එන්ජිනියර් ආකිටෙක් අයියලා ගෙන් උදව්වක්

Wanniyaz

Active member
  • Apr 18, 2016
    176
    101
    43
    Paint එක Dulux වලින් ගන්න. Dulux එකේ තියනවා LumiTec formulation (පොඩ්ඩක් විතර ගනන්) කියලා එකක් ඒකෙන් කාමරේ light and space හොඳට reflect කරනවා. සුපිරිම paint එකක්. ඒකෙන් Blue light, breezy or angle blue වගේ පාටක් තෝරගන්න.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    e moko ban gedarin elwwe?.. :shocked::shocked:

    e unata wenama podi kallaka inna eketh aathl ekak tiynwa neh, ape mama kenekge pol wattaka, nikan cabin in the woods wage seen ekak tibuna. shot ekak dala yaluwo ekka set wenna maru place eka ban. :yes::yes::yes:

    podi un awama hari karadare ban , ammata kiwwama wenama yanna kiwwa :baffled::lol:
    eyata dam mawa epa wela akkage podi un loku wela :(
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සොයන්නා;22929090 said:
    එල්ඊඩී නම් අංක එකට philips හොඳයි අංක දෙකට orange හොඳයි

    day light නම් එලිය හොඳයි.... හැබැයි පොත් කියවන තැනක ඔෆිස් රූම් එකකට නම් warm light හොඳයි...

    මොකද තද සුදු පාට එළියට ඇස්දෙක ඉක්මනට මහන්සි වෙනවා....

    මම මගේ කාමරේට ඔය ඔක්කොම බල්බ් අයින් කරලා 100 w සාමාන්‍ය සුත්‍රිකා බල්බ් එකක් දැම්මා...

    කරන්ට් බිලට වඩා මට මගේ ඇස් දෙක වටිනවා

    ස්වභාවික ආලෝකය නිකුත් කිරීම් අතින් තවමත් සාමාන්‍ය බල්බ ඉස්සරහින්

    Paint එක Dulux වලින් ගන්න. Dulux එකේ තියනවා LumiTec formulation (පොඩ්ඩක් විතර ගනන්) කියලා එකක් ඒකෙන් කාමරේ light and space හොඳට reflect කරනවා. සුපිරිම paint එකක්. ඒකෙන් Blue light, breezy or angle blue වගේ පාටක් තෝරගන්න.

    11.gif

    .
    11.gif