එන්න අපි හිංදි ඉගෙන ගමු - हम हिंदी सीखना

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එන්න අපි හිංදි ඉගෙන ගමු - हम हिंदी सीखना

    යන විදියට පුටේ
    ඉස්සරහට රටේ
    හිංදි නැතුව ඇටේ
    කැහුවත් එය වැටේ.

    ඉතිං ආදරණීය නංගියෙ මල්ලියෙ.. අක්කෙ අයියෙ.. අම්මෙ තාත්තෙ.. නැන්දෙ මාමේ.. නම් නොකියවුනු සෙට් එකයි ඔක්කොලාගෙන්ම අවසරයි..

    අපි හිංදි ඉගෙන ගනිමු.
    हम हिंदी सीखना
    හම් හින්දි සීක්නා:eek:

    [ප.ලි: මං දන්න අටමගුලක් නෑ බොලව්, ගූගල් ට්‍රාන්ස්ලේටර් දෙයියංගෙ පිහිට තමයි.. බොලාලත් දන්න දන්න හින්දි කෑලි දාපියව්.. :love:]
     
    Last edited:
    • Like
    Reactions: Ashan052 and asylum

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පළමු පාඩම..

    1. අපි බලමු කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක බම්ප් එකක් දාන්නෙ කොහොමද කියල..

    Bump
    टक्कर
    ටක්කර්..
    :love:
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පළමු පාඩම..

    1. අපි බලමු කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක බම්ප් එකක් දාන්නෙ කොහොමද කියල..

    Bump
    टक्कर
    ටක්කර්..
    :love:

    වැදගත් මචන් :D

    යනවා විදියට අවුරුදු 05කින් අලුත් රටක් :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sanam meri kasam bohoth bohoth kasam dil mera kasam kabhi kushi ho kasam pagal thoo aur meri kasam there mere milani ki kasam bohothi pyar karthee mera kasam kushubuo theri kasam jheena kasam marna kasam thumse achcha lagadi kasam
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දෙවන පාඩම..

    2. අපි බලමු කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක “හොඳයි“ එහෙම නැත්තං “එල“ කියල කියන්නෙ කොහොමද කියල..

    Good

    अच्छा

    අච්චා..:oo:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වැදගත් මචන් :D

    යනවා විදියට අවුරුදු 05කින් අලුත් රටක් :dull:
    අච්චා භායි:dull:

    wah wah beta...eyse chaloo.
    :cool::P

    sanam meri kasam bohoth bohoth kasam dil mera kasam kabhi kushi ho kasam pagal thoo aur meri kasam there mere milani ki kasam bohothi pyar karthee mera kasam kushubuo theri kasam jheena kasam marna kasam thumse achcha lagadi kasam
    අෆ්ෆට හුඩු.. :baffled:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තුන්වන පාඩම..

    3. අපි බලමු කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක “සහෝ“ එහෙම නැත්තං “සහෝදරයා“ කියල කියන්නෙ කොහොමද කියල..

    Brother
    भाई
    භායී..:dull:
     
    • Like
    Reactions: prageeth119lk

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    නමස්තේ. ආප්කා හින්දි ක්ලාස් බොහොත් ප්‍රයෝජනවත්හේ.
    ඒවගේම හින්දි ඇක්සන්ට් එකත් ඉගෙන ගන්න ඕනාහේ.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කට්ටිය ගණන් ගන්නැතුව ඉඳපල්ලකො.. ඕං අයියෙ අපිටත් හිංදි ජුන්ඩක් කියල දීහංකො කිය කිය තොපිලා පස්සෙං එනකොට මං නං නෙමෙයි හැරිල බලන්නෙ.. :no::no:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නමස්තේ. ආප්කා හින්දි ක්ලාස් බොහොත් ප්‍රයෝජනවත්හේ.
    ඒවගේම හින්දි ඇක්සන්ට් එකත් ඉගෙන ගන්න ඕනාහේ.
    නමස්තේ භායී, තුම් ටීක් කෙහෙරහාහේ.. හම් ලෝග් හින්දි ඇක්සන්ට්භී සීක්නා චහියේ..:P:P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    නමස්තේ භායී, තුම් ටීක් කෙහෙරහාහේ.. හම් ලෝග් හින්දි ඇක්සන්ට්භී සීක්නා චහියේ..:P:P
    එක පාරට ඔලුවට එන්නේ නැහැ බන් වචන. :lol: