එන්න අපි තනි සිංහල ආන්ඩුවක් හදමු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුලින්ම අපි එහෙනම් දෙවියන්ගෙන් ආශිර්වාදය අරං ඉමු.



    සැලකිය යුතුයි: මෙම ත්‍රෙඩ් එක මා "ElaKiri Jokes" යටතේ හුදෙක් විනෝදාස්වාස්වාදය සදහා පල කල බැවින්. අනවශ්‍ය ගැටුම් අරබා ඔබේ නූගත් කම ප්‍රදර්ශනය නොකරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මාරම කලකිරිමක් තියෙන්නෙ මේ දේසපාලු හැතිකරේ ගැන.සින්හලු මෙච්චර බලයක් දිලත් නානලගෙ පස්සෙ යන එක නවත්තන්නෙ නෑනෙ මුන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හකීම් කැරියයි බඩුර්ඩීන් කැරියයි කරපු වැඩේ ගැන ටොයියන්ට පොඩි වේදනාවක් තියෙන්නෙ පුලුවන්, නමුන් එහෙමයි කියල උන්ම කරේ තියාගෙන ගියපු සහජීවනේට පහර ගහන එක අනුමත කරන්න බෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    මෙහෙමයි මේවා ගේ දේවල් Magix වෙන්නේ ලංකාවේ ගෙම්බන්ට . ලෝකේ කොහෙත් වෙනත් අාගම් වලට ගරු කරන එක තියෙනවා එක ලංකාවේ ඇතුලෙම ඉන්න ලින් මැ ඩි යන්ට දූපතෙන් එහා ලෝකය ගැන දැනීමක් නැති නිසා මේ වගේ දේවල් මැජික් වෙනවා . ඩුබායි වල තියෙන පන්සල් වලට මුස්ලිම් අය යනවා කියලා ඇහුවොත් ඒ පන්සල් ගැන TV Progaram එහේ කරනවා කිව්වොත් මේ ළිං මැඩියෝ මොනවා කියයිද දන්නේ නැහැ.

    මුස්ලිම් එක්කෙනෙක් පන්සලට ගියොත් බෙල්ල කපලා මරලා දාන්න පුලුවන් අරාබි ඉස්ලාම් නීතිය අනුව 🤣🤣

    අරාබියේ එහෙම උනත් ලංකාවේ මෙහෙම වෙන්න බැහැ😀😀🤭
     
    • Like
    Reactions: sithija.h

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ekata Anura kumara, light kanu vijitha, bimal wage kuhakayo. Anunge agamata tiya thamange agamatawath gaurawayak naa. Hamuduruwaru 725 namak apawath karala, pin kata kadala, hamuta kiyala Hamuduruwaru hire dala, budunge rasthiyaduwa liyala, bomba ibrahim lawwa bomba gahala minissu maruwa.. Ehema baladdi anik agam walata gaurawa karana eka watinwa 😊😊