එන්න අපි ඉරානය දෙස බලමු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,159
    46,922
    113
    සමහරවිට රුසියාව පරණ weapons පාවිචි කරනවා ඇති අලුත් ඒවා නැතුව ,

    :yes:පූටිං මෝඩයෙක් කියල අැමරිකාව හිතන් හිටියේ..තාම කිසිම අළුත් අායුධයක් රුසියාව පාවිච්චි කරලා නෑ ඩ්‍රෝන් හැර.SU-57 ඵහෙම අාසාවට ඵළියට ගත්තේ නෑ තාම..රුසියාව නිකන් මේ යුද්දේ කරන්නේ ටොම් අැන්ඩ් ජෙරී කාටුන් ඵක විදිහට..:D

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    thanks මචන් .. මුන්ගේ drone technology එක ගොඩක් හොඳ මට්ටමක තියනවා කියලා කියනවා .. ඒ ගැනත් පුළුවන් වෙලාවක දාන්න ..
    එම උනේ උන් ඇමරිකන් ඩ්‍රෝන් එක ඉන්ටසෙප් කරල ගානට ලෑන්ඩ් කරා. ටික කාලෙකට කලින්. ඒ ඩ්‍රොන් එක රටවල් කීපයක හුවමාරු උනා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    :yes:පූටිං මෝඩයෙක් කියල අැමරිකාව හිතන් හිටියේ..තාම කිසිම අළුත් අායුධයක් රුසියාව පාවිච්චි කරලා නෑ ඩ්‍රෝන් හැර.SU-57 ඵහෙම අාසාවට ඵළියට ගත්තේ නෑ තාම..රුසියාව නිකන් මේ යුද්දේ කරන්නේ ටොම් අැන්ඩ් ජෙරී කාටුන් ඵක විදිහට..:D


    එළකිරි වීඩියෝ එක මචන් තැන්ක්ස් :love2: (y)
     
    • Like
    Reactions: War Fighter

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඉරානෙ ගේම ඉල්ලන විදියට තව ටික කාලෙකින් ගල් යුගේට ගිහින් තියෙයි
     
    • Love
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113

    දෙයියන්ට ඕනවට වඩා කරදර කරන්න කියන්න එපා කියන්නෙ ඕකයි මල පැනල දෙයියො ලගට ගන්නව ටොක්කක් අනින්න...
     
    • Haha
    Reactions: Cypress and NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    I Love You Flowers GIF by Chippy the Dog
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    රුසියාවයි ඉරානයයි එකතු උනාම යුදෙව් බල්ලන්ටයි ඇමරිකන් සත්තුන්ටයි පුපෙන් යන්න වෙන්නේ.. :cool:
    එහෙම එකතු වෙන්නෙ නැ රුසියන් කියන්නෙ සුද්දන්ගෙ හොදම ජාතියක්, සුද්දො සුද්දන්ට විරුද්දව රියැක්ට් කරන්නෙ නැති තරම්
     
    • Love
    Reactions: SDCR and NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    :yes:පූටිං මෝඩයෙක් කියල අැමරිකාව හිතන් හිටියේ..තාම කිසිම අළුත් අායුධයක් රුසියාව පාවිච්චි කරලා නෑ ඩ්‍රෝන් හැර.SU-57 ඵහෙම අාසාවට ඵළියට ගත්තේ නෑ තාම..රුසියාව නිකන් මේ යුද්දේ කරන්නේ ටොම් අැන්ඩ් ජෙරී කාටුන් ඵක විදිහට..:D


    රුසියාව අලුත් වෙපන් ගොඩක් ටෙස්ට් කරා බන් ඔය යුද්ධෙදි su57 එක පලවෙනි air to air kill එක එහෙම අරගත්තා යුක්‍රෙන SU 25 එකක් බිම් දාලා හැබයි රුසියාව ඇතුලේ plane එක තියාගෙන.
     
    • Love
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ලංකාවෙත් නානලා වෙනම රටක් ඉල්ලන දවසට බලාගන්න පුලුවන් වෙයි ඉරානයේ තරම.උන්ට ෂියා ,සුන්නි කියලා භේදයක් නෑ. හමාස් නානලා සුන්නි..හිස්බුල්ලා ෂියා.. දෙගොල්ලන්ටම උන් උදව් කරනවා..
    මේ රටේ කරුමෙට පහල වෙච්ච නාකි පප්පල ටිකටයි උන්ගේ රැඩිකල් මුනුබුරාල ටිකටයි තම්බිලා දෙකට නවල අරින දවස වැඩි ඈතක නෙමේ. අපි කීප දෙනෙක් උත්සහ කලාට මෝඩයින්ට බුද්දිය දෙන්න බැ.