සමහරවිට රුසියාව පරණ weapons පාවිචි කරනවා ඇති අලුත් ඒවා නැතුව ,
පූටිං මෝඩයෙක් කියල අැමරිකාව හිතන් හිටියේ..තාම කිසිම අළුත් අායුධයක් රුසියාව පාවිච්චි කරලා නෑ ඩ්‍රෝන් හැර.SU-57 ඵහෙම අාසාවට ඵළියට ගත්තේ නෑ තාම..රුසියාව නිකන් මේ යුද්දේ කරන්නේ ටොම් අැන්ඩ් ජෙරී කාටුන් ඵක විදිහට..
