එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,855
    32,571
    113
    අයිසෙ බොන එවුන්ට දන්සැල දෙන්නෙ, කුරුල්ලොන්ට නෙවෙ :oo:
    කවුද මේ යකා,

    @NRTG
    මල්ලි

    මෙයාට රට කජු 3ක් දීල එලියෙන් වාඩි කරවන්න
    Me mahaththaya palathuru walin perapuwa illuwe dooo...
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,324
    8,313
    113
    M-Town
    ප.ලි : චායාරුපය මුහුනුපුතෙන් උපුටාගන්නා ලදී. පොස්ටුව හුදෙක් විනෝදය සදහා පමණි.
    හොඳ වෙලාවට උඹ මේක දැම්මෙ. නැත්තම් මේකෙ ඉන්න සමහරක් http ටිපර් ටික පාක් කරන්න පටන් ගන්නවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,378
    113
    දෙහිවල
    හොඳ වෙලාවට උඹ මේක දැම්මෙ. නැත්තම් මේකෙ ඉන්න සමහරක් http ටිපර් ටික පාක් කරන්න පටන් ගන්නවා.
    මම හිතලමයි දැම්මේ මචන්. සමහර අය ටිපර් වෙනවා මේවට. තුති
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,799
    113
    98
    කෑගල්ල
    Need some cute nurses to check my size. Otherwise I wont be check in. Nurse selection menu pls.


    නර්ස්ල ඉන්න මේක සායනයක් නෙවෙ මහත්තයා
    සාමාජික කාඩ් එක නැත්නන්, මුල ඉදන් ටොපා පැහැදිලිව පේන පොටො එකක් මට වට්සැප් කරන්න.

    මම තමයි මෙතන අනුමත කරන්නෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,799
    113
    98
    කෑගල්ල
    Me mahaththaya palathuru walin perapuwa illuwe dooo...

    ඇහ්
    එහෙම කියන්න එපැයි,

    වැඩ අස්සෙ පැටලුනා

    මෙහෙන් එන්න, මේ අයිනෙන්, පල්ලෙහාටම යන්න
    @NRTG ඉන්නව, එයා තමා හැලිය බාරව ඉන්නෙ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,444
    113
    පෝලිමේ එන්න

    එක ශොට් එකට බයිට් පොඩ්ඩයි දෙන්නෙ

    විස්කි - පෝක් කෑල්ලක් අගල් 1 * 1
    වොඩ්ක - චීස් පලුවකින් කාලක්
    අරක්කු - රටකජු ඇට 3යි
    බියර් - බයිට් දෙන්නෙ නෑ
    කසියත් දෙනව - සියබල කරලක්

    VIP queue ක් තියනව 9EK සාමාජිකයන්ට
    පයිය පෙන්නලා ඇතුලට යන්න පුලුවන්
    බයිට් අන්ලිමිටඩ්
    බයිට් ටික අන්ලිමිටඩ් දෙමු නේද කාටත්.. බොන ඒවා 9EK නෙමෙයි 100EK උනත් කමක් නෑ :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,855
    32,571
    113
    ඇහ්
    එහෙම කියන්න එපැයි,

    වැඩ අස්සෙ පැටලුනා

    මෙහෙන් එන්න, මේ අයිනෙන්, පල්ලෙහාටම යන්න
    @NRTG ඉන්නව, එයා තමා හැලිය බාරව ඉන්නෙ
    @NRTG madi ban thawa ekak dahan

    Me ara mora inna alaguduwo kana, badukaraya ehema awith nadda?
    ------ Post added on May 6, 2023 at 1:16 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,799
    113
    98
    කෑගල්ල
    බයිට් ටික අන්ලිමිටඩ් දෙමු නේද කාටත්.. බොන ඒවා 9EK නෙමෙයි 100EK උනත් කමක් නෑ :P

    හරි
    ඔයා එහෙනන් බයිට් බෙදන්න බාරගන්න

    නෝන්ඩි නොවී කරන්න ඕනෙ ඇහ් :sorry: