අයියෝ සහෝ මොකදෑ මේ බනින්නේ...
මාත් එක්ක විතරක්දෝ තරගෙ තියෙන්නේ...
පෙර ලියු කවිය අබියෝගෙට කවිය ලියන්නේ...
දගලන්නේ මොකටද වගේ නොදන්නේ...

so sad abt that
bt was that the correct decision ??
samahara welawata mama waradi athi... eath mata aye kavi liyanna hithak naaaaaaaaaaa............
සේකර තරම් කෙරුමෙක් නොවෙමි මම
පොඩි කොල්ලෙකි වසනා මහරගම
නොව හොද අදහසක් ඔබේ චන්ඩි කම
සේකර තරම් කොල්ලෝ ඇත එලකිරියේ එම