එන්න අපි බොසාට බනිමු--Relieve mind frustration

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මුලින්ම මන් වැඩ තැන බොසා ගැන දාන්නම් .

    ඌ වගේ මෝඩ මුසල පිස්සු කාවයියෙක් මන් දැකල නැ .ලොක්කෙක් උනේ කොහොමද කියල හිතාගන්න බෑ .

    1. මේල් එකක් කියවගන්න බෑ /මේල් එකකට රිප්ලයි දාන්න දන්නේ නෑ

    2.මොකක් හරි වැඩක් දුන්නොත් එක ඉවරවෙන්න කලින් ඉවරද ඉවරද කියල අහනවා .

    3.ඒ කාලේ අපි කට්ට කෑවේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියල කියනවා ,බැලින්නම් මුගෙන් ඒ කාලේ හරකෙක් වගේ වැඩ අරන් .

    4.වට්ස් ඇප් .ෆෝන් පිළිබද දැනුම බින්දුවයි හිටපු ගමන් සයිලන්ස් කරන මට කියනවා හදල දෙන්න කියල .

    5.ෆිලේ එකක ලොකේෂන් එකක් කිව්වොත් එක මතක නෑ .විසි පාරක් කිව්වත් එච්චරයි .එපා වෙලා තියෙන්නේ .

    6.උට වැඩ ලොක්කෙක් කතාකලොත් රෙවෙනවා .අපිවත් බය නෑ .අයිටම් එකක් නැ කිව්වොත් එක ගේනකම් පිස්සු වගේ (සමහර විට මාස 3-4 කට පාරක් එක පාරක් යන අයිටම් එකක් )වෙන ස්ටෝර්ස් පුළුවන් කම තියෙද්දී

    7.රේඩියෝ එකක් තියනවා එක හයියෙන් දානවා .අඩුගානේ කෑම වෙලාවෙවත් ඕෆ් කරන්නේ නෑ .රේඩියෝ එක ගෙන ෆෝන් එකේ යුටියුබ් බලනවා හෙන සද්ද්දෙට .

    8 කොච්චර කියලවත් දෙයක් තේරුම් කරවන්න බෑ ..ඌ කියන දේ හරි ,බැරිවෙලා ඒක වැරදුනොත් මාව අල්ලලා මෑන් බේරෙන්න බලනවා එවෙලෙට මන් කරන්නේ ඌරගෙ මාළු උගේ ඇගේම තියල කපන එකයි .

    9.මෙලෝ මලදානයක් මතක නැ .මන් උදේ මොකක් හරි විස්තරයක් කිව්වොත් විනාඩි 10 ක් යන්න කලින් වෙන කෙනෙක්ගෙන් ආරංචිය ආව වගේ මටම කියනවා

    10 .
    මන් මොකක් හරි මගේ වැඩක් FREE වෙලාවට කරනවා නම් මෑන් කම්පියුටර් එක ඉල්ලන් එතන නිදාගන්නවා ..

    ගුගල් එකේ දන්න එකම දේ සර්ච් කරලා ෆොටෝ බලන එක විතරයි

    තව තියනවා බන් .කේන්තිය අඩුවෙන්න ටයිප් කලාට මොකෝ තව වැඩිවෙන එකයි වෙන්නේ

    හොද BOSS ගැනත් දාපන් හරිද
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Kaalayak marawala weda gaththa. Porata ihalata yana eka thama lokuma de wune. Hebeyi patta dakshaya. Ekale eyage lokka marawapu hati gena kiyanawa. Eyage lokkayi bossuyi dennama dan lankawe ithama ihala thanaka inne.
     
    • Like
    Reactions: NRTG

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    1. office එකේ training programs office hours වලින් පස්සේ දන්නා කියල මැරෙන්න හදනවා
    2. උන්ගේ අහල ගත්ත leaves systems එකෙන් apply කරාම approve කරගන්න දහපාරක් විතර මතක් කරන්න වෙනවා
    3. හැම පොඩි දෙකටම meeting එක දාගෙන වෙලාව කනවා
    4. උදේ 7 වගේ තේකක් එහෙම බොන ගමන් නිකමට වගේ office එකේ mail check කරොත් online ඉන්නවා දැකල call එකක් ගන්නද කියල අහල මොනවහරි කතා කරකර ඉදල එකක් වත් කරන්න කැමති නැති වැඩක් shape එකේ මට pass කරන්න බලනවා
    5. project deadlines ගැන team එකේ උන්ට බොරු කියනවා ඇත්ත deadline එකෙට ගොඩක් කලින් ඉවර කරගන්න, ඉතින් team members weekend එකේ හරි වැඩ කරලා, personal plans cancel කරලා වැඩ ඉවර කරගන්න ට්‍රය් කරනවා
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    9.මෙලෝ මලදානයක් මතක නැ .මන් උදේ මොකක් හරි විස්තරයක් කිව්වොත් විනාඩි 10 ක් යන්න කලින් වෙන කෙනෙක්ගෙන් ආරංචිය ආව වගේ මටම කියනවා

    :-)

    mewata tharaha ganna epa ban, ubata ugen hoda athal ekak ganna puluwan.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඌ උගේ පාඩුවේ අපි අපේ පාඩුවේ.
    මොකක් හරි ඕනි උනොත් section head CC කරලා මේල් එකක් දාලා තියෙනවා.
    salary increment විතරයි නෝමල් ගිහිල්ලා කතා කරන්නේ.
    Sign 1k ගන්න තියෙනවා නම් ලස්සන 21 කෙල්ලෙක් අතේ යවනවා.
    CIO එලකිරි ඉන්නවා😷
     
