එන්නත් දෙවෙනි dose - සුවර් නැත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    logo_english.png



    Sputnik vaccine _Guidelines

    29-05-2021


    Active composition :
    composition of the Component I and Component II are given above.
    Dosage schedule : recommend to vaccinate with 2 doses (each of 0.5 ml per dose) into the deltoid muscle (preferably left side), at 4 weeks interval (vaccination interval between the 2 doses can be 3 to 12 weeks).

    With the evolving global situation of vaccine manufacturing and supply there is a possibility of not receiving the Component II and advised to inform the recipient that they will be informed if the Component II will be received.

    Advised not to indicate a date for a 2nd dose and keep registration notes and contact details at each vaccination centre securely to inform the clients to visit for a 2nd dose as be informed with further details and evidence.


    https://www.epid.gov.lk/web/images/...utnik_vaccine_guidelines_final_29_05_2021.pdf
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක ලංකාවේ අනුමැතිය දීල තියෙන්නෙ ඩොස් 2ක් දීපු සායනික වාර්ථාවක් අනුව . එහෙම දෙන්නේ නැත්නම් අනුමැතියේ ඉදල වෙනස් කරන්න වෙනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    හොදම දේ බඩු එනවා කියලා ශුවර් සයිනෝෆාම් එක ගහගන්න එකද? චොර සීන් එකක්ද තියෙන්නේ ලන්කාවේ එවුන්ට..
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    ඉංග්‍රීසි ඒවා දාන්න එපා
    එරෝසන්ට කියවගන්න බෑ




    එරෝසන් බොක්ක ලොකු සින් එකක් මේකේ කියල නෑ
    සර්ලා කාටවත් බැනල නෑ
    උබ නොදැක්කා වගේ හිටපන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    හොදම දේ බඩු එනවා කියලා ශුවර් සයිනෝෆාම් එක ගහගන්න එකද? චොර සීන් එකක්ද තියෙන්නේ ලන්කාවේ එවුන්ට..
    ඒක තමා කරන්න තියෙන්නෙ. ඇත්තටම සල්ලි දීල ගන්න බලන්නෙ කරන්නම දෙයක් නැති උනොත්ද කොහෙහ ඒකයි ආණ්ඩුවටටත් අරහෙන් මෙහෙන් පිනට දෙන ඒවගෙන් යැපෙන්න වෙලා තියෙන්නෙ.

    තාම එක බේත් සෙට් එකක් සල්ලි ගෙවල ගත්තෙ නෑනෙ.
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ලංකාවේ අනුමැතිය දීල තියෙන්නෙ ඩොස් 2ක් දීපු සායනික වාර්ථාවක් අනුව . එහෙම දෙන්නේ නැත්නම් අනුමැතියේ ඉදල වෙනස් කරන්න වෙනවා.
    රුසියාවෙන් දැනුම්දීල තියෙනව උන්ගෙ අලුත්ම රිසර්ච් ගැන, රුසියාවට වඩා දන්නව නම් ඉතින් උන්ට කියල දෙන්ඩයි තියෙන්නෙ..🤭🤭🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    @Sri_Sampath එක ඩෝස් එකකින් යම්කිසි කාලයකට කිසියම් ආරක්ෂාවක් ලෑබෙනවා. ඒත් සන්කූලතා ඈති වෙන එක අවම කරන්න දෙවෙනි එක දෙන්නම ඕනේ නේද? එහෙම නොවුනොත් ඈති වෙන්න පුලුවන් ප්‍රශ්ණ මොනවද? තව රටවල් මොනවද එකක් ගහලා නවත්තන?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    රුසියාවෙන් දැනුම්දීල තියෙනව උන්ගෙ අලුත්ම රිසර්ච් ගැන, රුසියාවට වඩා දන්නව නම් ඉතින් උන්ට කියල දෙන්ඩයි තියෙන්නෙ..🤭🤭🤭
    කෝ දාපන් බලන්න එහෙම දාපු නෝටිස් එකක්. මොකෝ ඕව ලව් ලෙටස් වගේ හොරාට එවන ඒව නෙවෙයි නෙ.
     
