එන්නත ලංකාවට ලැබෙන්නේ ලබන ..........

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මැයි මාසේ ලු - එතකොට සීතල කාලේ ඉවරයි.

    ඊට මෙහා සීතල කාලේදි ප්‍රතිශක්තිය අඩු අයගේ rapid inflammatory reaction එක පෝලිමට එක දිගට trigger වෙලා දෙයියන්ගේ පිහිට ලැබෙයි.

    ඉතිං ඔය ඉන්ජැක්ෂන් ගහගන්න සැදී පැහැදී ඉන්න නෝනාලා සහ මහත්තයලා ජයරත්න කොම්පැණියෙ VIP package එකකුත් වෙන් කරලා තියාගන්නවා නම් ගොඩක් වටිනවා. :yes::yes::yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අනේ උබේ අහිංසක බලාපොරොත්තුව, මිනිස්සු වැඩියෙන් මැරෙනවා දැකල , තව ත්‍රෙඩ් 100 ක් දදා "මම කිව්වා දේ ඇහුවේ නෑ " කියන්න. :lol: .
    :yes::yes:

    අසික්කිත ආතල් එකක් මූ කොරෝනාවලින් ගන්නෙ...........
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අඩෝ අප්පුවා කොරෝනා හදාගෙන හොද කරලා පෙන්න්හන්කෝ :(
    ඒ අසාර්ථක පල නැති ගොන් සැයෙන්ස් ගහන්නෙ නෑ. :D :D උඹ එන්නත ගහගනින්. ;) බොට ලියන්නෙ නෑ කසාය. :yes:
     
    • Haha
    Reactions: dilann

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Oka itn vaccine ekak ne. Lede haduna ayata oken wadak nane. Hadun nati ayata protection ekata gahanne. Eth tama oka kochchara Kal active ද kyala test karala nalu. Oka gahala kochchara Kal lede Haden natuwa tianawada kyala eka.
    Leda haduna ayata tama behetak na.(English behetak)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අනේ උබේ අහිංසක බලාපොරොත්තුව, මිනිස්සු වැඩියෙන් මැරෙනවා දැකල , තව ත්‍රෙඩ් 100 ක් දදා "මම කිව්වා දේ ඇහුවේ නෑ " කියන්න. :lol: .

    1605071373244.jpeg
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ඊයෙ PCR kara(kara kiwwata karanna unaa)..negative....දිගටම වැඩට ගියා...ගෙදරට එද්දි නාලා ආවෙිි ලිද ගාවින්...ආව ගමන් දුමිි ඇල්ලුවා....වැඩට යන්න කලින් දුමිි ඇල්ලුවා ...සුවධරණි බිවිිවා....තේ බොද්දී ඉඟුරු දාලා බිවිිවෙ....හැමදාම පැය 1/2exercise kara...පරෙස්සම් වෙයල්ලා
     
    • Love
    Reactions: animation

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Oka itn vaccine ekak ne. Lede haduna ayata oken wadak nane. Hadun nati ayata protection ekata gahanne. Eth tama oka kochchara Kal active ද kyala test karala nalu. Oka gahala kochchara Kal lede Haden natuwa tianawada kyala eka.
    Leda haduna ayata tama behetak na.(English behetak)
    It gets a bit complicated here. Those who already had the disease might have low antibody count. They might need a booster dose. Also there are people who really got Covid and got cured without being really sick and hence unaware they had the disease. So the scientists are trying to figure out the answers for these now. I think the vaccine will be effective for some time. The reason why those who got serious Covid have a low antibody count was put forward by Prof Shiv Pillai (Harvard Immunology) last month. I wrote a post on that a while ago. If interested please do a search.
     
    • Like
    Reactions: batwise

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    අඩෝ අප්පුවා කොරෝනා හදාගෙන හොද කරලා පෙන්න්හන්කෝ :(
    @පිටියේ අප්පු
    https://elakiri.com/members/පිටියෙ-අප්පු.502404/

    දැන් ඉතිං මොනවා හරි කරලා මේ නව නින්ගිරාවෙන ගැලවෙයන්



    මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ්

    POSTED ON: NOVEMBER 7, 2020 5:20 PM


    මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

    පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකුගේ සම්බන්ධතාවයක් හේතුවෙන් පසුගියදා මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක් කර ඇත.

    ඊයේ(06) දිනයේදී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි ප්‍රතිපල අනුව මොහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    58 හැවිරිදි මෙම වෛද්‍යවරයාගේ 19 හැවිරිදි පුත්‍රයාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.



    පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔවුන් අද(07)අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිත අතර මේ වනවිට මීගොඩ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.





    දැන් මේ හොයා ගන්න ඒවා උඹලගේ එවුන් වත් පාවිච්චි කරන්නේ නැද්ද
    නැත්තම් උඹල කුහක කමට අනික් එවුන්ට දෙන්නේ නැද්ද
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    e suwadarani eke thiyenne pas panguwe thiyen evam kudu karala ne bn :baffled: eka 120i pas panguwa packet ek 50i:rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,707
    167,351
    113
    එකමත් එක රටක
    ඒ අසාර්ථක පල නැති ගොන් සැයෙන්ස් ගහන්නෙ නෑ. :D :D උඹ එන්නත ගහගනින්. ;) බොට ලියන්නෙ නෑ කසාය. :yes:
    කසාය ගහගනින් උබේ #$$## අප්පුවෝ. :D
    සැයෙන්ස් හරියට කරගන්න බැරි වූ වේදනා..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    e suwadarani eke thiyenne pas panguwe thiyen evam kudu karala ne bn :baffled: eka 120i pas panguwa packet ek 50i:rofl:
    50ට තියෙන එක පත 8 එකට හිංදන්න එපැයි - දර ලිපක් ම ඕනා - ගෑස් ලිපේ බෑ - අරවා ඒම නෙවෙයි නේ - තේ හැඳි බාගේ නටන වතුරට දාලා නිවල බොන්නයි තියෙන්නෙ - හරිම පහසුයි. අන්නේකයි ;)
     
    • Like
    Reactions: animation