You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හත්වන පාඩම..
7. අපි බලමු අද කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක “ත්‍රෙඩ්“ එහෙම නැත්තං “නූල“ කියල හින්දියෙන් කියන්නෙ කියල..
Thread
धागा
ධාගා
ඨාකූර් භායි යේ තෝ අච්චා ධාගා හේ 

රෙප් ++ (රෙප් වලට හින්දි වචනය නොදනිමි )
අටවන පාඩම..
8. අපි බලමු අද කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක “රෙපියුටේෂන්“ එහෙම නැත්තං “රෙප්“ කියල හින්දියෙන් කියන්නෙ කියල..
Reputation
साख
ෂාඛ්
(ෂෝක් නෙමේ
)
ක්යා හෝගයා භායි
