කොලබ අවට කොවිඩ් එන්නතේ පළමු එන්නත විදින මධ්‍යස්ථාන මොනවාද
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 Aug 5, 2021 #1 කොලබ අවට කොවිඩ් එන්නතේ පළමු එන්නත විදින මධ්‍යස්ථාන මොනවාද Reactions: shadow134
SIC Well-known member Dec 3, 2012 10,670 5,791 113 KALUTHARA Aug 5, 2021 #2 diyatha uyana , vihara maha devi widina kathawak dakka , esana puwath check karanna mchn Reactions: shadow134 and cuteoz
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 5, 2021 #3 BUMPER Reactions: shadow134
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Aug 5, 2021 #4 SIC said: diyatha uyana , vihara maha devi widina kathawak dakka , esana puwath check karanna mchn Click to expand... okkoma iwaraILU Reactions: shadow134
SIC said: diyatha uyana , vihara maha devi widina kathawak dakka , esana puwath check karanna mchn Click to expand... okkoma iwaraILU
SIC Well-known member Dec 3, 2012 10,670 5,791 113 KALUTHARA Aug 5, 2021 #5 lahama phi gen ahanna amchn , puluwan ikmanata widaganna Reactions: shadow134
me2cool Well-known member Mar 21, 2012 673 1,141 93 Aug 6, 2021 #7 Diyatha uyane 1st Sinopharm eka widinawada? News walata kiyanne AZ 2nd dose eka gana withrayne....
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Aug 6, 2021 #8 me2cool said: Diyatha uyane 1st Sinopharm eka widinawada? News walata kiyanne AZ 2nd dose eka gana withrayne.... Click to expand... කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සලසන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි. source Reactions: me2cool and saja
me2cool said: Diyatha uyane 1st Sinopharm eka widinawada? News walata kiyanne AZ 2nd dose eka gana withrayne.... Click to expand... කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සලසන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි. source