එන්න අපි හිංදි ඉගෙන ගමු - हम हिंदी सीखना

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මුජේ නීද නාහී ආතා හේ, වෝ කියා හේ යේ හිටං හස්තාක්ශර් හේ තයියාර් ECPA:angry:
    මුජේභී වෝ අච්චා නහී ලග්තා හේ.. මගර් යේ හිටං භයියා රනිල් සාත් මිල්කේ හමාරා දේශ් ඉන්දියන්වාලෝකෝ බීක්රහාහේ(විකුණනවා:baffled:) :angry::angry::angry:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිව්වන පාඩම..

    4. අපි බලමු කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක “ගුඩ් නයිට්“ එහෙම නැත්තං “සුබ රාත්‍රියක්“ කියල කියන්නෙ කොහොමද කියල..

    Good night
    शुभ रात्रि
    ශුභ් රාත්‍රී..:oo::eek:


    (නැවතත් අලුත් පාඩමකින් හෙට හමුවෙමු..:love: )
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කායෝ මීලා හිංගියේ ජලක් ජලක්....
    පාරේ රීලා ඉන්න බෑ ගඳක් ගඳක්..:P:P

    මෙන් භාරති ලදාකියොන් කෝ ප්යාර් :P
    මෑභී සනීලියෝන් ජේසී භාරත් ලඩ්කියොන්කෝ ප්යාර් ප්යාර්..:love::love:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පස්වන පාඩම..

    5. අපි බලමු කොහොමද ඔන්ලයින් ෆෝරම් සයිට් එකක “ගුඩ් මෝනිං“ එහෙම නැත්තං “සුබ උදෑසනක්“ කියල කියන්නෙ කොහොමද කියල..

    Good morning

    शुभ प्रभात

    ශුභ් ප්‍රභාත්..:rolleyes::D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හයවන පාඩම..

    6. අපි බලමු කොහොමද “ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි“ එහෙම නැත්තං “තොරතුරු තාක්ෂණය“ කියල හින්දියෙන් කියන්නෙ කොහොමද කියල..

    Information Technology
    सूचान प्रौद्योगिकी
    ශූචාන් ප්‍රෝද්යෝගිකේ..:baffled::eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවා ගැන ඒ කාලෙම හිතලා තමයි උඹලගේ තාත්තා උඹට ඉන්දියන් නමක් දැම්මේ... :lol: