එන්නත්කරණයෙන් කොවිඩ් පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක්. #DELTA

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,485
    32,221
    113
    ඩෙල්ටා බෝ නොවි තියෙයිද බන් .මිනිස්සු 1000 වගේ පොලිමේ ඉන්නකොට.වටේ කඩවල් වලට ගිහින් නිකන්ම හැදෙනවා
    vaccine samaga, delta nomile dennawalu polime inna onalu habai. bijjimath bawa.
    lol
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,183
    113
    ආශ්චර්යමත් රටක
    රජයේ නොමිලේම ඇන්ටිජන් පිසිආර් කරනව, ඒව පේන්නෙ නැ

    සල්ලි ඇති එකාල 2000දිල කරගන්න එකට බුරා පනිනව,ඒකත් පිනට ඉල්ලන්නෙ පුද්ගලික ස්පිරිතාලව එකාලට පඩිත් ආන්ඩුවෙන් දෙන්ඩ කියල වෙන්ඩ ඇති මේ ගු ඇන් පි තිරිසන්නු කියන්නෙ

    ඒක නෙවෙයි ප්‍රශ්නෙ. දිලිත්ට විතරක් ගේන්න අවසර දෙන්නෙ මොකද කියපන්කො. අන්න ඒකයි මෙතන ප්‍රශ්නය. 😆
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අපි කොච්චර දුප්පත් රටක් උනත්, පහසුකම් නැති උනත්, ලොකු තාක්ශණයක් නැති උනත්, කොයි වෙලෙත් වැඩ වර්ජන තිබ්බත්, අපේ රටේ හොඳ හමුදාවක්, සෞඛ්‍ය සේවයක් හා සෞඛ්ය අංශවලට සප් එකට ලොකු සේවයක් කරන phi වගේ හොඳ නෙට්වර්ක් එකක් තියෙනවා. අවාසනාවකට අපිට ඉන්නෙ මොළයක් නැති ජානදිපති කෙනෙක්. වැක්සින් කලින්ම ගෙන්නුව නම් රටේ හැමෝටම දැන් ගහලා.
    ranil la puthano la kalinma kiwwa pre order karanna or dervelopment program walata invest karanna kiyala. ahuwe na pani passe diwwa. man hithanne N95 ponnaya US wala IT company ekaka janitor kenek. athugaaddi ehen mehen ahichcha ewa thama oya kiyawanne oracle database gaga
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    ranil la puthano la kalinma kiwwa pre order karanna or dervelopment program walata invest karanna kiyala. ahuwe na pani passe diwwa. man hithanne N95 ponnaya US wala IT company ekaka janitor kenek. athugaaddi ehen mehen ahichcha ewa thama oya kiyawanne oracle database gaga
    ඔරකල් කියද්දිත් හිනා යනවා
     
    • Haha
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan ithin BN. Antigen kit aduwata den naththe moko..... Pharmacy wala dammanm hadisiyata ona kenekta karaganta puluwanne...
    හදිස්සියට කොරගෙන අපේ උන් ගෙදරට වෙලා ඉදි හැoගිලා, පුද්ගලික ස්පිරිතාලෙන් කරත් ඒව වර්තා කරනව ආණ්ඩුවට, ඕක තේරුම් ගන්ඩ බැනෙ ඉතින් මොලේ ඔච්චරමටම හිස්ද..

    ඒක නෙවෙයි ප්‍රශ්නෙ. දිලිත්ට විතරක් ගේන්න අවසර දෙන්නෙ මොකද කියපන්කො. අන්න ඒකයි මෙතන ප්‍රශ්නය. 😆
    එහෙම තියෙන අවසර ප්‍රත්‍රයක් පෙන්නපන්, හැoගෙයි දැන් බැල්ලි විසිල් විතරනෙ 🤣🤣🤣
    ------ Post added on Aug 16, 2021 at 4:03 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    Bumpi!!!

    හැමෝම පරිස්සම් වෙමු.
    වහන්නේ නැත්නම් අපි විනය හදාගමු.

    උන් මැරෙන්න නැහැනේ.අපේ උන් ටික අපි බේරාගමු.
     
    • Like
    Reactions: NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වක්සින් කලින් ඕඩර් කළා මෝඩයෝ
    ඒවා අවේ පස්සෙනේ ලෝකෙම ඉල්ලුම නිසා
    පප්පා පිස්සෙක්ද උබේ
    Oyita kalin gahanne komada?
    WHO eke anumatiya hambenakan sinophram vaccines tika mehe stock karala tiyan inna wuna. Eka anumatiya hambune netuwa gahanna hadanawa, kamituwe olugedi maru karala mehe anumata karagatta wage kiyak katha kiwwada? :D

    ranil la puthano la kalinma kiwwa pre order karanna or dervelopment program walata invest karanna kiyala. ahuwe na pani passe diwwa. man hithanne N95 ponnaya US wala IT company ekaka janitor kenek. athugaaddi ehen mehen ahichcha ewa thama oya kiyawanne oracle database gaga
    Ethakota shed eke petrol gahala nedda? Kattiya nikan as deken dekka wage kiwe
    ------ Post added on Aug 16, 2021 at 5:04 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔරකල් කියද්දිත් හිනා යනවා
    ඔරකල් කිව්ව ගමන් මට මතක් වෙන්නේ හයෙන් දෙකක් කෑඩිලා ඉතුරු තුන ගලවලා කියලා බන්