    • Haha
    Reactions: rumesh.fbi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ දාපන් බලන්න එහෙම දාපු නෝටිස් එකක්. මොකෝ ඕව ලව් ලෙටස් වගේ හොරාට එවන ඒව නෙවෙයි නෙ.
    ඉදිරියෙදි මාධයවලට එයි ඒක නිසා නොදන්න බයිල කියවන්ඩ එපා, උබල මේ රුසියාවටත් උගන්නන්ඩ වගේනෙ කතාව මෝඩ බඩු..🤭🤭🤭
     
    • Dislike
    Reactions: Aki992

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඉදිරියෙදි මාධයවලට එයි ඒක නිසා නොදන්න බයිල කියවන්ඩ එපා, උබල මේ රුසියාවටත් උගන්නන්ඩ වගේනෙ කතාව මෝඩ බඩු..🤭🤭🤭
    🤭🤭🤭 හා දැන් නෑනේ එහෙනන් තව ටිකක් වෙලා බුරල හෙමීට මාරු වෙයන්. බැරිම නන් වේසමායම් ටිකක් හරි දාපන්. 🤭🤭🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    රුසියාවෙන් දැනුම්දීල තියෙනව උන්ගෙ අලුත්ම රිසර්ච් ගැන, රුසියාවට වඩා දන්නව නම් ඉතින් උන්ට කියල දෙන්ඩයි තියෙන්නෙ..🤭🤭🤭
    රුසියාවෙන් වෙනම එන්නත් හදලා තියෙනවා තනි ඩෝස් එකේ. ඒකට කියන්නේ ස්පුට්නික් ලයිට් කියලා. ඒකේ සඵලතාවය 80% විතර වගේ.. ඉන්දියාවට එහෙම දෑන් ගේන්න යන්නේ ඒක. ලන්කාවටත් මේ තියෙන පෑතිරීම එක්ක ඒක ගේන එකේ වරදක් නෑ වගේ.ඒ වගේම ඒක දීලා ඊලගට ලෑබුනොත් දෙවෙනි මාත්‍රාව දෙන්න පුලුවන්ලු. ඒ හින්දා ඈත්තටම මිනිස්සු දෑනුවත් කරලා මේක කරන එක හොදයි කියලා මම හිතන්නේ..කොහොම වුනත් ලයිට් එක කියන්නෙත් දෑන් දෙන ස්පුට්නික් V එකේම තනි ඩෝස් එක කියලාත් කියනවා. ඒ හින්දා පෑතිරීම වලක්වන්නයි , ලොකේ පවතින වෑක්සීන් හිගය හින්දයි මේ වගේ තීරණයක් ගන්න බලධාරීන්ට පුලුවන්. ඒ වුනාට නිකන් මේකත් ඈති වගේ කතා කියලා තේරුමක් නෑ.. ඈත්තම තත්වේ පහදලා දුන්නම මිනිස්සුන්ට අවුලක් නෑති වෙයි. ඒ අතරේ අපිට පුලුවන්කම ලෑබුනොත් දෙකත් ගහනවා. මොකද තාම දත්ත මදී පලවෙනි ඩෝස් එකෙන්ම ගොඩ යන්න පුලුවන්මයි කියන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    🤭🤭🤭 හා දැන් නෑනේ එහෙනන් තව ටිකක් වෙලා බුරල හෙමීට මාරු වෙයන්. බැරිම නන් වේසමායම් ටිකක් හරි දාපන්. 🤭🤭🤭
    මොකක්ද පොන්ස් මාරු වෙන්නෙ, රුසියාවෙන් ලoකා රජයට දැනුම්දිල තියෙනව, තොපි ඉතින් වැක්සීන් ගැන රුසියාවට වඩා දන්නව ගොන් බඩු..🤭🤭🤭🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    කියවාගන්න පුලුවන් එවුන්ට ස්පුට්නික් සයිට් එකේ තියෙන දේවල් ටික පහල දෑම්මා.. ස්පුට්නික් එක හදන්නේ මිනිස්සුන්ට හෑදෙන වයිරස් එකකින්. එකම වයිරස් එකේ vector දෙකක්ලු පාවිච්චි කරන්නේ ඩෝස් දෙකට. මුන් ස්පුට්නික් V එකේ දෙවෙනි මාත්‍රාව හදන්නේ පලවෙනි එකට වඩා වෙනස් vector එකකින්ලු. ඒකෙන් තමා ප්‍රතිශක්තිය වෑඩි කාලයකට පවත්වනවා කියන්නේ..


