එන්න අපි IMF පන්නමු !

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    මුළු ලෝකෙන්ම පාලකයෝ හොරාකාපු සල්ලි හොයලා ආයේ ගෙනල්ලා තියෙන්නේ එකම එක රටක් විතරලු. ඒකටත් අවුරුදු 10ක විතර ගියාලු. මූ කියන විඉදිහට අපිත් රාජපක්ෂලා උස්සපු ඩොලර් මිලියන 51 හොයාගන්නකන් අවුරුදු 10ක් වැලේ වැල් නැතුව ඉන්න වෙනවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hama dema day 1 karannada ona
    Anith tika karanne na kiala na.. ee ayathana karanna amarui unions tiyenawa anam manam.. ewa karai issarahata

    Andu komath business karanne one na
    ලංකවේ ඉතුරු shed ගන්න එන IOC එක 100% indian government company එකක්. තව ලෝකේ වැඩිම revenue එකක් තියන company වලින් එකක් වෙන Saudi Aramco එකත් සෞදි ආණ්ඩුවට අයිති Company එකක්. 😉

    බලන් ඉඳපන් Railway privatize කරයි ද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Xi Jinping

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    Governments shouldnt do buisiness.. period!! be it Jeppa Government or any other.. it may be succesfull in other countries.. but this is fucking sri lanka.. lamai iskole daganna karana tharam hora wada karala dan ewata upades dennath ena minissu inna ratawala wala koheda owa hariyanne..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Comment ekak dapu paliyata kade yanawa wenawada ban
    Mama kiwwe nane uba anurata kade yanawa kiala

    Mama nam sakkikiyek newey ban.. umbe ammagen ahapan boru nam

    Wesige putha argument ekak karanna danne na kade yanawa sakkikiya wage apahasa nokara

    Jathake awul unama ohoma thama :)

    Apahasa karanna one nam anonymous cheeththen ayn wena issarahata waren

    Nattam ponnaya wage hasirenna nathuwa arguement ekak karapan

    Aththa jeevithey ponz la thama forum wala anonymous nick walata muwa wela apahasa karanna patan ganne..

    uba kiwwa ekata mama ehema na kiwwa misak sakkiliya, kadey yanawa kiwwada

    Umbe amma ta UNP karayek tiyan hukanawa wenna puluwan.. ewa api danne na

    mama inne mage namin.. anduwalin kala na anduwe job na pawule katawath

    umbe appa hambakaranne anduwe office ekaka puka deela weennath athi

    Ekane hangila puka denne wesige putha wage

    Hama dema day 1 karannada ona
    Anith tika karanne na kiala na.. ee ayathana karanna amarui unions tiyenawa anam manam.. ewa karai issarahata

    Andu komath business karanne one na
    ------ Post added on Mar 31, 2023 at 1:18 PM

    ranilge sakkili gal kollata ammala gaawagannama ridila

    :lol:

    bayyoth ohoma thamai pons,,,kiyaganna dewal nathi wenakota kunuharupa witharai ithuru wenne :rofl: tho dannawa labbak..

    @kolavari wage eunta apahasa karanna tharamma ridila
    Telecom eke lokkek ammata puke arala dena salli walin jeevath wena ekek da danne nane ekaparatama apahasa karagena enna

    sakkili ponnayek wage ammala gawaganne nathuwa,

    pirimiyek wage comment karapn pons :lol:

    nikan ponna gathiya pennanna epaa lollekta kade giyata kamak na :rofl:
    ------ Post added on Mar 31, 2023 at 2:17 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    Hama dema day 1 karannada ona
    Anith tika karanne na kiala na.. ee ayathana karanna amarui unions tiyenawa anam manam.. ewa karai issarahata

    Andu komath business karanne one na
    ------ Post added on Mar 31, 2023 at 1:18 PM

    Maybe he doesn't know that Sri Lanka is a bankrupt country and desperate for money.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    බලන් ඉඳපන් Railway privatize කරයි ද කියලා.
    railway privatize කරන එකක් නෑ .. කරන්න ඕනෙත් නෑ එකනම්.. ලොකුවට ලාබ ඕනෙත් නෑ . පාඩු නැතුව කරගෙන යන්න පුලුවන් නම් හොදයි.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අපි කවුරු කැමති උනත් අකමැති උනත් , දෙන මිනිස්සු රනිල්ට හැරිලා ඉවරයි ,
    අද චන්දෙ තිබ්බත් UNP එක උඩින්ම දිනනවා , පොහොට්ටුව 2 වෙනි තැන
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මූට මුකුත් කියන්න බැහැ..
    කිරියේ මුගෙ දායක සබාව ටිපර් වෙලා අපි ගුපියො කියලා චුටි චුටි ගෘප් වල කතාවෙනවා..

