එන්ජිනියර් ආකිටෙක් අයියලා ගෙන් උදව්වක්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉන්ජිනියර් ආකිටෙක් අයියලා ගෙන් උදව්වක්

    එලකිරි ඉන්ජිනියර් ආකිටෙක් අයියලා ගෙන් උදව්වක්

    34zxe9i.jpg

    ගෙදරින් පිට වත්තේ තියන ගබඩා කාමරේ ,
    මගේ නිදන කාමරේ + ස්ටඩි රුම් එක කරන් ඉන්නේ, මෙතන රූපේ තියෙන්නේ උඩ තට්ටුවෙ ප්ලෑන
    තට්ටුව plywood sheet වලින් ගහලා තියෙන්නේ
    මට දැනගන්න ඕනේ දාන්න හොද led ලයිට් වර්ගයි අවශ්‍ය වෝට් ප්‍රමානයයි
    බිත්තියට ගහන්න ඕන පාටයි .

    කාමරය ගොඩක්ම ස්ටඩි රුම් විදියට තමයි පාවිච්චි කරන්න ඉන්නේ , සමහර දවස් වලට ,මූළු රෑම ඇස් දෙක පොතක හරි ලැපේ තියෙන්නේ එකට ගැලපෙන ලයිට් වර්ගයක් + හොද වෝල් පේන්ට් එකක් බලන්නේ

    කාමරේ ගැන ටිකක්ර කරොත්

    1. තට්ටුවෙ ඉදන් උඩ වහලෙට (ෆිනිසින් වහලයක්) උස අඩි 12ක්
    පාඩම් කරන කොටසටයි ඈද තියන කොටසටයි වහලෙ ඉදන් වෙන වෙනම එල්ලෙන් බල්බ් එකක් එනවා

    2. පාඩම් කරන තෑනට ( පින්තුරේ වම් පැත්ත ) වෙනම තව වොල් ලයිට් එකක් එනවා

    3. කාමරෙන් එලියේ බිත්තියෙන් පිට වහලෙන් ලයිට් 2ක් එනවා .(මුළු ඔක්කොම light 6k athule 3yi, pita pathi dekata light 3k)

    අහා පුලුවන්නම් තට්ටුවෙන් පහල කාමරයට ගහන්න පාටකුත් කියන් ලයිට් වර්ගෙත් එක්ක (තට්ටුවයි , ලි පඩිපෙලත් එක්ක අමුතු ගතියක් තියන්වා )එකට ගලපෙන දෙයක්

    ගෙදර එපා වෙලා වත්තෙ ස්ටො කෑල්ල ගෙදර කරන් ඉන්නෙ මෙක ජිවත් වෙන්න පුලුවන් විදියට හදාගන්න බම්ප් එකකින් හරි උදව්වක් දෙමු.
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    pahadili nahane ban

    උපරිමයෙන්ම පැහැදිලි කරානේ බන් .
    පැහැදිලි කරලා තියනවා වැඩි ද වැරදිද :baffled: කොතන ද අපැහැදිලි

    මගේ කාමරේ දල සටහන බන් පින්තුරේ තියෙන්නේ .
    මට දැනගන්න ඕනේ දාන්න හොද led ලයිට් වර්ගයි (බ්‍රෑන්ඩ් නම නෙමේ )
    බිත්තියට ගහන්න ඕන පාටයි .

    ගෙදරින් පිට වත්තේ තියන ගබඩා කාමරේ ,
    මගේ නිදන කාමරේ + ස්ටඩි රුම් එක කරන් ඉන්නේ
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    එලකිරි ඉන්ජිනියර් ආකිටෙක් අයියලා ගෙන් උදව්වක්

    34zxe9i.jpg

    ගෙදරින් පිට වත්තේ තියන ගබඩා කාමරේ ,
    මගේ නිදන කාමරේ + ස්ටඩි රුම් එක කරන් ඉන්නේ, මෙතන රූපේ තියෙන්නේ උඩ තට්ටුවෙ ප්ලෑන
    තට්ටුව plywood sheet වලින් ගහලා තියෙන්නේ
    මට දැනගන්න ඕනේ දාන්න හොද led ලයිට් වර්ගයි අවශ්‍ය වෝට් ප්‍රමානයයි
    බිත්තියට ගහන්න ඕන පාටයි .

