~එන්න...අපි තරඟෙට කවි ලියමු...~ | EK Kavi Maduwa |

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මාත් එක්ක විතරක්දෝ තරගෙ තියෙන්නේ...

    අයියෝ සහෝ මොකදෑ මේ බනින්නේ...
    මාත් එක්ක විතරක්දෝ තරගෙ තියෙන්නේ...
    පෙර ලියු කවිය අබියෝගෙට කවිය ලියන්නේ...
    දගලන්නේ මොකටද වගේ නොදන්නේ...

    :(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    අයියෝ සහෝ මොකදෑ මේ බනින්නේ...
    මාත් එක්ක විතරක්දෝ තරගෙ තියෙන්නේ...
    පෙර ලියු කවිය අබියෝගෙට කවිය ලියන්නේ...
    දගලන්නේ මොකටද වගේ නොදන්නේ...

    :(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry::(:sorry:

    unicode is not working today
    but if it has anything to do with the poems in the previous page
    they were nothing but a joke :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    let time heal it bro !!!
    11.gif
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සේකර තරම් කෙරුමෙක් නොවෙමි මම
    පොඩි කොල්ලෙකි වසනා මහරගම
    නොව හොද අදහසක් ඔබේ චන්ඩි කම
    සේකර තරම් කොල්ලෝ ඇත එලකිරියේ එම

    සිoදු මඩුවෙ ඉන්නා මින්දද මල්ලී
    ඉන්නේ මහරගම ගැහිලද මොන කල්ලී
    බිය වෙනු එපා පැටලෙන්නට හෙම එල්ලී
    අපි ඉන්නෙත් ඒ කිට්ටුව මයි මල්ලී