    මුන් තමයි මිනිස්සුන්ගෙ නිර්පාර්ශික අරගලයට දේශපාලනය කවලම් කරේ..
    එකඟයි 🙋
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata nam hithenne jeppo play karana unuth ekai munuth ekai but api wenas card eka politics waladi hariyanna nam kawadawath kath ekkawath set wechcha nathi pakshekata hodai...
    man nam hithanne un rata watuna wele sjb ekka akathu wela right dipan rata menna me amathikam apita one kiwwa nam... unta crisis eke wadak karala sahena mathayak kamaththak hada ganna thibba... habai mata aththatama hithenawa un hasirena widiyen un kawadawath anduwak karanna asa un neme kiyala... eliye idan fight karanawata wada athulata gihin fight karama powerful wadi... ona nam wata uda inna unwa harawannath puluwan... athule wenne monada dannawa... more like age idan kana kanawa wage wadak... but man hithanne na unta kisima rate bale ganna ona kamak thiyenawa kiyala
     
    • Like
    Reactions: Troop

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    railway privatize කරන එකක් නෑ .. කරන්න ඕනෙත් නෑ එකනම්.. ලොකුවට ලාබ ඕනෙත් නෑ . පාඩු නැතුව කරගෙන යන්න පුලුවන් නම් හොදයි.
    Railway එකත් petroleum වගේ හොර ගුහාවක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    Railway එකත් petroleum වගේ හොර ගුහාවක්.
    ඒත් ඒක පාඩු නොලබන රජයේ සේවාවක් විදියට තියෙන්නේ ඕනේ..
    ගාන පාඩු නොලබන ගානට වැඩි කරා නම් හරි.

    වෘතිය සමිති උන්ට ඕන ඕන විදියට නවත්තන්න බැරි වෙන්න ඕක control කරන්න පුලුවන් ඕන වෙලාවක දාන්න පුලුවන් සෙට් එකක් හදන්න ඕනේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මගේ තියරිය... හරි නැද්ද....​

    මේ උන් ඔක්කොම වගේ රනිලා දාපු අතකොලු...​

    1. ඉස්සර සුනිල් හඳුන්නෙත්ති කතාකරොත් ගන්න යමක් තිබ්බා...​

    හැබැයි අද කතා කරන්නේ රනිල්ට වාසි වෙන විදියට වහෙන් ඔරො..​

    2. බැඳුම්කර වංචාවේ පාර්ලීමෙන්තුවට අවසන් වාර්ථාවේ සුනිල් හඳුන් නෙත්ති රනිල්ගේ නම කිව්වෙත් නෑ​

    3. 2017 පොහොට්ටුව බලවත් නිසා රනිල් චන්දේ කල්දාන්න නූල් සූත්තර පනතක් ගෙනාවම ඒකට වාසි වෙන විදියට කතාකරලා පාර්ලිමෙන්තුවේ අතත් ඉස්සුවා.​

    4. 2015 ජවිපේ වෙනම ඉල්ලුව නම් ප්‍රතිපලය හාත්පසින්ම වෙනස් වෙන්න ඉඩ තිබ්බා...​

    5. රනිල්ව මෛත්‍රී අයින්කරාම අනුරගේ කතා ටික බැලුවම සම්පුර්ණයෙන් රනිල්ට වාසි වෙන විදියට තමා ගියේ...​

    6. අරගල ටික හයිජැක් කරා... අන්තිමට රනිල් ආවම අරගලයේ මුන් බොරු සෝබන දැම්ම හැරෙන්න... ලොකු දෙයක් කරේ නෑ... විධායක ජනා කෙනෙක්ව එලවන්න පුළුවන් වුනා වැඩ බලන අගමැතියෙක් යවන්න බැරිවුනා​

    එහෙනං උඹලා ජෙප්පන්ට මඩ ගහන එක තේරුමක් නෑ නේද? උන් රනිල්ගෙ පැත්තේ. රාජපස්සලාට මඩ ගහපන්. @hirashgeff
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඒත් ඒක පාඩු නොලබන රජයේ සේවාවක් විදියට තියෙන්නේ ඕනේ..
    ගාන පාඩු නොලබන ගානට වැඩි කරා නම් හරි.

    වෘතිය සමිති උන්ට ඕන ඕන විදියට නවත්තන්න බැරි වෙන්න ඕක control කරන්න පුලුවන් ඕන වෙලාවක දාන්න පුලුවන් සෙට් එකක් හදන්න ඕනේ.
    CGR එක ලාබ ලබන්නේ නැති තාක් කල් සින්හලුන්ට මැරෙනකන්ම යන්න වෙන්නේ හද්ද පරන ට්‍රේන් වල හැමදාම පරක්කු වෙවී මේ තියෙන සිස්ටම් එකෙම තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    CGR එක ලාබ ලබන්නේ නැති තාක් කල් සින්හලුන්ට මැරෙනකන්ම යන්න වෙන්නේ හද්ද පරන ට්‍රේන් වල හැමදාම පරක්කු වෙවී මේ තියෙන සිස්ටම් එකෙම තමයි
    නඩත්තු , අලුත්වැඩියා , අලුත් කිරීම් ඔක්කොම වියදම් කියල මම අදහස් කරේ .. ඒවා කරල පාඩු නොවන ගානට දුවන්න ඕනේ.
     
    • Like
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    mata nam hithenne jeppo play karana unuth ekai munuth ekai but api wenas card eka politics waladi hariyanna nam kawadawath kath ekkawath set wechcha nathi pakshekata hodai...
    man nam hithanne un rata watuna wele sjb ekka akathu wela right dipan rata menna me amathikam apita one kiwwa nam... unta crisis eke wadak karala sahena mathayak kamaththak hada ganna thibba... habai mata aththatama hithenawa un hasirena widiyen un kawadawath anduwak karanna asa un neme kiyala... eliye idan fight karanawata wada athulata gihin fight karama powerful wadi... ona nam wata uda inna unwa harawannath puluwan... athule wenne monada dannawa... more like age idan kana kanawa wage wadak... but man hithanne na unta kisima rate bale ganna ona kamak thiyenawa kiyala

    පොහොට්ටු හොර ආන්ඩුව මිනිස්සුන්ට අන්තෙටම එපා වෙලා තියෙද්දිත් ආන්ඩුව පෙරලගන්න බැරි උනා කියන්නේ, උන්ට ආන්ඩුවක් ගන්න තරම් සැලස්මක් නැහැ නැතිනම් උන්ට ආන්ඩු කරන්න උවමනාවක් නැහැ
    මිනිස්සුන්ගෙන් උපරිම සප් එකක් තියෙද්දිත් එලියට බැහැ ගන්න බැරිව හිටිය පොහොට්ටු හොරුන්ව පන්නා ගන්න බැරි උනා කියන්නේ මුන්ට ආන්ඩු කරන්න දුන්නත් ඔච්චරයි..
    ඒ අතින් රනිල් වැඩ්ඩා
     
    • Dislike
    Reactions: kolavari

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    නඩත්තු , අලුත්වැඩියා , අලුත් කිරීම් ඔක්කොම වියදම් කියල මම අදහස් කරේ .. ඒවා කරල පාඩු නොවන ගානට දුවන්න ඕනේ.

    iow Restructuring.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මමත් වැඩකරන්න ආණ්ඩුවට සම්බන්ද ආයතනයක වියාපාර කරන. පිටරට ලංකාවේ කියන නැහැ ආණ්ඩුවේ ආයතන කියන්නේ ආණ්ඩුවේ ආයතනම තමයි

    (1) නිෂ්පාදනය හෝ සේවාව ඉදිරියට යන්න ප්‍රාග්දනය නැහැ (no new investments). පරණ දේවල් අතගගා ඉන්නවා
    (2) නීතිමය අතින් හිර වෙලා ඉන්නේ. (වැඩක් කරන්න නීතිමය බදාවල් ගොඩක් තියෙනවා. මොකද ආණ්ඩුවේ නීති එක්ක මුකුත් කරන්න බැහැ
    (3) රාජ්‍ය ආයතන පිළිවෙත් එක්ක මුකුත් කරන්න බැහැ. (එක්කෙනෙක් අලුතින් බදවගන්න අවුරුද්දක් විතර යනවා, cant join or collaborate with other companies for technical and capital investments)
    (4) වැඩකරන දක්ෂ අයට වැඩිපුර ගෙවන් නැති නිසා හැමෝම අදර්යමත් වෙලා. අඩුවෙන් වැඩ කරන්නේ
     
    • Like
    Reactions: Troop

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අපි කවුරු කැමති උනත් අකමැති උනත් , දෙන මිනිස්සු රනිල්ට හැරිලා ඉවරයි ,
    අද චන්දෙ තිබ්බත් UNP එක උඩින්ම දිනනවා , පොහොට්ටුව 2 වෙනි තැන
    sira mcn