    කාමරය ගොඩක්ම ස්ටඩි රුම් විදියට තමයි පාවිච්චි කරන්න ඉන්නේ , සමහර දවස් වලට ,මූළු රෑම ඇස් දෙක පොතක හරි ලැපේ තියෙන්නේ එකට ගැලපෙන ලයිට් වර්ගයක් + හොද වෝල් පේන්ට් එකක් බලන්නේ

    කාමරේ ගැන ටිකක්ර කරොත්

    1. තට්ටුවෙ ඉදන් උඩ වහලෙට (ෆිනිසින් වහලයක්) උස අඩි 12ක්
    පාඩම් කරන කොටසටයි ඈද තියන කොටසටයි වහලෙ ඉදන් වෙන වෙනම එල්ලෙන් බල්බ් එකක් එනවා

    2. පාඩම් කරන තෑනට ( පින්තුරේ වම් පැත්ත ) වෙනම තව වොල් ලයිට් එකක් එනවා

    3. කාමරෙන් එලියේ බිත්තියෙන් පිට වහලෙන් ලයිට් 2ක් එනවා .(මුළු ඔක්කොම light 6k athule 3yi, pita pathi dekata light 3k)

    අහා පුලුවන්නම් තට්ටුවෙන් පහල කාමරයට ගහන්න පාටකුත් කියන් ලයිට් වර්ගෙත් එක්ක (තට්ටුවයි , ලි පඩිපෙලත් එක්ක අමුතු ගතියක් තියන්වා )එකට ගලපෙන දෙයක්

    ගෙදර එපා වෙලා වත්තෙ ස්ටො කෑල්ල ගෙදර කරන් ඉන්නෙ මෙක ජිවත් වෙන්න පුලුවන් විදියට හදාගන්න බම්ප් එකකින් හරි උදව්වක් දෙමු.

    සුදු හරි ක්‍රීම් පාට හරි වෝල් වල ගහන්න. 250-500 වගේ ලක්ස් ලෙවෙල් එකක් තියාගන්න ඕන විදිහට බල්බ් දාන්න. 500 කියන්නේ ඔෆිස් වලට ගැලපෙන ලෙවෙල් එක. කාමරේ දිග පළල කියල නෑනේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    sudu pata gapan bitti wala. ona color ekak lights walin ganna puluwan.

    windows thiyana bitti 2 neme anik bitti deke me wage lights dapan

    41wHxF7nKcL._SL500_AC_SS350_.jpg

    study table ekata udin window eka thiyana bittiye spot light ekak dapan.

    940b78c0472f5f227f3c86b261cc6cf0_original.jpg

    ita passe room ekatama madin ominni light ekak dapan. ekata ara xiaomilage hama patama thiyana phone eken control karanna puluwan watts gana wadi light ekak ellapan sudu patata laga shades ona paatak daganna puluwan app eken

    ekata me wage ekakuth dapan

    IMG_2050.JPG

    s-l1600.jpg
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සුදු හරි ක්‍රීම් පාට හරි වෝල් වල ගහන්න. 250-500 වගේ ලක්ස් ලෙවෙල් එකක් තියාගන්න ඕන විදිහට බල්බ් දාන්න. 500 කියන්නේ ඔෆිස් වලට ගැලපෙන ලෙවෙල් එක. කාමරේ දිග පළල කියල නෑනේ.

