එන්නත පිටුපස සිටින සමාගමේ පැටිකිරිය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩ්‍රග් කම්පැනි ඕනම එකක් මෙහෙම තමයි නේ? කම්පෙටිටර්ස්ලා හදලා දාපු වීඩියෝ එකක් වගේ.
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Name a drug company which has NOT been charged :P Almost all of them have been fined in the US and other countries for various reasons. eg GSK, Merck, Schering-Plough, AstraZenaca, Abbott, J&J, Serono..... the list goes on!
    We are interested in the vaccine at the present time.
     
    • Like
    Reactions: lodbrok
  • Apr 15, 2014
    5,817
    4,928

    from a snake oil dealer according to @Hyaenidae while there are plenty of remedies which has 100% success rate with zero side effects.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මට හිතෙන්නෙ උඹේ ඇත්ත නම අප්පුවා, එහෙමනම් දෙමව්පියෝ හිතලා උඹට ඔය නම දාලා තියෙන්නෙ, කොහෙන්හරි කෑල්ලක් හොයාගෙන ඇවිල්ලා මේකේ දාල පොර වෙන්න හදනවා. ලෝකෙ තියෙන ගොඩක් company වල ඔය වගේ issues ඕනතරම් වෙනවා , ටොයෝටා , boeing , tesla වගේ company වලත් ඔය වගේ දේවල් වෙනවා , එහෙම කියන මිනිස්සු එහේ බ්‍රෑන්ඩ් එකෙන් ගහන අනිත් දේවල් නොගෙන ඉන්නවද , තියෙන මේ ලෝකෙට වැදගත් නැද්ද , ඔය company එකේ ගහන බෙහෙත් හැම එකක්ම අවුල්ද , අනේ බොල අප්පු ....
     
    සිංහල බේත් වල ඔය මොන එක අවුලක් වත් නෑනේ - 100%ක් සාර්ථකයි නේ - එහෙම ඒවා තියෙද්දි මොන රෙද්දටද මේ බාල බඩු අපිට ?