Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
34 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එන්න අපි එකතු වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න අපි එකතු වෙමු

"2011 ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඉන්දියාවේ මොහාලි ක්රීඩාංගණයේ පැවැත්වෙන තරඟය නැරඹීම සඳහා ඉන්දියානු අග්රාමාත්ය ආචාර්ය මන්මෝහන් සිං මහතා විසින් පාකිස්ථාන අගමැතිවරයාට කළ ආරාධනය යූසෆ් රාසා ගිලානි මහතා පිළිගෙන තිබේ. ඒ අනුව ඔහු එම තරඟය නැරඹීම සදහා පැමිණීමට නියමිතය.ඉන්දියානු අග්රාමාත්යවරයා මෙම ආරාධනය කිරීමට ප්රධාන අරමුණ වූයේ දෙරට අතර පවතින විරසකයන් සමනය කර මිත්රත්වය වර්ධනය කර ගැනීමයි."

එළකිරි එකේ මුස්ලිම් සහෝදර සහෝදරියන් අපේ ජාතිවාදය අවුස්සන අය නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඇති. කට්ටිය විරසක වෙලා ඇති.

අපිත් අද මැච් එක අපි අපි අතර සුහදත්වය වර්ධනය කරන්න අවස්ථාවක් කර ගමු.

අපේ මුස්ලිම් සහෝදරවරු හැමෝම අද පකිස්ථාන කණ්ඩායම ජය ගන්න එක පාර්ථනා කරනවා ඇති.

එළකිරි එකේ අපි හැමෝම පකිස්ථාන කණ්ඩායමට ඔවුන් එක්ක එකතු වෙලා සහය පල කරමු.

[QUOTE="Sunimal Jayasiri, post: 9739329, member: 315346"] [b]එන්න අපි එකතු වෙමු[/b] [SIZE="3"]"2011 ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඉන්දියාවේ මොහාලි ක්රීඩාංගණයේ පැවැත්වෙන තරඟය නැරඹීම සඳහා ඉන්දියානු අග්රාමාත්ය ආචාර්ය මන්මෝහන් සිං මහතා විසින් පාකිස්ථාන අගමැතිවරයාට කළ ආරාධනය යූසෆ් රාසා ගිලානි මහතා පිළිගෙන තිබේ. ඒ අනුව ඔහු එම තරඟය නැරඹීම සදහා පැමිණීමට නියමිතය.ඉන්දියානු අග්රාමාත්යවරයා මෙම ආරාධනය කිරීමට ප්රධාන අරමුණ වූයේ දෙරට අතර පවතින විරසකයන් සමනය කර මිත්රත්වය වර්ධනය කර ගැනීමයි."[/SIZE] [SIZE="5"]එළකිරි එකේ මුස්ලිම් සහෝදර සහෝදරියන් අපේ ජාතිවාදය අවුස්සන අය නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඇති. කට්ටිය විරසක වෙලා ඇති. අපිත් අද මැච් එක අපි අපි අතර සුහදත්වය වර්ධනය කරන්න අවස්ථාවක් කර ගමු. අපේ මුස්ලිම් සහෝදරවරු හැමෝම අද පකිස්ථාන කණ්ඩායම ජය ගන්න එක පාර්ථනා කරනවා ඇති. එළකිරි එකේ අපි හැමෝම පකිස්ථාන කණ්ඩායමට ඔවුන් එක්ක එකතු වෙලා සහය පල කරමු.[/SIZE] [IMG]https://www.cia.gov/library/publications/the-world-factbook/graphics/flags/large/pk-lgflag.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom