මුලින්ම මන් වැඩ තැන බොසා ගැන දාන්නම් .
ඌ වගේ මෝඩ මුසල පිස්සු කාවයියෙක් මන් දැකල නැ .ලොක්කෙක් උනේ කොහොමද කියල හිතාගන්න බෑ .
1. මේල් එකක් කියවගන්න බෑ /මේල් එකකට රිප්ලයි දාන්න දන්නේ නෑ
2.මොකක් හරි වැඩක් දුන්නොත් එක ඉවරවෙන්න කලින් ඉවරද ඉවරද කියල අහනවා .
3.ඒ කාලේ අපි කට්ට කෑවේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියල කියනවා ,බැලින්නම් මුගෙන් ඒ කාලේ හරකෙක් වගේ වැඩ අරන් .
4.වට්ස් ඇප් .ෆෝන් පිළිබද දැනුම බින්දුවයි හිටපු ගමන් සයිලන්ස් කරන මට කියනවා හදල දෙන්න කියල .
5.ෆිලේ එකක ලොකේෂන් එකක් කිව්වොත් එක මතක නෑ .විසි පාරක් කිව්වත් එච්චරයි .එපා වෙලා තියෙන්නේ .
6.උට වැඩ ලොක්කෙක් කතාකලොත් රෙවෙනවා .අපිවත් බය නෑ .අයිටම් එකක් නැ කිව්වොත් එක ගේනකම් පිස්සු වගේ (සමහර විට මාස 3-4 කට පාරක් එක පාරක් යන අයිටම් එකක් )වෙන ස්ටෝර්ස් පුළුවන් කම තියෙද්දී
7.රේඩියෝ එකක් තියනවා එක හයියෙන් දානවා .අඩුගානේ කෑම වෙලාවෙවත් ඕෆ් කරන්නේ නෑ .රේඩියෝ එක ගෙන ෆෝන් එකේ යුටියුබ් බලනවා හෙන සද්ද්දෙට .
8 කොච්චර කියලවත් දෙයක් තේරුම් කරවන්න බෑ ..ඌ කියන දේ හරි ,බැරිවෙලා ඒක වැරදුනොත් මාව අල්ලලා මෑන් බේරෙන්න බලනවා එවෙලෙට මන් කරන්නේ ඌරගෙ මාළු උගේ ඇගේම තියල කපන එකයි .
9.මෙලෝ මලදානයක් මතක නැ .මන් උදේ මොකක් හරි විස්තරයක් කිව්වොත් විනාඩි 10 ක් යන්න කලින් වෙන කෙනෙක්ගෙන් ආරංචිය ආව වගේ මටම කියනවා
10 .
මන් මොකක් හරි මගේ වැඩක් FREE වෙලාවට කරනවා නම් මෑන් කම්පියුටර් එක ඉල්ලන් එතන නිදාගන්නවා ..
ගුගල් එකේ දන්න එකම දේ සර්ච් කරලා ෆොටෝ බලන එක විතරයි
තව තියනවා බන් .කේන්තිය අඩුවෙන්න ටයිප් කලාට මොකෝ තව වැඩිවෙන එකයි වෙන්නේ
හොද BOSS ගැනත් දාපන් හරිද