එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,249
    102,138
    113
    පෝලිමේ එන්න

    එක ශොට් එකට බයිට් පොඩ්ඩයි දෙන්නෙ

    විස්කි - පෝක් කෑල්ලක් අගල් 1 * 1
    වොඩ්ක - චීස් පලුවකින් කාලක්
    අරක්කු - රටකජු ඇට 3යි
    බියර් - බයිට් දෙන්නෙ නෑ
    කසියත් දෙනව - සියබල කරලක්

    VIP queue ක් තියනව 9EK සාමාජිකයන්ට
    පයිය පෙන්නලා ඇතුලට යන්න පුලුවන්
    බයිට් අන්ලිමිටඩ්
    අරක්කු බෝතලයක් තියෙනවලු අඩියෙ පාට ගාපු එන උන් ඒකට ඔබල පෙන්නන ඕනිලු පාට ගෑවිලා කියල
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    0CBSd5LihfnP.jpg

    කෝමද ඒක... 😁
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,377
    113
    දෙහිවල
    ඔව් උබලට අවුලක් වෙන්නෙ නෑ එච්චර මහතට නෑනෙ. පෑන් බටයක් වගේ 10 ගුණයක් විතර ඉඩ තියෙනව ඕකෙ කටේ
    කබේ ඇරියස් සහ දුකට කියන කතා 😅😅
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,814
    19,845
    113
    සැන්ඩිගේ ගෑනිට ගහන්නද යන්නෙ, හොඩහ්යි හොදයි මාරුකරගෙන සහයෝගයෙන් ජිවත්වෙයල්ලා
    Massina ubata puke arina athare man arinne ubage akkata wennat bari naha 😂

    eki echra lassana wenna widiyak naha uba katha ponnayek wage iddi eki kohomada achra lassana kallak wage inne 😂😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,416
    1
    158,799
    113
    98
    කෑගල්ල
    වැඩේ සැරටම යනවා අය්යේ. @PHBhagya මිස් මේසයක් උඩ නැගලා උඩ පැන පැන නටනවා....

    Dance Girl Dancing GIF by Bianka

    @AhhhCapaCapa

    හරි හරි මහත්තයො මේ අල්ලන ගමන් ඉන්නෙ, oh.....................shittttt..............

    oNmlu3.gif

    මේ බීපු එවුන් ගන්න එපා බන් සර්ව් කරන්න. :angry:

    මූව පැත්තකින් වාඩි කරෝපන්. @NRTG
    ------ Post added on May 6, 2023 at 4:48 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,855
    32,571
    113
    @AhhhCapaCapa

    මේ බීපු එවුන් ගන්න එපා බන් සර්ව් කරන්න. :angry:

    මූව පැත්තකින් වාඩි කරෝපන්. @NRTG
    ------ Post added on May 6, 2023 at 4:48 PM
    Anna @NRTG tath kelin innabaha, oya balapan umbath wanenawa allapan allapan muwa mese udata...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,606
    199,773
    113
    Colombo, Sri Lanka

    මේ බීපු එවුන් ගන්න එපා බන් සර්ව් කරන්න. :angry:

    මූව පැත්තකින් වාඩි කරෝපන්. @NRTG
    ------ Post added on May 6, 2023 at 4:48 PM
    කොහෙද කිව්වට අහන්නේ නැහැ අය්යේ. මු අර මෙසේ උඩ නටන @PHBhagya මිස්ගේ බඩ බලන්න ඕනේ හින්ද බොරුවට බියර් කෝප්ප උස්සාගෙන යන්න හදනවා.... :confused2:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,855
    32,571
    113
    කොහෙද කිව්වට අහන්නේ නැහැ අය්යේ. මු අර මෙසේ උඩ නටන @PHBhagya මිස්ගේ බඩ බලන්න ඕනේ හින්ද බොරුවට බියර් කෝප්ප උස්සාගෙන යන්න හදනවා.... :confused2:
    Balagena bada uda pena wisirei...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,416
    1
    158,799
    113
    98
    කෑගල්ල
    කොහෙද කිව්වට අහන්නේ නැහැ අය්යේ. මු අර මෙසේ උඩ නටන @PHBhagya මිස්ගේ බඩ බලන්න ඕනේ හින්ද බොරුවට බියර් කෝප්ප උස්සාගෙන යන්න හදනවා.... :confused2:

    @Stimulus mind මොනාද මිනිහෝ, 😕
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,424
    113
    @Stimulus mind මොනාද මිනිහෝ, 😕
    NRTG නම් දන්සැලට ගෙනාපු බෝතල් කීපයක්ම දන්සැලට පීටිපස්සෙ තියෙන පොඩි මූකලානෙට වෙන්න වැවිච්ච පදුරක් අස්සෙ හංගලා තිබ්බ ලොකු බැක්පැක් එකට දානව දැක්කා මහත්තයො. කාටවත් කියන්න එපා කියලා මට වැන්දෙ නැති එක විතරයි. 😟😟😔
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,855
    32,571
    113
    NRTG නම් දන්සැලට ගෙනාපු බෝතල් කීපයක්ම දන්සැලට පීටිපස්සෙ තියෙන පොඩි මූකලානෙට වෙන්න වැවිච්ච පදුරක් අස්සෙ හංගලා තිබ්බ ලොකු බැක්පැක් එකට දානව දැක්කා මහත්තයො. කාටවත් කියන්න එපා කියලා මට වැන්දෙ නැති එක විතරයි. 😟😟😔
    Hmmm umbath ekka rata gasala ahase tharu ganinnalu hanguwe...
    Lol