එන්න අපි ඉලෙක්ට්‍රොනික් ඉගෙනගමු දෙවැන්න
ගොඩක් අය ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න ආසයි නමුත් ගොඩක් වේලාවට ඉගෙනගන්න හම්බුවෙන්නෙ තියරි විතරයි නැත්නම් පැරක්ටිකල් විතරයි
ඒ දෙකම එකවර උගන්වන්නෙ කලතුරකින් තියරි සහ පැරක්ටිකල් එකවර උගන්වන වැඩසටහනක් තමයි මේ වැඩසටහන කරන්නෙ විවෘත විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවරයෙක් මුල ඉදන් ඉලෙක්ට්‍රොනික් ඉතා සරලව කියල දෙනවා වැඩසටහන් මාලාවක් විදියට youtube එකේ කරල තියනවා
link eka
https://www.youtube.com/channel/UCmHuKsqyI6T-5kNAMSlReuQ/videos
ජයවේවා යාලුවනේ

Last edited: