor Performance)
HKS SSQV IV Blow-Off Valve
TiAL MVS External Wastegate with Screamer Pipe
WEPR Stainless-Steel Oil Catch Tank
JASMA 60mm Boost Gauge
OEM Lowering Springs
Dunlop SP Sport LM703 (175/50/13)
HKS Turbo Timer
![]()
![]()
![]()
![]()
![]()
![]()
. one of the pocket rockets iv driven.. bloody fast and quick for its class. that garret turbo start spooling at 1500rpm and by 3800 its fully spooledfor the k10 conversion , it took him around 3laks in total and its a daily driven car. one of the pocket rockets iv driven.. bloody fast and quick for its class. that garret turbo start spooling at 1500rpm and by 3800 its fully spooled
https://www.youtube.com/watch?v=plZPJus9xLk
https://www.youtube.com/watch?v=0EdEqbw4nb0
machaaaaan that car is not safe for speeding. indian lada..... owa tin belekka wage. wadunoth sorry thama. ooke aduma gaane air bags wath thiyenawada?

oka turbo karanna yanne nathuwa turbo engine ekak tiyaganin..
passe andaagena metana enna epa maheshlawa rattaranlawa hoyagena "aiyee head eken oil leak.gasket giyoo.head crack unoo.crank eka ada unoo kiyagena..
turbo asanam subaruwak ganin with turbo.kamati saddayak tiyena blow off valve ekak set karaganin eeka laabai.Subaru STI tiyenawa 13 indan

STi eka tamai car eka thel kare nati unata



කොහොමද ටර්බෝ එකක් එහෙම ගියාම තියෙන සනීපේ... ලක්ෂ දෙකෙන් මෙහා ගොඩ එනවා බොරු...අම්මේ ඹව් අයේ අනාතයිකොහොමද ටර්බෝ එකක් එහෙම ගියාම තියෙන සනීපේ... ලක්ෂ දෙකෙන් මෙහා ගොඩ එනවා බොරු...
අම්මේ ඹව් අයේ අනාතයි
ඒ උනාට ඹරිජිනල් sti ඒකට ඒන ඒක ඒච්චර ලොකු නැ නේද බන් ඹන road trip යන්නේ ඹවගෙන්
වාහනේ අතට ගත්තාම පිස්සට හැතැක්ම නැ වගේ පාගන්නේ නැතුව ඹන වේලාවට විතරක් පැගුවානම් ඇතනේ බන්
turbo ඒක ගහලයන්නේ කොහොමද බන් ඹයිල් ලයින් ඒක හිටියාහමද ?රත් වෙලාද



ඒක නම් සහතික ඇත්ත boost controller ඒක ගියා කියන්නේ ආයේ ඉතින් හෙන ගැහුවා වගේ පිස්ටන් ඒක උඩටනේ ඒන්නේ ප්‍රෙශර් ඒකටර්බෝ එකක් යන්න ගොඩක් හේතු තියෙනවා බන්.. Performance Turbo එන්ජින් එකක් කියන්නේ කොයිවෙලවේද ෂුවර් නෑ... පොඩි දෙයක් නිසා හරි Boost Controller එකට කෙල උනොත් ඊළඟ තත්පරේ පිස්ටන්, කොන් රොඩ් අතපය එලියට එනවා..![]()