එන්නමල්වෙඩිබලන්න
ඔන්න එළකිරි එකේ කස්ටිය දැන් එක්ක යන්න හදන්නේ තවත් ලස්සන ම ලස්සන සංදර්ශණයක් බලන්න... ඔන්න පටන් ගන්න යන්නේ දගකරන්න එපා. කෑ ගහන්න එපා .. හූ කියන්න එපා.. ඔලුව වනන්න එපා.. නෑ කියන්න එපා ... හා කියන්න එපා ... කට ඈරගෙන බලං ඉන්න එපා... හුස්ම ගන්න එපා ... හ නෑ නෑ හුස්ම ගන්න... හරිද ...
දැං පටාන් ගන්න යන්න..
9
8
7
6
5
4
3
2
1
රැසියාවේ මොස්කව් නුවර ශාන්ත බැසිල් දේවස්ථානයේ පැවැති සංදර්ශනයකයි ඔබ සැරම එක් වූයේ
ඉතිං කට ඈරං බලං හිටිය ඈති මටත් සලකල යන්න හෙදේ

වැරදිලා ඕකක් පහලට ඇවිල්ලා පිපුරුවොත්