එන්ජිම කරවෙලා ගුපියනේ

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    වයිෆ්ව තුර නැතිව ගිහින් හීට් එක වැඩිවෙලා එන්ගිම නැවතිලා.ටයරුත් රත්වෙලා. බොනට් එක ඇරගන්න බැරිව වතුර නොදා හීට් එක අඩු උනාම ආයෙත් ඇවිත් 3km වගේ. මෙහෙම උනාම එන්ජිමට ගොඩක් හානිවෙනවාද? සැරෙන් සැරේට මග හිටින්න ගනීද? ගැර්ජ් එකකට දාලා බලවන්න වෙයිද?
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ගොඩක් වෙලාවට ගැස්කට් ගිහින් ඇති කරුමෙ ලොකුයි නම් හෙඩ් එකත් ඇද වෙලා ඇති. Raditor එකේ ඔයිල් තියේද බලපන්
    ගැස්කට් දාන්න වියදම කීයද? හෙඩ් එක හදාගන්න වියදම කීයද?
     
    • Like
    Reactions: Amathi Putha

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ගෑස්කට්, රින්ග් සෙට්, ඔයිල් සීල්, හෝර්ස් වල තත්වය පරික්ෂා කරන්න වෙනවා. ලොකුවට හීට් වෙලා නම් හෙඩ් එක හා බ්ලොක් එක පවා චෙක් කරන්න වෙනවා.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ගෑස්කට්, රින්ග් සෙට්, ඔයිල් සීල්, හෝර්ස් වල තත්වය පරික්ෂා කරන්න වෙනවා. ලොකුවට හීට් වෙලා නම් හෙඩ් එක හා බ්ලොක් එක පවා චෙක් කරන්න වෙනවා.
    cost eka keeyak yaidha ban?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගෑස්කට් එකෙන් නතර උනොත් පින තමා. 40-60 අතර ගානකින් සේප් කර ගන්න පුලුවන් වෙයි. හෙඩ් ඇද වෙනවා පුපුරනවා රස්නේ වැඩි උනොත්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    ගෑස්කට් යනව, කූලිං සිස්ටම් එකේ නැති ලීක් ඇතිවෙනව.

    හයි rpm ගියේ නැත්තං...
    3km ලොකු දුරක් නැති නිසා. එච්චර අවුලක් යන්න නැතුව ඇති. A/c දාගෙනම ආවද දන්නෙ නෑ....
    මුලින්ම වතුර දාල පැදල බලන්න.

    හීට් වෙනව, ඔයිල් ලෙවල් අඩු වෙනව හෝ වැඩි වෙනව, රේඩියේටර් රිසවු ටෑන්ක් එකේ වතුර වැඩි වෙනව, රේඩියේටරේ වතුර අඩු වෙනව, වගේ අවුල් ආවොත් බලවන්න වෙනව...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    කූලන්ට් කොච්චර කාලෙකින් මාරු කරන්න ඕන ද මගේ ජපනා ගත්ත කාලේ දාපු කූලන්ට් තාම තියෙන්නේ සර්විස් නම් 10ක් වගෙ කලා කූලන්ට් මාරු කලේ නෑ ලගදී ලෙවල් බැලුව බාගෙට වඩා තියනවා වතුර එක්ක කලවම් කරලා නේ දාන්න තියෙන්නෙ නේ
     
    • Like
    Reactions: Hydra

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781
    113
    මුලින්ම හොඳට චෙක් කර ගනින්. බඩු බනිස් දන්නේ නැහැ. ඔයිල් සුදු පාටද බලන්න. සුදු වෙලානම් බඩු හරි(කිරි පාට )
     
    • Like
    Reactions: Hydra

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    කූලන්ට් කොච්චර කාලෙකින් මාරු කරන්න ඕන ද මගේ ජපනා ගත්ත කාලේ දාපු කූලන්ට් තාම තියෙන්නේ සර්විස් නම් 10ක් වගෙ කලා කූලන්ට් මාරු කලේ නෑ ලගදී ලෙවල් බැලුව බාගෙට වඩා තියනවා වතුර එක්ක කලවම් කරලා නේ දාන්න තියෙන්නෙ නේ
    අහල තියෙන විදිහට 30000km වලට සැරයක් නැත්තං අවු 3කට සැරයක් මචං...

    ලෙවල් එක බැලුව කියන්නෙ, රිසවු ටෑන්ක් එකේද??

    හොඳ කූලන්ට් එකක් දාන්න. සමහර ඒව තියෙනව නිකම්ම කලරින් විතරයි. .... බ්‍රෑන්ඩ් ගැන හරියටම දන්නෙ නෑ. ඒක ටිකක් හොයල බලල දාන්න.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අහල තියෙන විදිහට 30000km වලට සැරයක් නැත්තං අවු 3කට සැරයක් මචං...

    ලෙවල් එක බැලුව කියන්නෙ, රිසවු ටෑන්ක් එකේද??

    හොඳ කූලන්ට් එකක් දාන්න. සමහර ඒව තියෙනව නිකම්ම කලරින් විතරයි. .... බ්‍රෑන්ඩ් ගැන හරියටම දන්නෙ නෑ. ඒක ටිකක් හොයල බලල දාන්න.
    දැන් අවු 2කට කලින් කූලන්ට් දැම්මේ මෙහේ තිබ්බ බ්‍රෑන්ඩ් එකක්10ක් ද කොහෙද උනා ඒ දවස් වල දැන් නම්40ක් වගේ දුව්ලා තියෙන්නේ එහෙනම් කූලන්ට් මාරු කරන්න කාලේ හරි වගේ
     
    • Like
    Reactions: Hydra and PHBhagya