    Sputnik V and Sputnik Light have a number of key advantages:

    • Efficacy of Sputnik V is 97.6% based on the analysis of data on the coronavirus infection rate among those in Russia vaccinated with both components of Sputnik V from December 5, 2020 to March 31, 2021;
    • Efficacy of Sputnik Light is 79.4% based on the analysis of data on the coronavirus infection rate among those in Russia vaccinated with the single dose vaccine from December 5, 2020 to April 15, 2021;
    • Sputnik Light is the first component (recombinant human adenovirus serotype number 26 (rAd26)) of Sputnik V;
    • The Sputnik V and Sputnik Light vaccines are based on a proven and well-studied platform of human adenoviral vectors, which cause the common cold and have been around for thousands of years.
    • Sputnik V uses two different vectors for the two shots in a course of vaccination, providing immunity with a longer duration than vaccines using the same delivery mechanism for both shots.
    • The safety, efficacy and lack of negative long-term effects of adenoviral vaccines have been proven by more than 250 clinical studies over two decades.
    • There are no strong allergies caused by Sputnik V or Sputnik Light.
    • The storage temperature of Sputnik V and Sputnik Light at +2+8 C means it can be stored in a conventional refrigerator without any need to invest in additional cold-chain infrastructure.
    • The price of Sputnik V and Sputnik Light is less than $10 per shot, making it affordable around the world.

    https://sputnikvaccine.com/newsroom...-light-vaccine-approved-for-use-in-palestine/

     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sputnik V WHO approve nathi nisa russia kiyana deyak thama karanna wenne :dull:
    :yes: :yes: උන්ගෙ රටේ උන්ට විදල උන්ම රිසර්ච් කරන ඒවනෙ අපි කොහොමත් උන් කියන ඒව පිලිගන්ඩ වෙනව ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මොකක්ද පොන්ස් මාරු වෙන්නෙ, රුසියාවෙන් ලoකා රජයට දැනුම්දිල තියෙනව, තොපි ඉතින් වැක්සීන් ගැන රුසියාවට වඩා දන්නව ගොන් බඩු..🤭🤭🤭🤭
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 රජයට සල්ලි නැතුව උබේ ෆෝන් එකෙන්ද කෝල් ගන්නෙ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕනේ එකෙක් ඕනේ පුකක් ගහගත්දෙන් කියල ඉන්නේ එකයි... මම නම් මුන් කියන කිසි දෙයක් පිළිගන්නේ නෑ දැන්... වැක්සින් පස්සේ යන්නෙත් නා දැන්.. අන්තිමට උනේ

    "අපි හම්බකරොත් අපි කනවා... අපි පරිස්සම් උනොත් අපි ජීවත් වෙනවා"
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 රජයට සල්ලි නැතුව උබේ ෆෝන් එකෙන්ද කෝල් ගන්නෙ
    සල්ලි නැ කියන්නෙ උබලනෙ බන්,ආණ්ඩුවනම් එහෙම එකක් කියලත් නැ, .. රුසියාවට සල්ලි අහේනියකුත් නැ චිනෙටත් නැ,ඒක නිසා උබලවගෙ ගොන් බඩු කලබල උනා කියල ගැටලුවක් නැ..