7/7 එන්නත් 187000ක් ලබා දී ඇත
අද දින මධ්‍යස්ථාන 254කදී එන්නත් ලබා දෙයි
මොනවා උනත් එන්නත් වැඩේ හොදටම කරනවා ❤❤
අද දින මධ්‍යස්ථාන 254කදී එන්නත් ලබා දෙයි
මොනවා උනත් එන්නත් වැඩේ හොදටම කරනවා ❤❤
අනිවා ලන්කාවේ එන්නත් දෙන්න පුලුවන් හොද සිස්ටම් එකක් තියෙනවා. ඒකට හමුදාවත් එකතු වුනා කියන්නේ ගේමක්ම නෑ.කොහොමත් බන් එන්නත් නැති කම මිසක් එන්නත් ගහන්න බැරි කමක් තිබ්බේ නෑ ලංකාවේ.

Ekenmaඋඹ අර අපත පැතුම් කර්නර් කාරයව මේකේ පච කරන ගහන් පොහොට්ටුව අප් කරනවා නේද..ඵළ ඵළ..![]()
Barawa check karanna gewal gane giya nam, ai meka vidinna yanna bari. Ethakota awadanama aduine...
ow mch dan tikak hodai ,,, ekane wela thiyenne hama dama track ekata enna hena kal yanawa , but ee tike di wena rata wal wala unn godak dura gihin ewarai , hama field eke maයකෝ එන්නත්කරණය හොදයි කිව්වම පොහොට්ටුව අප් වෙනවද. පැතුම් කියපු දෙයක් මුකුත් වෙනසක් නොකර ඒ විදියටම දැම්මම පැතුම් පච වෙනවද. මොලේ චෙක් කර ගනින් ඉස්සෙල්ලා මොංගලයා. මම ඒකාලේ ඉදන්ම එන්නත්කරණය ගැන හඩ නගපු මිනිහෙක්. මම ත්‍රෙඩ් කීයක් දැම්මද එන්නත්කරණයේ තියන අඩු පාඩු ගැන.
Johnston thamai danneMachan,
mama Kurunegala.kurunegala thama widinne 60ta wedi ayata. mehatath 60ta adu ayata ikmanata widinna patan gani neda
pite bandagena hari palayawVaccine refrigerator eka පිටේ බැඳන් යන්නද ? මොක්කුද මන්ද මුන්