එන්න අපි හිංදි ඉගෙන ගමු - हम हिंदी सीखना

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හත්වන පාඩම..

    7. අපි බලමු අද කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක “ත්‍රෙඩ්“ එහෙම නැත්තං “නූල“ කියල හින්දියෙන් කියන්නෙ කියල..

    Thread
    धागा
    ධාගා:oo::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,131
    113
    adala nene
    ඨාකූර් භායි යේ තෝ අච්චා ධාගා හේ :rofl::rofl:

    රෙප් ++ (රෙප් වලට හින්දි වචනය නොදනිමි )
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    2 කැරෙකෙයි වක පුටේ
    :oo::baffled:

    :P

    ඨාකූර් භායි යේ තෝ අච්චා ධාගා හේ :rofl::rofl:

    රෙප් ++ (රෙප් වලට හින්දි වචනය නොදනිමි )
    අච්චා අශාන් භායි... රෙප් වචනය ඊළඟ පාඩමෙන් බලාපොරොත්තු වන්න:P

    ටක්කර්
    :)

    :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අටවන පාඩම..

    8. අපි බලමු අද කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක “රෙපියුටේෂන්“ එහෙම නැත්තං “රෙප්“ කියල හින්දියෙන් කියන්නෙ කියල..

    Reputation
    साख
    ෂාඛ්:baffled: (ෂෝක් නෙමේ:sorry:)