එන්නත් කරනයේ අද (13/07/2021) වනවිට තත්වය

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැනට නිකුත් කරලා තියෙන දත්ත අනුව ලංකාවේදී පුරවැසියන් (සෙනග වෙන්නත් පුලුවන් ) මිලියන 1.5ක් වගේ සම්පූර්ණ එන්නත් කරනය කරල තියෙනවා. (මාත්‍රා 2 බැගින්) මේක 6.8% or 6.9% වගේ ප්‍රතිශතයක්.

    1626151369158.png


    https://www.epid.gov.lk/web/images/pdf/corona_vaccination/covid_vaccination_2021-07_12.pdf

    මේක බැලුවම ප්‍රශ්න කීප්යක් තියෙනවා.

    1. ෆ්යිසර් එක ගහ ගහන්නේ කාටද? (මන්නාරමේ ධීවරයෝ ද?)
    2. ස්පුට්නික් දෙවනි මාත්‍රාව ලැබුන වාසනාවන්තයෝ ටික කවුද?
    3. 65%-70% ක් වත් ගහගන්න කොච්චර කල් යයිද? ඔක්තොම්බර් අග වගේ?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1. ෆ්යිසර් එක ගහ ගහන්නේ කාටද? (මන්නාරමේ ධීවරයෝ ද?)
    eka hari nathi kathawak,kata hari kamak gahanawane,

    කාටද ඉතින්? :)
    මන්නරමේ ධීවරයන්ට ගහනවා නම් මට අවුලක් නෑ. හැබැයි අස්ට්‍රාසෙනකා දෙවනි මාත්‍රාව විදියට ගෙනාපු එක කාටද දෙන්නේ කියල අපිත් දැන ගන්න එපැයි බන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    දැන්නම් ගහන්න පුලුවන්. මොකද මේ මාසේ දෙවනි එක හරියටම වදිනවා හැමතැනම. තව සති දෙකක් යනකොට ඕක සෑහෙන්න වැඩිවෙයි. මොකද දැන්තමා පලවෙනි එකේ රේට් එක වැඩිවෙන්න ගත්ත සෙට් එකේ මාසේ සම්පුර්න වෙන්නේ.