එන්නත්කරණය නැගලා යයි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    tenor.gif
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කොහොමත් බන් එන්නත් නැති කම මිසක් එන්නත් ගහන්න බැරි කමක් තිබ්බේ නෑ ලංකාවේ.
    අනිවා ලන්කාවේ එන්නත් දෙන්න පුලුවන් හොද සිස්ටම් එකක් තියෙනවා. ඒකට හමුදාවත් එකතු වුනා කියන්නේ ගේමක්ම නෑ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ අර අපත පැතුම් කර්නර් කාරයව මේකේ පච කරන ගමන් පොහොට්ටුව අප් කරනවා නේද..ඵළ ඵළ..:cool:
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම වැක්සින් එක ගැන ගිය දෙපාරම විනාඩි 5 ක් වත් යන්න කලින් ඒක අරගෙන ආවා. අනික් අයට නං කොහොමද දන්නේ නැහැ. මම නං රස්තියාදු උනේ නැහැ. වැඩේ හොදයි මට නං.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    යකෝ එන්නත්කරණය හොදයි කිව්වම පොහොට්ටුව අප් වෙනවද. පැතුම් කියපු දෙයක් මුකුත් වෙනසක් නොකර ඒ විදියටම දැම්මම පැතුම් පච වෙනවද. මොලේ චෙක් කර ගනින් ඉස්සෙල්ලා මොංගලයා. මම ඒකාලේ ඉදන්ම එන්නත්කරණය ගැන හඩ නගපු මිනිහෙක්. මම ත්‍රෙඩ් කීයක් දැම්මද එන්නත්කරණයේ තියන අඩු පාඩු ගැන.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මේ එන්නත ගහන්නත් බය එවුන් ඉන්නවනේ බන්

    මට එකෙක් කියනවා ඔන්න බලනහන් අවුරුදු 3ක් වගේ යද්දී ඔය එන්නත ගහපු එවුන්ට වෙන දේ

    උගේ තර්කෙ "බලහන් එක දෙසපලුවෙක් වත් ඔය සයිනොෆාම් එක ගහ ගත්තද ඔක්කොම ගහන්නේ අහිංසක මිනිස්සුන්ට නේ" කියල, මම කිව්වා මමත් පලවෙනි එක ගහල තියෙන්නේ උබත් ගහ ගහා ගනින් කියල, අයෙ කියනවා චීනා ම වයිරස් එක හදල චිනාම මාස්ක් ටික එවල චිනම එන්නත් දෙනවාලු,

    මම උට කිව්වා උබ මෙහෙ නෙමෙයි ඉන්න තිබ්බේ WHO එකේ කියල..

    ඌ: 'අනේ නිකම් පලයන් බන් යන්න උබලට කිව්වට වැඩක් නෑ'
    කිව්වා

    එහෙම පොරවලුත් ඉන්නවනේ බන්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,795
    113
    Vaccine wade hondetama kerenewa kiyela kalin indan danegena hitiya...vaccine nethi ekai prashne thibbe..:cool:
    will outdo most countries soon
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    යකෝ එන්නත්කරණය හොදයි කිව්වම පොහොට්ටුව අප් වෙනවද. පැතුම් කියපු දෙයක් මුකුත් වෙනසක් නොකර ඒ විදියටම දැම්මම පැතුම් පච වෙනවද. මොලේ චෙක් කර ගනින් ඉස්සෙල්ලා මොංගලයා. මම ඒකාලේ ඉදන්ම එන්නත්කරණය ගැන හඩ නගපු මිනිහෙක්. මම ත්‍රෙඩ් කීයක් දැම්මද එන්නත්කරණයේ තියන අඩු පාඩු ගැන.
    ow mch dan tikak hodai ,,, ekane wela thiyenne hama dama track ekata enna hena kal yanawa , but ee tike di wena rata wal wala unn godak dura gihin ewarai , hama field eke ma
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    Machan,
    mama Kurunegala.kurunegala thama widinne 60ta wedi ayata. mehatath 60ta adu ayata ikmanata widinna patan gani neda
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    Machan,
    mama Kurunegala.kurunegala thama widinne 60ta wedi ayata. mehatath 60ta adu ayata ikmanata widinna patan gani neda
    Johnston thamai danne

    Vaccine refrigerator eka පිටේ බැඳන් යන්නද ? මොක්කුද මන්ද මුන්
    pite bandagena hari palayaw
    ------ Post added on Jul 8, 2021 at 1:52 PM
     
    • Sad
    Reactions: jeewan tk