    • Haha
    Reactions: Zeuz

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    " 7.රේඩියෝ එකක් තියනවා එක හයියෙන් දානවා .අඩුගානේ කෑම වෙලාවෙවත් ඕෆ් කරන්නේ නෑ .රේඩියෝ එක ගෙන ෆෝන් එකේ යුටියුබ් බලනවා හෙන සද්ද්දෙට "

    අර හින්දි ෆිල්ම් එකක් සැටලයිට් කනෙක්ෂන් දෙන ඔෆිස් එක්ක පොඩි ඔෆිස් එකක සීන් එකක් මතක් වුනා.. :lol:

    උබයි බොසයි විතරයිද ඉන්නෙ බන් ඔෆිස් එකේ?:oo:
     
    • Like
    Reactions: dingi man

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මෙහෙ ඔයිට වෙනස් බන්.කැකිරියට මේ දෙයක් කියලා විනාඩි 10ක් යන්න නෑ අමතක වෙනවා.ආයෙ මතක් උනාම පුක ගිනිගත්තු එකා වගේ මැරෙන්න හදනවා.ඔය මීටින් සිද්දි හින්දා නම් වැඩ පාළු වෙලා ඇති එමට.බ්‍රාන්ච් 10ක උන් මීටිමට කියලා ගෙන්නගන්නෙ හද්ද වන්නියක හොටලේක.ඇයි කියලා ඇහුවම සේරටම ලේසි හින්දලු 🤣 එකම හොදේ මගෙන් මොනවා හරි අවුලක් ගියපු වෙලාවක ඇයි සෑර් ට මම කලින් කීවනෙ මෙහෙම වෙයි කියලා කීව ගමන් හා කියලා සද්ද නැතුව ඉන්නවා.මිනිහට මතක නෑ එහෙම දෙයක් කීවද කියලා මම 🤣
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මුලින්ම මන් වැඩ තැන බොසා ගැන දාන්නම් .

    ඌ වගේ මෝඩ මුසල පිස්සු කාවයියෙක් මන් දැකල නැ .ලොක්කෙක් උනේ කොහොමද කියල හිතාගන්න බෑ .

    1. මේල් එකක් කියවගන්න බෑ /මේල් එකකට රිප්ලයි දාන්න දන්නේ නෑ

    2.මොකක් හරි වැඩක් දුන්නොත් එක ඉවරවෙන්න කලින් ඉවරද ඉවරද කියල අහනවා .

    3.ඒ කාලේ අපි කට්ට කෑවේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියල කියනවා ,බැලින්නම් මුගෙන් ඒ කාලේ හරකෙක් වගේ වැඩ අරන් .

    4.වට්ස් ඇප් .ෆෝන් පිළිබද දැනුම බින්දුවයි හිටපු ගමන් සයිලන්ස් කරන මට කියනවා හදල දෙන්න කියල .

    5.ෆිලේ එකක ලොකේෂන් එකක් කිව්වොත් එක මතක නෑ .විසි පාරක් කිව්වත් එච්චරයි .එපා වෙලා තියෙන්නේ .

    6.උට වැඩ ලොක්කෙක් කතාකලොත් රෙවෙනවා .අපිවත් බය නෑ .අයිටම් එකක් නැ කිව්වොත් එක ගේනකම් පිස්සු වගේ (සමහර විට මාස 3-4 කට පාරක් එක පාරක් යන අයිටම් එකක් )වෙන ස්ටෝර්ස් පුළුවන් කම තියෙද්දී

    7.රේඩියෝ එකක් තියනවා එක හයියෙන් දානවා .අඩුගානේ කෑම වෙලාවෙවත් ඕෆ් කරන්නේ නෑ .රේඩියෝ එක ගෙන ෆෝන් එකේ යුටියුබ් බලනවා හෙන සද්ද්දෙට .

    8 කොච්චර කියලවත් දෙයක් තේරුම් කරවන්න බෑ ..ඌ කියන දේ හරි ,බැරිවෙලා ඒක වැරදුනොත් මාව අල්ලලා මෑන් බේරෙන්න බලනවා එවෙලෙට මන් කරන්නේ ඌරගෙ මාළු උගේ ඇගේම තියල කපන එකයි .

    9.මෙලෝ මලදානයක් මතක නැ .මන් උදේ මොකක් හරි විස්තරයක් කිව්වොත් විනාඩි 10 ක් යන්න කලින් වෙන කෙනෙක්ගෙන් ආරංචිය ආව වගේ මටම කියනවා

    10 .
    මන් මොකක් හරි මගේ වැඩක් FREE වෙලාවට කරනවා නම් මෑන් කම්පියුටර් එක ඉල්ලන් එතන නිදාගන්නවා ..

    ගුගල් එකේ දන්න එකම දේ සර්ච් කරලා ෆොටෝ බලන එක විතරයි

    තව තියනවා බන් .කේන්තිය අඩුවෙන්න ටයිප් කලාට මොකෝ තව වැඩිවෙන එකයි වෙන්නේ

    හොද BOSS ගැනත් දාපන් හරිද
    ඔවත් විදගෙනද ගොබිලෝ ඔතන අවුරුදු10 ක් හිටියේ
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    2.මොකක් හරි වැඩක් දුන්නොත් එක ඉවරවෙන්න කලින් ඉවරද ඉවරද කියල අහනවා . --> mata pennama bari deyak tamai meka. :growl: