එන්ජිම ටාටා

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
එන්ජිම ටාටා..., එන්ජිම ටාටා..,
එන්ජිම ටාටා...., එන්ජිම ටාටා....

වෑල්වලින් වායුව සපයයි
පීඩිත ඩීසල් එයට යොදයි
සිලින්ඩරය තුල ගිනි ඇවිලෙයි
සයිලන්සරයම දුමෙන් වැසෙයි

පිස්ටන් අත් උඩ යට සෙලවෙයි
දඟරකඳෙන් එහි බලය ලැබෙයි
ඒ බලයෙන් ලොකු වැඩ කරතෙයි
සයිලන්සරයම දුමෙන් වැසෙයි
:lol::lol::lol:

 

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
Api nodanna LIVE eke neda me sinduwa mulinma damme

:yes::yes::yes::yes::yes:
api-nodanna-live.jpg