එන්ජිම කරවෙලා ගුපියනේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ගෑස්කට් කෙලවීමේ සිට හෙඩ් එක ඇද වීම දක්වා යන්න පුළුවන්.

    ඔයිල් බලපන් වතුර එක්ක මික්ස් වෙලාද කියල
     
    • Like
    Reactions: Hydra

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගැස්කට් දාන්න වියදම කීයද? හෙඩ් එක හදාගන්න වියදම කීයද?
    ගෑස්කට් දාන්න කලින්, රේඩියේටර් එකේ කූලන්ට් වල වහනේ රේස් කරද්දී air bubbles එනවද බලපන්.. බාසෙක්ට පෙන්නලා බලපන්
     
    • Like
    Reactions: Hydra

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    අහල තියෙන විදිහට 30000km වලට සැරයක් නැත්තං අවු 3කට සැරයක් මචං...

    ලෙවල් එක බැලුව කියන්නෙ, රිසවු ටෑන්ක් එකේද??

    හොඳ කූලන්ට් එකක් දාන්න. සමහර ඒව තියෙනව නිකම්ම කලරින් විතරයි. .... බ්‍රෑන්ඩ් ගැන හරියටම දන්නෙ නෑ. ඒක ටිකක් හොයල බලල දාන්න.
    mu me last monday join wechcha ekek ban. dapu threads balapan. patta thogayak eka laga dala. e godak ewa political. muta athi wahana hutt#$k na. me forum eke flow ekata set wenna hadanne. kattiya ignore dapu anathayek. muta mara hadissiyak thiyenne.

    J9hVMZc.png
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ගෑස්කට් දාන්න කලින්, රේඩියේටර් එකේ කූලන්ට් වල වහනේ රේස් කරද්දී air bubbles එනවද බලපන්.. බාසෙක්ට පෙන්නලා බලපන්
    ඔයා හිතන් ඉන්නේ ඔතන air bubbles එන එකම හේතුව ගෑස්කට් යෑම කියල නේ. :lol: ඒක එකම හේතුව නොවේ මිත්‍රයා. නමුත් බොහෝ සම්භාවිතාව සහිත හේතුවක්.
     
    • Like
    Reactions: Hydra and PHBhagya

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔයා හිතන් ඉන්නේ ඔතන air bubbles එන එකම හේතුව ගෑස්කට් යෑම කියල නේ. :lol: ඒක එකම හේතුව නොවේ මිත්‍රයා. නමුත් බොහෝ සම්භාවිතාව සහිත හේතුවක්.
    ඒක තමයි හරියටම දැනගන්න බාසෙක්ට පෙන්නන්න කිව්වේ

    mu me last monday join wechcha ekek ban. dapu threads balapan. patta thogayak eka laga dala. e godak ewa political. muta athi wahana hutt#$k na. me forum eke flow ekata set wenna hadanne. kattiya ignore dapu anathayek. muta mara hadissiyak thiyenne.

    J9hVMZc.png
    ඹව්.. මූට දීල තියෙන්නේ ගෝල්ෆේස් අරගලය නෙගටිව් කරන්න... කුලියට ලියන එකෙක්

    මුට normalize කරගන්න ඹ්න සීන් එක මට කල්පනා උනේ නෑනේ
    ------ Post added on Apr 16, 2022 at 10:26 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ඔයා හිතන් ඉන්නේ ඔතන air bubbles එන එකම හේතුව ගෑස්කට් යෑම කියල නේ. :lol: ඒක එකම හේතුව නොවේ මිත්‍රයා. නමුත් බොහෝ සම්භාවිතාව සහිත හේතුවක්.
    අනිත් හේතු මොනවද බන්
     
    • Like
    Reactions: PHBhagya

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    mu me last monday join wechcha ekek ban. dapu threads balapan. patta thogayak eka laga dala. e godak ewa political. muta athi wahana hutt#$k na. me forum eke flow ekata set wenna hadanne. kattiya ignore dapu anathayek. muta mara hadissiyak thiyenne.

    J9hVMZc.png
    පල හිගන්නා

    ඒක තමයි හරියටම දැනගන්න බාසෙක්ට පෙන්නන්න කිව්වේ

    ඹව්.. මූට දීල තියෙන්නේ ගෝල්ෆේස් අරගලය නෙගටිව් කරන්න... කුලියට ලියන එකෙක්

    මුට normalize කරගන්න ඹ්න සීන් එක මට කල්පනා උනේ නෑනේ
    ------ Post added on Apr 16, 2022 at 10:26 PM
    අනී ඔව් ඔව්. තොපෙ මෝඩ කතා දකිද්දි අඩ්මින්ට පුකෙන් හිනා යනවාඅති.
    ------ Post added on Apr 17, 2022 at 6:17 PM

    ගෑස්කට් එකෙන් නතර උනොත් පින තමා. 40-60 අතර ගානකින් සේප් කර ගන්න පුලුවන් වෙයි. හෙඩ් ඇද වෙනවා පුපුරනවා රස්නේ වැඩි උනොත්

    lady used කියල දාල විකුණන්න තින වාහන මතක් උනා

    ගෑස්කට් යනව, කූලිං සිස්ටම් එකේ නැති ලීක් ඇතිවෙනව.

    හයි rpm ගියේ නැත්තං...
    3km ලොකු දුරක් නැති නිසා. එච්චර අවුලක් යන්න නැතුව ඇති. A/c දාගෙනම ආවද දන්නෙ නෑ....
    මුලින්ම වතුර දාල පැදල බලන්න.

    හීට් වෙනව, ඔයිල් ලෙවල් අඩු වෙනව හෝ වැඩි වෙනව, රේඩියේටර් රිසවු ටෑන්ක් එකේ වතුර වැඩි වෙනව, රේඩියේටරේ වතුර අඩු වෙනව, වගේ අවුල් ආවොත් බලවන්න වෙනව...

    ඔයා කොහෙද ඉන්නේ මචං

    කූලන්ට් කොච්චර කාලෙකින් මාරු කරන්න ඕන ද මගේ ජපනා ගත්ත කාලේ දාපු කූලන්ට් තාම තියෙන්නේ සර්විස් නම් 10ක් වගෙ කලා කූලන්ට් මාරු කලේ නෑ ලගදී ලෙවල් බැලුව බාගෙට වඩා තියනවා වතුර එක්ක කලවම් කරලා නේ දාන්න තියෙන්නෙ නේ

    මුලින්ම හොඳට චෙක් කර ගනින්. බඩු බනිස් දන්නේ නැහැ. ඔයිල් සුදු පාටද බලන්න. සුදු වෙලානම් බඩු හරි(කිරි පාට )

    අහල තියෙන විදිහට 30000km වලට සැරයක් නැත්තං අවු 3කට සැරයක් මචං...

    ලෙවල් එක බැලුව කියන්නෙ, රිසවු ටෑන්ක් එකේද??

    හොඳ කූලන්ට් එකක් දාන්න. සමහර ඒව තියෙනව නිකම්ම කලරින් විතරයි. .... බ්‍රෑන්ඩ් ගැන හරියටම දන්නෙ නෑ. ඒක ටිකක් හොයල බලල දාන්න.

    දැන් අවු 2කට කලින් කූලන්ට් දැම්මේ මෙහේ තිබ්බ බ්‍රෑන්ඩ් එකක්10ක් ද කොහෙද උනා ඒ දවස් වල දැන් නම්40ක් වගේ දුව්ලා තියෙන්නේ එහෙනම් කූලන්ට් මාරු කරන්න කාලේ හරි වගේ

    haminenna
    mageth coolant adu wela tibbe

    thanks mathak karata

    බම්ප්

    ගෑස්කට් කෙලවීමේ සිට හෙඩ් එක ඇද වීම දක්වා යන්න පුළුවන්.

    ඔයිල් බලපන් වතුර එක්ක මික්ස් වෙලාද කියල

    ගෑස්කට් දාන්න කලින්, රේඩියේටර් එකේ කූලන්ට් වල වහනේ රේස් කරද්දී air bubbles එනවද බලපන්.. බාසෙක්ට පෙන්නලා බලපන්

    ඔයා හිතන් ඉන්නේ ඔතන air bubbles එන එකම හේතුව ගෑස්කට් යෑම කියල නේ. :lol: ඒක එකම හේතුව නොවේ මිත්‍රයා. නමුත් බොහෝ සම්භාවිතාව සහිත හේතුවක්.

    Visik karahan oya kabal ladi.

    මට නම් හිතෙන විදිහට වියදම 1 60K වත් පනි,
    රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්. අඩ ගරජ් එකකට දාලා බැලුවා.වෙලාවට බටයක් පුපුරලා විතරයි තිබිලා තියෙන්නෙ. වෙන අවුලක් නෑ. 4000න් වැඩේ ගොඩ
    ------ Post added on Apr 17, 2022 at 6:22 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    අනිත් හේතු මොනවද බන්
    කූලිං සිස්ටම් එකේ ලීක් තිබ්බම,
    හුළං ඇදල තිබුණම එහෙමත් එනව...

    වෝටර් පම්ප් එකේ වෝටර් සීල් ගියාම එහෙම එතනින් එළියට වතුර ලීක් කරනව වෙනුවට, සිස්ටම් එක ඇතුලට හුළං අදින වෙලාවල් තියෙනව. එතකොටත් බුබුලු එන්න පුලුවන්.

    ගොඩක් වෙලාවට ඒකාකාරව බුබුලු දාන්නෙ, ගෑස්කට් ගියාම තමයි...
    හොයන්න තියෙන ලේසිම ක්‍රමය, කම්ප්‍රෙශන් ටෙස්ට් කරන එක...
     
    Last edited: