එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    @Solo Rider සහ @Walter White මහත්වරුන්ගේ සජීවී දර්ශන...
    .
    drunk dog GIF
    drunk panda GIF
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    Mmh kollo tika wade negalama yanwa wage. Maru maru karagena yanna. Snap chat eken set una supiri kallak innawa adala ennam mama .
    සැන්ඩිගේ ගෑනිට ගහන්නද යන්නෙ, හොඩහ්යි හොදයි මාරුකරගෙන සහයෝගයෙන් ජිවත්වෙයල්ලා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,572
    124,838
    113
    දෙහිවල
    හරි හරි මහත්තයො මේ අල්ලන ගමන් ඉන්නෙ, oh.....................shittttt..............

    oNmlu3.gif
    වැඩක් දුන්නම පොඩ්ඩක් උවමනාවෙන් කරන්න මල්ලි. අඩුගානේ දකුණේ නම තියන්නකෝ අප්පා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    "පෝලිම් අනවශ්‍යයි,
    දවල් ඉදන් එලි වෙනකන් බොන්න දෙනවා,
    ඕනෑතරම් බඩු තියෙනවා,
    අපි සැන්ඩි, බයිට් ඔක්කොම දෙනවා,
    පුටු, මේස, පැදුරු දෙනවා,
    මියුසික් දෙනවා නොනවත්වා,
    ඕනෑතරම් ඇවිත් බොන්න පුළුවන්,
    නිදාගන්නත් දෙනවා වෙරි වුනාම."

    තව මොනවද ඉතිං 😍
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,572
    124,838
    113
    දෙහිවල
    "පෝලිම් අනවශ්‍යයි,
    දවල් ඉදන් එලි වෙනකන් බොන්න දෙනවා,
    ඕනෑතරම් බඩු තියෙනවා,
    අපි සැන්ඩි, බයිට් ඔක්කොම දෙනවා,
    පුටු, මේස, පැදුරු දෙනවා,
    මියුසික් දෙනවා නොනවත්වා,
    ඕනෑතරම් ඇවිත් බොන්න පුළුවන්,
    නිදාගන්නත් දෙනවා වෙරි වුනාම."

    තව මොනවද ඉතිං 😍
    එන්න ඇතුලට, ඕනකරන ඔක්කොම තියනවා. ශාක ශාර මේ දැන් ආවේ. :love:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ 9 inch club එකෙන් කිරියේ දන්සැලක් දෙනවා කිව්වහම මම හිතුවේ ලීක් වෙච්චේ ෆොටෝස්, ක්ලිප්ස් වගයක් දාල කියල!
    දකුණු අතින් විතරක් ටයිප් කරන්න බලන් තකහනියෙම තියෙන වැඩ ටිකත් දාල ආවේ!
    මේ වගේ උතුම් දවසක මේ වගේ බලාපොරොත්තු කඩ කරන්න එපා බං! ☹️
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,572
    124,838
    113
    දෙහිවල
    යකෝ 9 inch club එකෙන් කිරියේ දන්සැලක් දෙනවා කිව්වහම මම හිතුවේ ලීක් වෙච්චේ ෆොටෝස්, ක්ලිප්ස් වගයක් දාල කියල!
    දකුණු අතින් විතරක් ටයිප් කරන්න බලන් තකහනියෙම තියෙන වැඩ ටිකත් දාල ආවේ!
    මේ වගේ උතුම් දවසක මේ වගේ බලාපොරොත්තු කඩ කරන්න එපා බං! ☹️
    පින්වත, අදට පමණක් ඉවසන්න. දැන් ඇතුලට ඇවිත් පොඩ්ඩක් යොමුවෙන්න 🥃 🥃

    හම්මට.. වෙලාව කියපන් ඉක්කනට ටිකට් එකක් දාගන්න... :love2: :love2: :love2: :sorry: :sorry:
    පටන් අරගෙන තියෙන්නේ. ඇතුලට එන්න 🥃 🥃
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පෝලිමේ එන්න

    එක ශොට් එකට බයිට් පොඩ්ඩයි දෙන්නෙ

    විස්කි - පෝක් කෑල්ලක් අගල් 1 * 1
    වොඩ්ක - චීස් පලුවකින් කාලක්
    අරක්කු - රටකජු ඇට 3යි
    බියර් - බයිට් දෙන්නෙ නෑ
    කසියත් දෙනව - සියබල කරලක්

    VIP queue ක් තියනව 9EK සාමාජිකයන්ට
    පයිය පෙන්නලා ඇතුලට යන්න පුලුවන්
    බයිට් අන්ලිමිටඩ්
    අඩෝ පෝක් කෑල්ල මනින්න අඩිකෝදුව අපි ගේන්න ඕනෙද... 😁

    හරි හරි මහත්තයො මේ අල්ලන ගමන් ඉන්නෙ, oh.....................shittttt..............

    oNmlu3.gif
    ඔය ඉතිම්... කව්ද මේකට අර @PHBhagya මිසී නටන එක පෙන්නුවේ තිරේ ඇදලා...🤦‍♂️
    ------ Post added on May 6, 2023 at 3:18 PM