දැනට නිකුත් කරලා තියෙන දත්ත අනුව ලංකාවේදී පුරවැසියන් (සෙනග වෙන්නත් පුලුවන් ) මිලියන 1.5ක් වගේ සම්පූර්ණ එන්නත් කරනය කරල තියෙනවා. (මාත්රා 2 බැගින්) මේක 6.8% or 6.9% වගේ ප්රතිශතයක්.
https://www.epid.gov.lk/web/images/pdf/corona_vaccination/covid_vaccination_2021-07_12.pdf
මේක බැලුවම ප්රශ්න කීප්යක් තියෙනවා.
1. ෆ්යිසර් එක ගහ ගහන්නේ කාටද? (මන්නාරමේ ධීවරයෝ ද?)
2. ස්පුට්නික් දෙවනි මාත්රාව ලැබුන වාසනාවන්තයෝ ටික කවුද?
3. 65%-70% ක් වත් ගහගන්න කොච්චර කල් යයිද? ඔක්තොම්බර් අග වගේ?