    පළල අඩි 10 දිග 20
    පුලුවන්නම් බල්බ වල වොට් ගානයි ,
    පොත් බලන්න හොද led වර්ගය කියාන්කෝ Warm White/Cool White /Daylight
    තැන්ස් මචන්
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    sudu pata gapan bitti wala. ona color ekak lights walin ganna puluwan.

    windows thiyana bitti 2 neme anik bitti deke me wage lights dapan

    41wHxF7nKcL._SL500_AC_SS350_.jpg

    study table ekata udin window eka thiyana bittiye spot light ekak dapan.

    940b78c0472f5f227f3c86b261cc6cf0_original.jpg

    ita passe room ekatama madin ominni light ekak dapan. ekata ara xiaomilage hama patama thiyana phone eken control karanna puluwan watts gana wadi light ekak ellapan sudu patata laga shades ona paatak daganna puluwan app eken

    ekata me wage ekakuth dapan

    IMG_2050.JPG

    s-l1600.jpg

    එල මචන්පු වටිනවා
    පුලුවන්නම් බල්බ වල වොට් ගානයි ,
    පොත් බලන්න හොද led වර්ගය කියාන්කෝ Warm White/Cool White /Daylight :sorry:
    තැන්ස් මචන්:cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    එල මචන්පු වටිනවා
    පුලුවන්නම් බල්බ වල වොට් ගානයි ,
    පොත් බලන්න හොද led වර්ගය කියාන්කෝ Warm White/Cool White /Daylight :sorry:
    තැන්ස් මචන්:cool:

    poth balanna daylight thama. watts gana nam kiyanna danne na ehema ethanata gihin balannama wenawa. assume karala dapan
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    gedarin eliye tiyana kallakda?. photo ekak dapanko eliyen pena vidiha?

    math asai ban oya wage ekaka jeevath wenna. :)
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    gedarin eliye tiyana kallakda?. photo ekak dapanko eliyen pena vidiha?

    math asai ban oya wage ekaka jeevath wenna. :)

    ගෙදරින් එළවලා යන්න තැනක් නැතිව පරණ බඩු දාන කාමරයක් නිධන කාමරයක් කරගන්න කව්ද බන් ආස :lol::lol:

    පිළිවෙලට වැඩ ටිකක් ඉවර කරාම පට්ට නිදහසක් ලැබෙන්නේ හිටන් වැඩ ටිකක් ඉවර වුනාම 360 එකම්ම දාන්න
     
    Nov 20, 2012
    1,467
    477
    0
    එල්ඊඩී නම් අංක එකට philips හොඳයි අංක දෙකට orange හොඳයි

    day light නම් එලිය හොඳයි.... හැබැයි පොත් කියවන තැනක ඔෆිස් රූම් එකකට නම් warm light හොඳයි...

    මොකද තද සුදු පාට එළියට ඇස්දෙක ඉක්මනට මහන්සි වෙනවා....

    මම මගේ කාමරේට ඔය ඔක්කොම බල්බ් අයින් කරලා 100 w සාමාන්‍ය සුත්‍රිකා බල්බ් එකක් දැම්මා...

    කරන්ට් බිලට වඩා මට මගේ ඇස් දෙක වටිනවා

    ස්වභාවික ආලෝකය නිකුත් කිරීම් අතින් තවමත් සාමාන්‍ය බල්බ ඉස්සරහින්
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    ගෙදරින් එළවලා යන්න තැනක් නැතිව පරණ බඩු දාන කාමරයක් නිධන කාමරයක් කරගන්න කව්ද බන් ආස :lol::lol:

    පිළිවෙලට වැඩ ටිකක් ඉවර කරාම පට්ට නිදහසක් ලැබෙන්නේ හිටන් වැඩ ටිකක් ඉවර වුනාම 360 එකම්ම දාන්න

    e moko ban gedarin elwwe?.. :shocked::shocked:

    e unata wenama podi kallaka inna eketh aathl ekak tiynwa neh, ape mama kenekge pol wattaka, nikan cabin in the woods wage seen ekak tibuna. shot ekak dala yaluwo ekka set wenna maru place eka ban. :yes::yes::yes: