එන්න අපි එකතු වෙමු
"2011 ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟය නැරඹීම සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා විසින් පාකිස්ථාන අගමැතිවරයාට කළ ආරාධනය යූසෆ් රාසා ගිලානි මහතා පිළිගෙන තිබේ. ඒ අනුව ඔහු එම තරඟය නැරඹීම සදහා පැමිණීමට නියමිතය.ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය කිරීමට ප්‍රධාන අරමුණ වූයේ දෙරට අතර පවතින විරසකයන් සමනය කර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමයි."
එළකිරි එකේ මුස්ලිම් සහෝදර සහෝදරියන් අපේ ජාතිවාදය අවුස්සන අය නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඇති. කට්ටිය විරසක වෙලා ඇති.
අපිත් අද මැච් එක අපි අපි අතර සුහදත්වය වර්ධනය කරන්න අවස්ථාවක් කර ගමු.
අපේ මුස්ලිම් සහෝදරවරු හැමෝම අද පකිස්ථාන කණ්ඩායම ජය ගන්න එක පාර්ථනා කරනවා ඇති.
එළකිරි එකේ අපි හැමෝම පකිස්ථාන කණ්ඩායමට ඔවුන් එක්ක එකතු වෙලා සහය පල කරමු.

kattiya ekathu karanna haduwama meka kanna epa musalayo