ගෑස්කට් දාන්න කලින්, රේඩියේටර් එකේ කූලන්ට් වල වහනේ රේස් කරද්දී air bubbles එනවද බලපන්.. බාසෙක්ට පෙන්නලා බලපන්ගැස්කට් දාන්න වියදම කීයද? හෙඩ් එක හදාගන්න වියදම කීයද?
mu me last monday join wechcha ekek ban. dapu threads balapan. patta thogayak eka laga dala. e godak ewa political. muta athi wahana hutt#$k na. me forum eke flow ekata set wenna hadanne. kattiya ignore dapu anathayek. muta mara hadissiyak thiyenne.අහල තියෙන විදිහට 30000km වලට සැරයක් නැත්තං අවු 3කට සැරයක් මචං...
ලෙවල් එක බැලුව කියන්නෙ, රිසවු ටෑන්ක් එකේද??
හොඳ කූලන්ට් එකක් දාන්න. සමහර ඒව තියෙනව නිකම්ම කලරින් විතරයි. .... බ්‍රෑන්ඩ් ගැන හරියටම දන්නෙ නෑ. ඒක ටිකක් හොයල බලල දාන්න.
ඔයා හිතන් ඉන්නේ ඔතන air bubbles එන එකම හේතුව ගෑස්කට් යෑම කියල නේ.ගෑස්කට් දාන්න කලින්, රේඩියේටර් එකේ කූලන්ට් වල වහනේ රේස් කරද්දී air bubbles එනවද බලපන්.. බාසෙක්ට පෙන්නලා බලපන්
ඒක එකම හේතුව නොවේ මිත්‍රයා. නමුත් බොහෝ සම්භාවිතාව සහිත හේතුවක්.ඒක තමයි හරියටම දැනගන්න බාසෙක්ට පෙන්නන්න කිව්වේඔයා හිතන් ඉන්නේ ඔතන air bubbles එන එකම හේතුව ගෑස්කට් යෑම කියල නේ.ඒක එකම හේතුව නොවේ මිත්‍රයා. නමුත් බොහෝ සම්භාවිතාව සහිත හේතුවක්.
ඹව්.. මූට දීල තියෙන්නේ ගෝල්ෆේස් අරගලය නෙගටිව් කරන්න... කුලියට ලියන එකෙක්mu me last monday join wechcha ekek ban. dapu threads balapan. patta thogayak eka laga dala. e godak ewa political. muta athi wahana hutt#$k na. me forum eke flow ekata set wenna hadanne. kattiya ignore dapu anathayek. muta mara hadissiyak thiyenne.
![]()
අනිත් හේතු මොනවද බන්ඔයා හිතන් ඉන්නේ ඔතන air bubbles එන එකම හේතුව ගෑස්කට් යෑම කියල නේ.ඒක එකම හේතුව නොවේ මිත්‍රයා. නමුත් බොහෝ සම්භාවිතාව සහිත හේතුවක්.
පල හිගන්නාmu me last monday join wechcha ekek ban. dapu threads balapan. patta thogayak eka laga dala. e godak ewa political. muta athi wahana hutt#$k na. me forum eke flow ekata set wenna hadanne. kattiya ignore dapu anathayek. muta mara hadissiyak thiyenne.
![]()
අනී ඔව් ඔව්. තොපෙ මෝඩ කතා දකිද්දි අඩ්මින්ට පුකෙන් හිනා යනවාඅති.ඒක තමයි හරියටම දැනගන්න බාසෙක්ට පෙන්නන්න කිව්වේ
ඹව්.. මූට දීල තියෙන්නේ ගෝල්ෆේස් අරගලය නෙගටිව් කරන්න... කුලියට ලියන එකෙක්
මුට normalize කරගන්න ඹ්න සීන් එක මට කල්පනා උනේ නෑනේ
------ Post added on Apr 16, 2022 at 10:26 PM
ගෑස්කට් එකෙන් නතර උනොත් පින තමා. 40-60 අතර ගානකින් සේප් කර ගන්න පුලුවන් වෙයි. හෙඩ් ඇද වෙනවා පුපුරනවා රස්නේ වැඩි උනොත්
lady used කියල දාල විකුණන්න තින වාහන මතක් උනා
ගෑස්කට් යනව, කූලිං සිස්ටම් එකේ නැති ලීක් ඇතිවෙනව.
හයි rpm ගියේ නැත්තං...
3km ලොකු දුරක් නැති නිසා. එච්චර අවුලක් යන්න නැතුව ඇති. A/c දාගෙනම ආවද දන්නෙ නෑ....
මුලින්ම වතුර දාල පැදල බලන්න.
හීට් වෙනව, ඔයිල් ලෙවල් අඩු වෙනව හෝ වැඩි වෙනව, රේඩියේටර් රිසවු ටෑන්ක් එකේ වතුර වැඩි වෙනව, රේඩියේටරේ වතුර අඩු වෙනව, වගේ අවුල් ආවොත් බලවන්න වෙනව...
ඔයා කොහෙද ඉන්නේ මචං
කූලන්ට් කොච්චර කාලෙකින් මාරු කරන්න ඕන ද මගේ ජපනා ගත්ත කාලේ දාපු කූලන්ට් තාම තියෙන්නේ සර්විස් නම් 10ක් වගෙ කලා කූලන්ට් මාරු කලේ නෑ ලගදී ලෙවල් බැලුව බාගෙට වඩා තියනවා වතුර එක්ක කලවම් කරලා නේ දාන්න තියෙන්නෙ නේ
මුලින්ම හොඳට චෙක් කර ගනින්. බඩු බනිස් දන්නේ නැහැ. ඔයිල් සුදු පාටද බලන්න. සුදු වෙලානම් බඩු හරි(කිරි පාට )
අහල තියෙන විදිහට 30000km වලට සැරයක් නැත්තං අවු 3කට සැරයක් මචං...
ලෙවල් එක බැලුව කියන්නෙ, රිසවු ටෑන්ක් එකේද??
හොඳ කූලන්ට් එකක් දාන්න. සමහර ඒව තියෙනව නිකම්ම කලරින් විතරයි. .... බ්‍රෑන්ඩ් ගැන හරියටම දන්නෙ නෑ. ඒක ටිකක් හොයල බලල දාන්න.
දැන් අවු 2කට කලින් කූලන්ට් දැම්මේ මෙහේ තිබ්බ බ්‍රෑන්ඩ් එකක්10ක් ද කොහෙද උනා ඒ දවස් වල දැන් නම්40ක් වගේ දුව්ලා තියෙන්නේ එහෙනම් කූලන්ට් මාරු කරන්න කාලේ හරි වගේ
haminenna
mageth coolant adu wela tibbe
thanks mathak karata
බම්ප්
ගෑස්කට් කෙලවීමේ සිට හෙඩ් එක ඇද වීම දක්වා යන්න පුළුවන්.
ඔයිල් බලපන් වතුර එක්ක මික්ස් වෙලාද කියල
ගෑස්කට් දාන්න කලින්, රේඩියේටර් එකේ කූලන්ට් වල වහනේ රේස් කරද්දී air bubbles එනවද බලපන්.. බාසෙක්ට පෙන්නලා බලපන්
ඔයා හිතන් ඉන්නේ ඔතන air bubbles එන එකම හේතුව ගෑස්කට් යෑම කියල නේ.ඒක එකම හේතුව නොවේ මිත්‍රයා. නමුත් බොහෝ සම්භාවිතාව සහිත හේතුවක්.
Visik karahan oya kabal ladi.
රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්. අඩ ගරජ් එකකට දාලා බැලුවා.වෙලාවට බටයක් පුපුරලා විතරයි තිබිලා තියෙන්නෙ. වෙන අවුලක් නෑ. 4000න් වැඩේ ගොඩමට නම් හිතෙන විදිහට වියදම 1 60K වත් පනි,
කූලිං සිස්ටම් එකේ ලීක් තිබ්බම,අනිත් හේතු මොනවද බන්