විද්‍යාව කාගෙත් ආසම විශයක්නේ. ඉතින් මමත් ආසම දෙයක් තමයි රසායන විද්‍යාව. ඉතින් නිකමට හිතුණා මේ periodic table එක ගැන ත්‍රෙඩ් එකක් දාල අපි දන්න දන්න දේවල් කට්ටිය එක්ක බෙදා ගන්න. අක්කගෙ පොඩි උන්ට අද hydrogen බැලුම් දෙකක් පුම්බලා නූලක් ගැට ගහල දුන්නා සරුංගලේ වගේ උඩ අරින්න. ඉතින් ලොකු එකා තාම 4 වසරෙ. ඒ වුණාට දක්ෂයි. බැලුම පිම්බෙනකන් google කරල විස්තර අරන් උට කියල දුන්නා hydrogen gas එක ගැන විස්තර ටිකක්.
- hydrogen combustive කියල විස්තර කරා ඒක ගිණි ගන්නවා ඒත් Helium gas එක non-combustive කියල විස්තර කරල දුන්නා. ඉතින් hydrogen වලින් බැලුම් පුම්බන එක dangerous කියල කියල දුන්නා. ඒකයි helium වලින් බැලුම් පුම්බන්නෙ කියල කියල දුන්නා.
- පස්සෙ මිනිහා ඇහුවා ලෝකෙ තියෙන heaviest gas එක මොකක්ද කියල. google කරලා Radon තමයි ලෝකෙ තියෙන බරම(atomic mass) එක වැඩිම gas එක කියල කිව්වා. ඒ gas එක hydrogen වගේ 222 වාරයක් බරයි කියල කිව්වා.
- ඊට පස්සෙ ඇහුවා oxygen කොච්චර බරද කියල. hydrogen වගේ 55 ගුණයක් බරයි කිව්වා. ඒ වගේම Radon gas එක නිසා තමයි ඔය lung cancer ගොඩක් වෙලාවට හැදෙන්නෙ කියල දුන්නා. සිගරට් බොන අයට තමයි ගොඩක්ම මේක වැඩි පුර බලපාන්නෙ කියල කිව්වා. radon lungs ඇතුළට ගියහම ඒවා decay වෙලා lungs ඇතුලෙ පොඩි particles හැදිල lung tissue damage වෙනවා කියල කියල දුන්නා. ඔය වගේ basic ටිකක් කියල දුන්නා.
- (aluminum + caustic soda(sodium hydroxide) + water එක්ක reaction වෙලා sodium aluminate + hydrogen හැදෙනවා කියල කියල දුන්නා. හැදිලා hydrogen gas එකක් නිසා balloon එකේ පිරෙනවා කියල කියල දුන්නා.)
ඉතින් අපි මේ ත්‍රෙඩ් එකේ කට්ටිය periodic table එක ගැන හා මේ සම්භන්ධව දන්න දේවල් බෙදා ගමු.
